Friday, June 5, 2026
 

Exclusive

බද්දෙන් එක මිටට කාන්තාවන්ටත් වදී! Sri Lanka Latest News

උච්චාවචනය වන ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගයත්, කාන්තා සනීපාරක්ෂක තුවා මත එකිනෙකට වෙනස් බදු වර්ග ගණනාවක් ක්‍රියාත්මක වීමත් නිසා වෙළෙඳපළේ සනීපාරක්ෂක තුවා මිල, සාපේක්ෂ වශයෙන් ආසියාවේ ඉහළම මිල අගයක් දැරීමෙන් මෙරට කාන්තාවන්, තරුණියන් සහ පාසල් දැරියන් දැඩි ලෙස අපහසුතාවට පත්ව ඇති...

Read more
BJP Vs CJP ! විජේගෙන් පස්සේ ඉන්දියාව හොල්ලන ‘කැරපොත්තෝ’! Sri Lanka Latest News

ඉන්දියාවේ පවතින දැඩි තරුණ විරැකියාව, උද්ධමනය සහ සාම්ප්‍රදායික දේශපාලන ක්‍රමවේදය කෙරෙහි එරට වත්මන් Gen Z පරපුරේ තරුණ තරුණියන් තුළ පවතින දැඩි කලකිරීම සහ විරෝධය ලෝකයම මවිත කරවන අන්දමේ අතිශය අමුතුම මුහුණුවරකින් කරළියට පැමිණ තිබේ. ‘කැරපොතු ජනතා පක්ෂය’ හෙවත් Cockroach Janta...

Read more
රනිල්-අනුර ජෝඩුවේ අලුත්ම කුමන්ත්‍රණය කිරුළපනේදී එළියට ඇවිත්! VIDEO I Sri Lanka Latest News

‘මට ඔබතුමාව හමුවෙන්න ඕනා…’ දිනක් හදිසියේම එවක යූ,ඇන්.පී.යේ විපක්ෂ මන්ත්‍රී මංගල යූ.ඇන්.පී. නායක සහ විපක්ෂ නායක රනිල්ට දුරකතන ඇමතුමක් දෙමින් කීවේය.Sri Lanka Latest News ‘වැදගත් දෙයක් කතා කරන්න තියෙනවා. මම මලික් එක්කම ඔබතුමා හමුවෙන්න එන්නම්…’මංගල කීවේය. මේ වෙනකොට රනිල් හිටියේ...

Read more
නාමල් අරලියගහ මන්දිරයේ හදිසි සාකච්ජාවක් කැඳවයි! 700කට එන්න කියයි! EXCLUSIVE

ආණ්ඩුව ව්‍යාපාරිකයාගේ පැත්ත ගන්නවා.ආණ්ඩුවට හිතවත් ව්‍යාපාරිකයෝ කිහිපදෙනෙක් ළඟ තියාගෙන ඔවුන්ට වාසි වෙන විදියට තීන්දු තීරණ ගන්නවා.තමන්ට හිතවත් ව්‍යාපාරිකයන්ට වාසි වෙන විදියට තීන්දු තීරණ ගත්තම මොකක්ද වෙන්නේ ඒ පීඩනය මේ රටේ ජනතාවට දෙනවා යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු...

Read more
මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News

නම ඇසූ සැණින් සිතට බය ගෙනෙන සෙනසුරු දෙවියන් ගැන ඔබට ඇත්තේ පීඩාකාරී කලහකාරී බයක් නේද? නවග්‍රහ දෙවිවරුන්ගෙන් මිනිසාට සිදුවන ග්‍රහ අපල දුරු කරගැනීම සඳහා නොයෙකුත් වත්පිළිවෙත්, ග්‍රහ ශාන්ති කර්ම, ග්‍රහ දාන ආදිය ගැන ජ්‍යොතිෂ ශාස්ත්‍ර ලොවට හෙළිකළ පැරැණි ඍෂිවරුන් මිනිසාගේ...

Read more
පළාත් සභා ඡන්දය ඕනෑ….! සුමන්තිරන්ලා – ටිල්වින් හමුවෙන්න වෙලාවක් ඉල්ලයි! Sri Lanka Latest News

පළාත් සභා මැතිවරණය මේ වසරේ නොපවත්වන බවටත්, එම මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය කරන ප්‍රතිපාදන ආණ්ඩුවට නොමැති බවටත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා යාපනයේදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් එම පක්ෂය සමග සාකච්ඡා කිරීමට තමිල් අරසු කච්චි පක්ෂය තීරණය කොට...

Read more
Sri Lanka Latest News

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අස්සන් කළ ගිවිසුමේ නිල කාලය ලබන වසරේ මාර්තු මාසයේදී අවසන් වීමෙන් පසු නැවත වතාවක් එම අරමුදල සමග ගිවිසුම්ගත නොවීමට ආණ්ඩුව තීන්දු කොට ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News ඒ අනුව 2027 මාර්තු...

Read more
පාර්ලිමේන්තුවේ ආචාර්ය-උපාධි සටන අස්සේ උණුසුම් ඡන්ද සටනකින් මොරටුවේදී ජාජබය පරදා සජබය දිනයි! I Sri Lanka Latest News

ජාතික ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් කණ්ඩායමක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් සිදුව තිබේ.Sri Lanka Latest News ජවිපෙ නොවන මන්ත්‍රීවරුන් රැසක් මෙම හමුවට සහභාගිව සිට ඇති අතර, මෙහිදී වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර ඉතා සුහදව...

Read more
අනුර මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන – ගලගෙදර කොටස ඉදිකිරීම් අරඹයි! PHOTOS I Sri Lanka Latest News

වත්මන් රජය බලයට පැමිණියේ කෙසේ හෝ වසර පහ ඇදගෙන යාමට නොව අභ්‍යන්තරව මෙන්ම බාහිරවද ඇති විය හැකි ඕනෑම කම්පනයකට ඔරොත්තු දිය හැකි නොසැලෙන ආර්ථිකයක් ගොඩනැගීමට බවත්, අද රටේ ආර්ථිකය ගමන් කළ යුතු දිශාව පිළිබඳ නිසි දැක්මක් සහ සැලැස්මක් ඇතිව රජය...

Read more
IMF එකේ ප්‍රධානියා හදිසියේම අනුරට කතා කරලා ‘BRAVO… BRAVO’ කිව්වේ ඇයි? මෙන්න හේතුව හර්ෂ හෙළිකරනවා! VIDEO I Sri Lanka Latest News

පිරිවැය ආවරණය කෙරෙන විදුලි සහ ඉන්ධන මිලකරණය නැවත ස්ථාපිත කිරීමට රජය කටයුතු කරමින් සිටින බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත දන්වා තිබේ.Sri Lanka Latest News ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ, එම අරමුදල වෙත ලිපියක් යොමු...

Read more
Page 12 of 5022 1 11 12 13 5,022

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විදෙස් ගමන් තහනම සම්බන්ධයෙන් කළ ප්‍රකාශය ඉල්ලා අස්කරගන්නා බවත්, ඒ සම්බන්ධයෙන් අධිකරණයෙන් සමාව ඉල්ලා සිටින...

Read more