‘මෝදිගේ නෝනා මොනවා කළාම අපිට මොකද?’ රටක නායකයකුගෙන් අපට වැදගත් ඔහුගේ පෞද්ගලික විවාහ ජීවිතය දරුවන් හෝ බිරිඳ නොවේ. ඔහුගේ දර්ශනය, නායකත්වය, අවංකභාවය සහ රට වෙනුවෙන් ඇති කැපවීම පමණයි. ඔයාලට හිතේවි.️Sri Lanka Latest News ඒත්, මේ දැනගත්තට පාඩුවක් නොවන දෙයක් නිසා...
Read moreඅද වන විට අප රට අභියෝග රැසකට මුහුණ දෙන බවත් භයංකාර ආර්ථික තත්ත්වයකට මුහුණ දෙන නිසා දශ ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ ජන ජිවිත කුඩා වී ආදායම් මාර්ග අහිමි වී ඇති බවත් මෙවැනි තත්ත්වයක් මත සෛරීත්වය, භෞමික අඛණ්ඩතාව, දේශපාලන නිදහස, අපේකම, රටේකම,...
Read moreඅධිකරණ කටයුතු අවසන් වන තුරු, පල්ලේගම හේමරතන හිමි දරන ලද නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පදවිය අත්හිටුවීමට මල්වතු මහාවිහාරය තීරණය කොට ඇත.Sri Lanka Latest News තාවකාලිකව අටමස්ථානාධිපති ධුරයේ කටයුතු ආවරණය කිරීම සඳහා, ඊතලවැටුණුවැවේ ඤාණතිලක හිමියන් පත් කෙරේ.
Read moreජාතික විදුලිබල පද්ධතියේ අසමතුලිතතාවයක් හේතුවෙන් කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක විසන්ධි කළ විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කර ඇතැයි ජාතික පද්ධති ක්‍රියාකරු පුද්ගලික සමාගම පවසයි.Sri Lanka Latest News එම සමාගම පැවසුවේ මේ අනුව කොළඹ ඇතුළු ප්‍රදේශ 100කට පමණ විසන්ධි කර තිබූ...
Read moreඉන්දියාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති සහ ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත සර්ජියෝ ගෝර් ලංකාවට පැමිණ කොළඹ වරායේ නිරීක්ෂණ චාරිකාවක් කිරීම එකල කොළඹ තානාපති අංශවල කතාබහට ලක්විය. ගෝර්ට පසු කොළඹ වරායේ නිරීක්ෂණ චාරිකාවක් කළේ ෂැංහයි කෝපරේෂන් සංවිධානයේ මහලේකම් Nurlan Yermekbayevය. ඔහු පසුගියදා ලංකාවට...
Read moreමම එක වතාවකත් මේක මේ විදිහටම ලිව්වා. එක්කො සංගීත්ට ඇති වෙන්න ඕනේ නැත්නම් අපිට ඇති වෙන්න ඕනේ කියලා. මොකද මේ සංගීත් කියන්නේ දක්ෂ ගායකයෙක්. ඔහු ලංකාවේ බොහොම නමක් දිනාගත්තු කෙනෙක්. නමුත් සංගීත්ගේ තියෙන ප්‍රශ්නේ තමයි සංගීත් දිගින් දිගටම දේශපාලනයට මැදිහත්...
Read more‘අපෝ එයා හරියට බොරු කියනවා. කතා කරන්න එපා එයා මහා බොරුකාරියක්….’ මේ අප නිරතුරුවම ජීවත්වන සමාජය තුළ අසන්නට ලැබෙන කතාය. එසේ අන් අය බොරුකාරයන්, බොරුකාරියන් ලෙස හඳුන්වන කොයි කවුරුත් අඩු වැඩි වශයෙන් බොරු කියන්නෝ සහ බොරු කරන්නෝ බව ඔවුන් නොදන්නවාම...
Read moreඋච්චාවචනය වන ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගයත්, කාන්තා සනීපාරක්ෂක තුවා මත එකිනෙකට වෙනස් බදු වර්ග ගණනාවක් ක්‍රියාත්මක වීමත් නිසා වෙළෙඳපළේ සනීපාරක්ෂක තුවා මිල, සාපේක්ෂ වශයෙන් ආසියාවේ ඉහළම මිල අගයක් දැරීමෙන් මෙරට කාන්තාවන්, තරුණියන් සහ පාසල් දැරියන් දැඩි ලෙස අපහසුතාවට පත්ව ඇති...
Read moreඉන්දියාවේ පවතින දැඩි තරුණ විරැකියාව, උද්ධමනය සහ සාම්ප්‍රදායික දේශපාලන ක්‍රමවේදය කෙරෙහි එරට වත්මන් Gen Z පරපුරේ තරුණ තරුණියන් තුළ පවතින දැඩි කලකිරීම සහ විරෝධය ලෝකයම මවිත කරවන අන්දමේ අතිශය අමුතුම මුහුණුවරකින් කරළියට පැමිණ තිබේ. ‘කැරපොතු ජනතා පක්ෂය’ හෙවත් Cockroach Janta...
Read more‘මට ඔබතුමාව හමුවෙන්න ඕනා…’ දිනක් හදිසියේම එවක යූ,ඇන්.පී.යේ විපක්ෂ මන්ත්‍රී මංගල යූ.ඇන්.පී. නායක සහ විපක්ෂ නායක රනිල්ට දුරකතන ඇමතුමක් දෙමින් කීවේය.Sri Lanka Latest News ‘වැදගත් දෙයක් කතා කරන්න තියෙනවා. මම මලික් එක්කම ඔබතුමා හමුවෙන්න එන්නම්…’මංගල කීවේය. මේ වෙනකොට රනිල් හිටියේ...
Read moreඇහැලියගොඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3) අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.