ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පවත්නා තත්ත්වය හමුවේ සිය පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා හඳුනාගනිමින් ඔවුන්ගේ සුරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහා ගෙවීම් සිදුකිරීමේ ක්‍රම රාශියක් සඳහා පහසුකම් සපයාදී තිබේ. රටේ පවත්නා තත්ත්වය හේතුවෙන් ශාඛාවන් කරා යොමුවීමකින් තොරව ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාරිභෝගිකයින්ට ඔන්ලයින් ක්‍රම හරහා අඛණ්ඩ රක්ෂණ...
Read moreශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන DFCC බැංකුව 2020 Development Financing Institute in Asia and the Pacific (ADFIAP) Sustainability Development සම්මාන උළෙලේදී සම්මාන දෙකකින් පිදුම් ලැබීමට සමත් විය. 43 වරටත් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙල, මේ වනවිට ලොව පුරා...
Read moreවසර 20 ක් පුරා ශ්‍රී ලාංකීය පාරිභෝගික ජනතාව වෙත නම්‍යශීලී මූල්‍ය සේවාවන් තිළිණ කළ HNB FINANCE PLC වැලිමඩ ශාඛාව අංක 44, නුවර පාර වැලිමඩ යන ලිපිනයෙහි වඩාත් ඉඩ පහසුකම් සපිරි ගොඩනැගිල්ලකට පසුගියදා ගෙන යන ලදී. රටේ පවතින නිරෝධායන නීතිවලට අනුව...
Read moreජංගම දුරකතන බ්‍රෝඞ්බෑන්ඞ් සේවාවන් සඳහා ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින් අතර වඩාත් ප්‍රියතම තේරීම වන හච්, පසුගියදා පැවති ශ්‍රී ලංකා සන්නාම නායකත්ව සම්මාන 2020 උළෙලෙහි, සම්මාන ලබාගත් එකම ශ්‍රී ලාංකීය ටෙලිකොම් සන්නාමය බවට පත් විණි. මෙරට ප්‍රමුඛ පෙළේ සන්නාම ගණනාවක් සම්මානයට පාත්‍ර...
Read moreශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හා විශාලතම කුකුළු මස් නිෂ්පාදකයා වන ක්‍රිස්බ්‍රෝ සමාගම, කන්තලේ සූරියපුර ගොවි ගම්මානයේ වාරි ජල ව්‍යාපෘතියට දායක වෙමින් කන්න දෙකම වගා කිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීමට සමත් වී ඇත. දිගුකාලීන යුද්ධයෙන් සහ නියඟයෙන් පීඩාවට පත්ව සිටින කන්තලේ සූරියපුර...
Read moreමහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි රංජිත් කොඩිතුවක්කු යන මහත්වරු පසුගියදා ස්‍යාමෝපාලී මහ නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී ඥානරතන මහනාහිමිපාණන් වහන්සේ බැහැදැක ආශීර්වාද ලබාගත්හ. එමෙන්ම මෙදින මහජන බැංකුවේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරි/...
Read moreAIA ඉන්ෂුවරන්ස් සමාගම, සිය වෙල්ත් ප්ලෑනර් ක්‍රිෂාන් වසන්ත දසනායක ජාත්‍යන්තර මිලියන් ඩොලර් වටමේසයේ (MDRT) ශ්‍රී ලංකා සාමාජිකත්ව සන්නිවේදන කමිටුවේ (MDRT-MCC) මෙරට සභාපති ලෙස මුලසුන හෙබවීමට ආරාධනා ලැබීම මහත් අභිමානයෙන් සමරයි. ජාත්‍යන්තර MDRT හි සාමාජිකත්ව සන්නිවේදන කමිටුව වන MDRT-MCC ලොව වටා...
Read moreඅනුරාධපුර ත්‍රිකුණාමලය මාර්ගයේ තිරියාය මංසන්ධියේ සිට කිලෝමීටර් 15ක් පමණ දුරකින් පිහිටා ඇති කිවුලේකඩ විද්‍යාලය පළමු වසරේ සිට අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය දක්වා ඉගැන්වීමේ කාර්යයේ නිරත විද්‍යාලයකි. දශක හතකට පමණ පෙර ස්ථාපනය කරනු ලැබූ මෙම විද්‍යාලය දරුවන්ගේ නැණස පෑදීම වෙනුවෙන් හුදෙකලා...
Read moreශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සේවා සම්පාදකයකු වන HNB FINANCE PLC සිය සමාජ මාධ්‍ය තොරතුරු සහ අලෙවි සේවා වෙනුවෙන් 2020 වසරේ ‘Vega’ ඩිජිටල් සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර විය. ඩිජිටල් මාධ්‍ය ක්ෂේත්‍රයේ නවෝත්පාදන සහ අලෙවි සේවා වාර්ෂිකව ඇගයීමට ලක් කරන ‘Vega’ ඩිජිටල්...
Read moreOPPO INNO DAY 2020 වැඩසටහන 'Leap into the Future’ යන තේමාවෙන් යුතුව නොවැම්බර් 17 වන දින චීනයේ Shenzhen හිදී පැවැත්විණි. ‘Internet of Experience’ සංකල්පය පසුබිම් කරගනිමින්,ි‘Technology for Mankind, Kindness for the World’ සහ ‘Virtuous Innovation’ යන උප තේමාවන් යටතේ, 3+N+X...
Read moreපාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඇතුළු හය දෙනෙකුට එරෙහිව අධිකරණයට අපහාස කිරීම...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.