ලබන බදාදා (08) දිනයේ සිට සියලු මෘදුකාංග සේවාවන් සඳහා 18%ක වැට් බද්දක් පැනවීමට ආණ්ඩුව තීරණය කොට ඇති බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පැවැසීය.Sri Lanka Latest News මේ හරහා වත්මන් ජනාධිපතිවරයා සහ මාලිමා ආණ්ඩුව සමස්ත තරුණ ප්‍රජාව විශාල...
Read moreදිනෙන් දිනම රටේ ජනතාව මුහුණ දෙන උග්‍ර ප්‍රශ්න හමුවේ එම පීඩාවෙන් රටේ ජනතාව මුදාගැනීම සඳහා විශේෂ සහන පැකේජයක් ලබාදෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කොට තිබේ.Sri Lanka Latest News දැනටමත් ආණ්ඩුව භාණ්ඩාගාරයේ රුපියල් ටි්‍රලියනය ඉක්මවා යන මුදලක්...
Read moreඉරාන ආරක්ෂක අංශ විසින් අමෙරිකානු A-10 වර්ගයේ යානයකටද මිසයිල ප්‍රහාරයක් එල්ලකර බිම හෙලා තිබේ. Sri Lanka Latest News හෝමූස් සමුද්‍ර සන්ධිය අසල ඉහළ අහසේ දී මෙම යානය ප්‍රහාරයට ලක්ව ඇති අතර, ප්‍රහාරය එල්ල වනවාත් සමග ගුවන් නියමුවා ඉන් පිටතට පැන දිවි...
Read moreශ්‍රී ලංකාවට ලබාදී ඇති විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනේ පස්වැනි සහ සයවැනි ණය වාරික ලංකාවට නිදහස් කිරීම සම්බන්ධයෙන් ධනාත්මක ප්‍රතිචාරයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් හිමිව ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ සහ ජාත්‍යන්තර මූල්‍ය...
Read moreජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ සූවිසි විවරණ සහිත පූජනීය බෝධි අංකුරයක් සහ සර්වඥ ධාතූන් වහන්සේලා රැගෙන අනුරාධපුරයේ සිට කොළඹ දක්වා දින හතක් පුරා පැවැත්වෙන, ජාත්‍යන්තර කීර්තියට පත් “සාමය සඳහා පාගමන” (Walk for Peace) 2026 අප්‍රේල් 21 වනදා සිට 28 වනදා...
Read moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයකු විසින් වර්තමානයේ ක්‍රිකට් ක්‍රීඩා කරන තරුණ ක්‍රීඩකයකුට මහල් නිවාසයක් විකුණා රුපියල් කෝටි 2 ඉක්මවා යන අයුතු ලාභයක් ලබාගෙන ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News මෙම හිටපු සුපිරි ක්‍රිකට් නායකයා රුපියල් කෝටි තුනහමාරක් වටිනා...
Read moreකුවේට් ජාතික තෙල් සමාගමට (KPC) අයත් මිනා අල් අහමදි පිරිපහදුව ඉලක්ක කර ගනිමින් අද (03) උදෑසන එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් එහි මෙහෙයුම් ඒකක කිහිපයක දැවැන්ත ගින්නක් හටගෙන ඇති බව එරට නිල පුවත් ඒජන්සිය වන කුනා (KUNA) වාර්තා කරයි. හදිසි...
Read moreදිනෙන් දිනම රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්න උග්‍රවන නිසා මේවාට විසදුම් දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් මේ වන තෙක් රටේ ජනතාවට විශේෂ සහන පැකේජයක් ලබා දෙන්න රජය අපොහොසත් වී ඇති බවත් ලෝකයේ බොහෝ රටවල් ඉන්ධනවලට ගහන බදු අඩු කර...
Read moreවැල්ලවත්ත, හැම්ප්ඩන් ප්‍රදේශයේ පිහිටි සහස්‍ර මහල් නිවාසයේ පදිංචිකරුවන්ට අවහිරයක් වන පරිදි ඉදිකර ඇති අනවසර සුපිරි වෙළෙඳ සැල ඉවත් කිරිමට නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය, එම නිවාස සංකීර්ණය කටයුතු නිසි පවත්වාගෙන යාම වෙනුවෙන් රුපියල් කෝටියක වන්දි මුදලක් ගෙවන ලෙස ''සීගල් ප්‍රොපටි ඩිවෙලපර්ස්'' (seagull...
Read more2029 ජනාධිපතිවරණයට නාමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් වන බවත්, අනුර ජනාධිපතිවරයාට වඩා නාමල් රාජපක්ෂ මහතා ජනප්‍රිය බවත් මන්ත්‍රී ඩී.වී. චානක මහතා පැවසීය.Sri Lanka Latest News
Read more'නැත්ත වෙනුවට ඇත්ත' නමින් විමල් වීරවංශ මහතා විසින් මුද්‍රණය කළ පොතට එරෙහිව ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා වාණිජ මහාධිකරණය...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.