Thursday, July 9, 2026
 

Exclusive

ඔස්ටේ්‍රලියාවේ ඉඳන් කි.මී. 13,000ක් ගෙවා වනචාරී කොල්ලෙක් හොයාගෙන ඇමසන් කැලෑන්‍ මැදට ගිය පොඩි කෙල්ලෙක්! අඳුනගෙන තියෙන්නේ ඉන්ස්ටග්‍රෑම්වලින්! ආදරෙ ආදරේ පුදුම ආදරේ….! Sri Lanka Latest News

‘ලෝකයේ භයානකම සහ විශාලතම වනාන්තරය ලෙස සැලකෙන ඇමසන් වනාන්තරය ගැන මම විස්තර අහලා තිබුණා. එහි සිටින භයානක වන සතුන් සහ විවිධ අපූරු චාරිත්‍ර සහිත ගෝත්‍රික ජාතීන් ගැනත් අහලා තිබුණා. ඒත් කිසිවක් ඇසින් දැක හෝ අත්දැක හෝ තිබුණේ නැහැ. මම ඇමසන්...

Read more
වී මිල ප්‍රශ්න.. පොහොර ප්‍රශ්න.. වතුර ප්‍රශ්න මැද සජිත් හම්බන්තොට ගොවියො හමුවෙයි! ගොවියො පෝලිමේ ඇවිත් සජිත්ට දුක කියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රටටත් ජනතාවටත් කළ බොරුවයි රැවටිල්ලයි ඇන්දවිල්ලයි නිසා අද රජය නියෝජනය කරන මැතිඇමතිවරුන්ට ජනතාව හමුවට යා නොහැකි බවත් දැන් මෙරට ජනතාවගේ ජිවන බර වැඩි වී ජීවත් වෙන්න පවා නොහැකි වී ඇති බවත් කෘෂිකර්මාන්තය ධීවර ක්ෂේත්‍රය කඩා වැටි තෙල් ගැස් විදුලිය හා...

Read more
‘ඇයි ඉන්නේ සද්දෙ වහලා..! ඡන්දෙ දෙන්නෙ නැද්ද ඔහෙලා…!’ ජවිපෙ මැතිවරණ කොමිසම වටලයි! VIDEO I Sri Lanka Latest News

මැදපෙරදිග යුද්ධය නිසා ඇතිවූ තෙල් අර්බුදයෙන් ලංකාව මුහුණ දෙන තෙල් අර්බුදය ගැන සාකච්ඡා කරන්න ජනාධිපති අනුර කුමාර ඉන්දීය අගමැති මෝදිට කතා කළේය. ගෝඨාභයගේ ආණ්ඩුව රට බංකොලොත් කළ විට ලංකාව තුළ හටගත් තෙල් පෝලිම් නතර කරන්න එවක මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ...

Read more
අර්ජුනට නඩු වැටුණේ හොරකම් කරපු නිසා නෙමෙයි පාඩු කරපු නිසා! කුමාර ජයකොඩිත් බාල ගල්අගුරු ගෙන්වලා විශාල පාඩුවක් කරලා! පෙර වැරදි තියෙද්දිත් අනුර එයාව ජාතික ලයිස්තුවෙන් අරන් ඇවිත් ඇමැතිකම දුන්නු නිසා අනුරත් මේ පාඩුවට වගකිව යුතුයි! දැන් කෝ හෘදය සාක්ෂිය..? VIDEO I Sri Lanka Latest News

බාල ගල්අඟුරු ගෙන්වීමට කටයුතු කිරීම සහ අධිකරණයක් හමුවේ නඩු පවරා තිබියදී අමාත්‍ය ධුරයේ කටයුතු කිරීම ඇතුළු චෝදනා කීපයක් මුල්කරගෙන විදුලිබල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව ඉදිරිපත් කොට ඇති විශ්වාසභංග යෝජනාව ලබන 10 වැනිදා විවාදයට ගැනීමට නියමිතව තිබේ.Sri Lanka...

Read more
ජවිපෙට කැරකෙන කුමාර රෝදය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News

‘මගේ සතුරාගේ සතුරා මගේ මිතුරාය…’ ජේ.ආර්. හිරේ සිටි රෝහණ විජේවීරව නිදහස් කරන්න තීරණය කළේ මකියාවෙල්ලිගේ ‘කුමාරයා’ නම් වූ පොතේ මේ න්‍යාය කියවලාය. ජේ.ආර්., විජේවීරව නිදහස් නොකළා නම් කවදාවත් ජේ.ආර්.ට එරෙහිව තරුණ කැරැල්ලක් හටගන්නේ නැත. ජවිපෙ කැරැල්ල හමුවේ අන්ත අසරණ වූ...

