ස්විස් නිලධාරිනියගෙන් ප්‍රශ්න කළේ ‌මොනවාද?

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වන්නේ සුරක්ෂිත රටක් සහ සෞභාග්‍යමත් දේශයක් ගොඩ නැගීමේ අරමුණ ඇතිවය. ඔහු සිය ධුරයේ වැඩ භාරගන්නා විටම බුද්ධි අංශ වාර්තාවක් නිකුත් වන්නේ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති ව තිබෙන බරපතළ තත්වයක් ගැනය. ඒ නැවතත් එල්ලවීමට ඉඩ ඇතැයි සඳහන්...

Read more
පොලිසිය කණපිට ‌පෙරළෙයි

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමත් සමඟ පොලිසියේ පළමු වෙනස්වීම ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාව සිටි ශානි අබේසේකර විසිවන්නේ ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහකාරවරයා ලෙසිනි. ඒ වෙනුවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස පත් කෙරෙන්නේ ඩබ්ලිව්. තිලකරත්නය. පසුගිය ජනාධිපතිවරණ සමයේදී ගෝඨාභය...

Read more
අන්නාසි ‌මොරිල්ගේ කුඩු කිලෝ 200 ගන්න සිටි හලාවත ශාන් කවුද?

මැතිවරණ ඉතිහාසයේ ප්‍රචණ්ඩ ක්‍රියා අවම මට්ටමක ඇති ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ මෙවරය. මැතිවරණ කොමිසමේ මෙන්ම පොලිස් මැතිවරණ කාර්යාලයේ තොරතුරුවලට අනුව පවා මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වී ඇත්තේ ඉතා අවම මට්ටමකිනි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ජය තහවුරු කිරීමට ගණේමුල්ලේ...

Read more
දකුණේ පාසල්වලට ‌බෝම්බ ගහන ලියුම් යවපු හැටි එළියට එයි

මැතිවරණ උණුසුම අස්සේ නැවතත් ත්‍රස්ත භීතියක් ඇතිකරමින් ජනාධිපතිවරණයේ ජනමතය වෙනස් කිරීමට කෙරෙන සැලසුම්සහගත තවත් එක් වැඩපිළිවෙළක් පුපුරා යන්නේ මුදල් ඇමැති මංගල සමරවීර නිසාය. ඒ, මාතර පාසල්වලට සැලසුම්සහගතව ලිපියක් යවා මවුපියන් කලබල කරමින් රට ඇවිස්සීමක් ගැන සමරවීර මහතා රටට හෙළිකිරීමත් සමඟිනි....

Read more
තැනින් තැන යළිත් මතුවන ක්ලේමෝ නාටකය

මෙරට ජනාධිපතිවරණ ඉතිහාසයේ වැඩිම අපේක්ෂකයන් පිරිසක් ඉදිරිපත් වන්නේ මෙවර මැතිවරණයට බව මේ වන විට මුළු රටම දන්නා කරුණකි. අලුත් කතාව වන්නේ ඒ අපේක්ෂකයන් 35 දෙනාගෙන් වැඩි දෙනෙක්ම තමන්ට තර්ජන ඇතැයි කියමින් පොලීසියෙන් ආරක්ෂාව ඉල්ලා සිටීමය. ඒ අතර දකුණේ පාතාලයට සම්බන්ධ...

Read more
කාදිනල් හිමිගේ ප්‍රහාර කතාව ඇත්තක්ද-බොරුවක්ද?

අප්‍රේල් 21 ප්‍රහාරයේ උණුසුම පහව යමින් තිබියදී කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් නැවතත් වැඩ පටන්ගෙන ඇත්තේ අලුත් ප්‍රහාරයක් ගැන කියමිනි. ඒ, ලබන 15 වැනිදාත් 26 වැනිදාත් අතර පාස්කු ප්‍රහාරය මෙන් ප්‍රහාරයක් කතෝලික පල්ලිවලට එල්ලවීමට ඉඩකඩ ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනටත්,...

Read more
දකුණ ‌හොල්ලපු ‌’රෝයල් බීච් සමන්’ ජනාධිපතිවරණයට ඉල්ලන්නේ ඇයි?

මෙවර ජනාධිපතිවරණයට තරග කිරීමේ අපේක්ෂාවෙන් ඉකුත් සිකුරාදා වන විට අපේක්ෂකයින් 07 දෙනෙක්ම මැතිවරණ කොමිසමට ඇප මුදල් තැන්පත් කර තිබුණි. මුලින්ම ඇප මුදල් තැන්පත් කරන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්. අමරසිංහත් ජයන්ත කැටගොඩත්, පරිසර ප්‍රශ්න පිළිබඳ කතාකොට ජනතාව අතර ප්‍රචලිත අජන්තා...

Read more
හංවැල්ලේ ඌරුජුවා-ඉන්ද්‍රා පාතාල ගැටුම එක්ක ‌පොලිස්පති ‌පොලිසිය ‌පොලිෂ් කළේ ඇයි? CID SPECIAL

ජනාධිපතිවරණයට මේ වන විට දින නියමවී හමාරය. ඒ බව කල්තියා දැන සිටි පොලිස්පති චන්දන වික්‍රමරත්න දේශපාලන ගැත්තන් නොවී වැඩ කළහැකි පොලිස් නිලධාරීන් රැසකටම පොලිස් ස්ථානාධිපති ධුර ලබාදුන්නේය. ස්ථානාධිපති ධුර දැරූ ඇතැම් නිලධාරීන් පුදුමවී සිටියේ තමන්ට ස්ථානාධිපති ධුරයක් හිමි වූයේ කෙසේදැයි...

Read more

ඇමෙරිකාවේ සී.අයි.ඒ., ඉන්දියාවේ රෝ මෙන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බුද්ධි අංශය වන්නේ එස්.අයි.එස්.ය. රාජ්‍ය බුද්ධි සේවය යැයි කියන්නේද එයටය. එම බුද්ධි අංශයේ සේවයේ නිරතව සිටි උපපොලිස් පරීක්ෂකවරයෙක් හිටි හැටියේම අතුරුදන් වන්නේ ඉකුත් 05 වැනිදා සිටය. ඒ ගැන නාරාහේන්පිට පොලිසියට පැමිණිල්ලක් කරන්නේ...

Read more

කුරුණෑගල රෝහලේ ප්‍රසව හා නාරි වෛද්‍ය ෂාෆි සහාබ්දීන් අපේ රටේ මවුවරුන් වඳභාවයට පත් කළේයැයි ව්‍යාජ චෝදනාවක් එල්ල කරමින් ඒ තුළින් රට අවුස්සා දේශපාලනයේ නිරතවන්නට යම් පිරිසක් කළ උත්සාහය අසාර්ථක වූ තැන දෙවැනි මෙහෙයුම දියත්වන්නේ පලෙයි රෝහලේ අධිකරණ වෛද්‍ය සින්නයියා ශිවරූබන්ව...

Read more
Page 6 of 7 1 5 6 7