• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තිස්සමහාරාම දියබැඳි විහාරස්ථානයේ වෙසක් මංගල්‍යට විපක්ෂ නායක සජිත් එක්වෙයි! සධාතුක කරඬුව වැඩමවීමට සජිත් කැලණි විහාරයේ කණ්ඩුල හස්ථිරාජයාත් රැගෙන එයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

May 30, 2026
in Exclusive
Reading Time: 13 mins read
A A
තිස්සමහාරාම දියබැඳි විහාරස්ථානයේ වෙසක් මංගල්‍යට විපක්ෂ නායක සජිත් එක්වෙයි! සධාතුක කරඬුව වැඩමවීමට සජිත් කැලණි විහාරයේ කණ්ඩුල හස්ථිරාජයාත් රැගෙන එයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අද වන විට අප රට අභියෝග රැසකට මුහුණ දෙන බවත් භයංකාර ආර්ථික තත්ත්වයකට මුහුණ දෙන නිසා දශ ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ ජන ජිවිත කුඩා වී ආදායම් මාර්ග අහිමි වී ඇති බවත් මෙවැනි තත්ත්වයක් මත සෛරීත්වය, භෞමික අඛණ්ඩතාව, දේශපාලන නිදහස, අපේකම, රටේකම, සංස්කෘතිය රැකගෙන අපේ රට දියුණු කරන්න කැපවිය යුතු බවත් වහල්භාවයෙන් මිදිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

අප රට මුහුණ දෙන මේ අන්තරාදායක තත්ත්වය උපයෝගී කර ගෙන අප රට භූ දේශපාලනයේ කෙළිබිමක් කර ගන්නට බොහෝ පාර්ශ්ව උත්සාහ කරන බවත් එයට ඉඩ දිය නොහැකි බවත් අපේ රට සුරක්ෂා කරනවා සේම ආරක්ෂා කරමින් රටේ ජනතාව ශක්තිමත් කළ යුතු බවත් එක් එක් බලවේගවලට අවශ්‍ය ආකාරයට රටේ අභ්‍යන්තර ක්‍රියාදාමවලට ඇගිලි ගහන්න ඉඩ දිය නොහැකි බවත් අප රටට ආවේණික ශක්තිමත් ආර්ථීක, සමාජීය, දේශපාලන, සංස්කෘතික ස්ථාවරයක් ගොඩනැගිය යුතු බවත් සෑම අංශයකින්ම රටක් ලෙස ශක්ති සම්පන්න විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ මැයි 28 වැනිදා රාත්‍රියේ 19 වැනි වතාවටත් පැවැති තිස්සමහාරාම පන්නෙගමුව දියබැඳි විහාරස්ථානයේ වෙසක් මංගල්‍යට සමගාමීව පැවැති රුහුණු වෙසක් මහා පෙරහැර අවස්ථාව හා එක්වෙමිනි. මෙම පෙරහැරෙහි සධාතුක කරඩුව වැඩමවීම සඳහා කැලණිය රජමහා විහාරස්ථානයට අයත් කණ්ඩුල හස්ථිරාජයා ගෙන ඒම සඳහා අවශ්‍ය මුල්‍යමය දායකත්වය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදු කරනු ලැබීය.

පසුගිය කාලයේ දහම් අධ්‍යාපනය ලබා දූදරුවන් දහම් පාසලින් ඈත් වී ඇති බැවින් දහම් අධ්‍යාපන වැඩපිළිවෙළ ප්‍රවර්ධනය කළ යුතු බවත් ජන සමාජයට යුක්තිගරුක, ගුණගරුක, නීතිගරුක, ශිෂ්ටසම්පන්න, ශීලාචාර, ප්‍රබුද්ධ හා ප්‍රශස්ත පුරවැසියකු බිහි කිරීමට දුම්වැටි මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වූ සුචරිතවත් ජන සමාජයක් ගොඩ නැගීමට ගමේ පන්සල අතිශය වැදගත් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අප රටේ පෙරහැර සංස්කෘතිය විචිත්‍රවත් කරන තේජසක් එකතු කරන හස්ථි පරපුර දැන් ක්‍රමක්‍රමයෙන් අඩුවෙමින් පවතින නිසා ඒ සඳහා විසඳුමක් අවශ්‍ය බවත් එයට විසඳුම පෙරහැර සංස්කෘතිය නතර කිරීම නොවන බවත් අප රටේ ආගම සංස්කෘතිය අප විසින් ආරක්ෂා කළ යුතු බවත් මෙරට පෙරහැර සංස්කෘතිය ක්‍රියාත්මක කිරීම උදෙසා වෙනමම හීලෑ අලි සංචිතයක් ස්ථාපිත කර සතුන්ගේ සෞඛ්‍ය සම්පන්නභාවය හා නීරෝගී භාවය සුරක්ෂිත කරමින් හීලෑ අලි සංචිතයක් නිර්මාණය කර විහාරස්ථානවලට අවශ්‍යතාව මත ලබා දී පෙරහැර සංස්කෘතිය ශක්තිමත් කරන්න කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අති උතුම් වූ තෙමගුල සැමරීම උදෙසා ක්‍රියාත්මක කරන පුද පූජා සියල්ලක්ම අප රට ශක්තිමත් කරන්නට රටේ ජනතාව සුවපත් කරන්නට රටේ සෑම සියලු දෙනා සැපවත් කරන්නට ඉවහල් වේවා යැයි ප්‍රාර්ථනා කරන බවත් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආකාරයට දෙව් මිනිස් සැමගේ ආර්ථික සමෘද්ධිය පිණිසත් හිතසුව පිණිසත් ඇපකැපවී කටයුතු කළ යුතු බවත් මෙලොව සුවපහසුව දිවි ගෙවන්නට ප්‍රමාණවත් යමක් තිබීම මෙන්ම කිසිවකුටවත් ණය නොවී ජිවත් වීම සහ කරදරයක් නොවී ජීවත් වීමේ අවස්ථාව නිර්මාණය කළ යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

මල්වතු මහාවිහාරය තාවකාලික අටමස්ථානාධිපති ධූරයට ඊතලවැටුණුවැවේ ඤාණතිලක හිමියන් පත්කරයි!  I Sri Lanka Latest News

Next Post

රාජ්‍ය නායකයෙක් මාධ්‍ය ඉස්සරහට නෝනාව ගේන්නම ඕනෙද? Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විධිමත් ලෙස විසඳුම් දෙන්න වත්මන් රජයට නොහැකි වී ඇති බවත් අදටත් ගොවි ජනතාව අන්ත අසරණ...

Read more
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.