Read more
තෙල් මිල තව වැඩි කරන්න ලොකු බලපෑමක්! Sri Lanka Latest News

ලෝක වෙළෙඳපළේ බොරතෙල් මිල සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති පසුබිමක නැවත වතාවක් දේශීය වෙළෙඳපළේ ඉන්ධන මිල ගණන් නියත වශයෙන්ම යළිත් වතාවක් ඉහළ නැංවීමේ අවදානමක් මතුව ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News මේ වනවිට ලෝක වෙළෙඳපළේ WTI Crude බොරතෙල්...

Read more
දේශපාලනය නෑ! මළකඳන් නෑ ! ස්ත්‍රී දූෂණ නෑ! කුණු රසය නෑ! TV Newsවලට මානුෂීය මුහුණුවරක් ධර්මය අහපු Peo TV 111න්! Citizen News එයි! ජනප්‍රිය චැනල්වල හිටපු වැඩකාරයෝ ටිකත් එක තැනකට ! Sri Lanka Latest News

රූපවාහිනී මාධ්‍ය කලාව තුළ ප්‍රවෘත්ති වාර්තාකරණය යනු හුදෙක් තොරතුරු සපයන මාධ්‍යයකට වඩා සමාජ විඥානය මෙහෙයවන ප්‍රබල මෙවලමක්. වත්මන් රූපවාහිනී ප්‍රවෘත්ති සංස්කෘතියේ පවතින සීමාවන් සහ අභියෝගයන් පිළිබඳ පුළුල් කතිකාවක් ගොඩනැගෙන පසුබිමක, මෙත් TV නාලිකාව Citizen News සංකල්පය හරහා මානුෂීය සහ සදාචාරාත්මක...

Read more
හන්තානෙන් බිමට තල්ලු කළා…. මම වැටුණේ නෑ…! නුවර යකඩ ගැහැනිය ‘මව්රට’ට කතා කරයි! උන් මඩ ගැහුවා – මම වැටුණේ නෑ…! උන් සමාව ඉල්ලුවා –  මට වැඩක් නෑ…! Sri Lanka Latest News

මහනුවර හන්තාන ප්‍රදේශයේ අක්කර 43ක ඉඩමක් නීති විරෝධී ලෙස අත්පත් කරගත් බවට එල්ල වූ චෝදනාව සම්බන්ධයෙන්, පාර්ලිමේන්තු වරප්‍රසාද සහ ආචාර ධර්ම පිළිබඳ කාරකසභාව හමුවේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා නිල වශයෙන් සමාව අයැද සිටියේය. තමන් දැඩි පීඩනයකට ලක්ව...

Read more
තහනම මැද්දේ අදත් සජිත් පාර්ලිමේන්තු මුදල් කමිටුවට යන්න තීන්දු කරයි! I Sri Lanka Latest News

ලබන බදාදා (08) දිනයේ සිට සියලු මෘදුකාංග සේවාවන් සඳහා 18%ක වැට් බද්දක් පැනවීමට ආණ්ඩුව තීරණය කොට ඇති බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පැවැසීය.Sri Lanka Latest News මේ හරහා වත්මන් ජනාධිපතිවරයා සහ මාලිමා ආණ්ඩුව සමස්ත තරුණ ප්‍රජාව විශාල...

Read more
ලොකු ලොකු කොම්පැනිකාරයෝ දිගට හරහට දේශපාලඥයෝ සල්ලිවලට අරන් උන්ගේ කටවල් වහලා තියෙද්දී විපක්ෂනායක නොකඩවා.. නොනවත්වා පොඩි ව්‍යාපාරිකයෝ බේරගන්නා සටනේ! ජරාව කාලා ඉන්න ඔස්තාර්ලාට නම් මේවා විහිලු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දිනෙන් දිනම රටේ ජනතාව මුහුණ දෙන උග්‍ර ප්‍රශ්න හමුවේ එම පීඩාවෙන් රටේ ජනතාව මුදාගැනීම සඳහා විශේෂ සහන පැකේජයක් ලබාදෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කොට තිබේ.Sri Lanka Latest News දැනටමත් ආණ්ඩුව භාණ්ඩාගාරයේ රුපියල් ටි්‍රලියනය ඉක්මවා යන මුදලක්...

Read more
Page 215 of 5097 1 214 215 216 5,097