Monday, June 15, 2026
 
නව GLO Shop & Café වෙතින් ඔබට GLO-ing අත්දැකීමක්

ශ්‍රී ලංකාවේ පළමුවරට සුවිශේෂී රසාත්මක ආහාර අත්දැකීමක් පාරිභෝගිකයාට ලබා දෙමින් පසුගියදා බත්තරමුල්ලේදී GLO Shop & Café විවෘත විය. නැවුම්, සෞඛ්‍ය සම්පන්න සහ ස්වාභාවික ආහාර නිෂ්පාදන කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් ව්‍යවසායකයින් සහ කුඩා ව්‍යාපාර 70කට අධික සංඛ්‍යාවකට තම නිෂ්පාදන ප්‍රදර්ශනය...

Read more
සෙලින්කෝ ලයිෆ් වෙතින්  පොලිස් ස්ථාන 111 කට  පුද්ගලික ආරක්ෂණ කට්ටල

කොවිඞ්-19 සටනේ පෙරමුණේ සිටින අපේම සහෘදයන් වෙනුවෙන් සහයෝගය දැක්වීමට සෙලින්කෝ ලයිෆ් දියත් කර තිබෙන වැඩසටහනට අනුව සමාගම විසින් ශ්‍රී ලංකා පොලීසියට පුද්ගලික ආරක්ෂණ උපකරණ තොගයක් බෙදාදීම පසුගියදා ආරම්භ කරන ලදී. මේ අනුව, ජීවිත රක්ෂණ අංශයේ ප්‍රමුඛයා විසින් කොවිඞ්-19 දෙවන රැල්ලෙන්...

Read more
කොවිඞ් වසංගතයෙන් රට අගුලු තැබූ කාලය තුළ  Dr Rela රෝහල සාර්ථක අයුරින් අක්මාවක් බද්ධ කරයි

Dr Rela Institute & Medical Centre යනු ඉන්දියාව පුරා ප්‍රකට අක්මාව බද්ධ කිරීමේ විශාලතම ඒකකය සහිත එම කාර්යය සඳහාම විශේෂඥ හැකියාවකින් යුතු දක්‍ෂ වෛද්‍යවරුන්ගෙන් යුතු රෝහලකි. කොවිඞ් වසංගත තත්ත්වය හේතුවෙන් රටම අගුළු දමා තිබූ කාලය තුළ නිර්මාණ වී ඇති අනපේක්ෂිත...

Read more
ජාතික ඉතිරි කිරීමේ බැංකුව ණය  ප්‍රාග්ධන වෙළෙඳපොළ දිග්විජය කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විශේෂිත බැංකුවක් වන ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් රුපියල් බිලියන 05ක ණය ප්‍රාග්ධන බැඳුම්කරයකින් නිකුත් කරන ලදී. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බැංකුකරුවන් සඳහා සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනයට ආසන්න වශයෙන් සමාන වන ප්‍රාග්ධනයක් ගොඩනැඟීමට ලබාදුන් අවසරය මත හා...

Read more
HNB කාඞ්පත් හිමියන්ට  නිවෙසේ සිට සාප්පු සවාරි  අත්දැකීමක්

වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමින් සිය කාඞ්පත් හිමියන්ට නිවෙසේ සිට සාප්පු සවාරි අත්දැකීමක් ලබා ගත හැකි බව සහතික කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව මෙරට ප්‍රමුඛ පෙළේ සුපිරි වෙළෙඳසැල් සහ මාර්ගගත (online) අලෙවිසැල් සමඟ අත්වැල්...

Read more
DFCC බැංකුව LANKAQR සමග  මුදල් රහිත අනාගතයකට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2020 ඔක්තෝබර් 05 දින ක්‍රියාවට නංවන ලද ‘රට පුරාම LANKAQR’ වැඩසටහනට සමගාමීව LANKAQR සහතික ලත් ප්‍රථම මූල්‍ය ආයතන අතරට එක්වීමට DFCC බැංකුව සමත් විය. මෙරට සියලුම තරාතිරම්වලට අයත් පුද්ගලයන්ගේ මූල්‍ය ගනුදෙනු වඩාත් පහසු කිරීම ඉලක්ක...

Read more
Singer සහ ASUS හවුල්කාරීත්වයෙන්  11th Generation Laptop

Singer Sri Lanka සහ ASUS අතර ඇති හවුල්කාරිත්වයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවට ප්‍රථම වරට 11th generation laptop හඳුන්වාදී දෙයි. Singer හඳුන්වා දෙන මෙම ASUS laptop, 11th Gen Intel processor සහ වසර දෙකක ගෝලීය වගකීමක් සහිතව ඔබ අතට පත්වේ. මෙම 11th...

Read more
කොවිඩ්-19 වසංගතය හමුවේත්  කොමර්ෂල් බැංකුව ස්ථාවරයි

හානි පූර්ණ ගාස්තු වර්ධනය සහ කොවිඞ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් පොලී අඩුකිරීම නිසා 2020 තුන්වන කාර්තුවෙහි ලාභ කෙරෙහි ඇතිවූ අහිතකර තත්ත්වය කොමර්ෂල් බැංකුව රජයේ සුරැකුම්පත්වල ආයෝජනයෙන් ලැබූ ලාභ සහ විදේශ විනිමය වෙළෙඳාම් ක්‍රියාකාරකම්වලින් ලැබූ ලැබීම්වලින් අවම කර ගැනීමට සමත්වී තිබේ. මෙරට...

Read more
AIA උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව  ජයග්‍රාහකයින් දිරිමත් කරයි

අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් මේ වන විට 26 වන වසරට පිවිස සිටින AIA රක්ෂණ සමාගමේ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව වැඩසටහන් මගින් සෑම දිස්ත්‍රික්කයකින්ම 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ටතම ප්‍රතිඵල ලබාගන්නා සිසු දරුදැරියන් ඇගයීමට ලක් කරමින් ඔවුන්ට උසස් පෙළ පන්තියේ සිට විශ්වවිද්‍යාල උපාධිය...

Read more
කන්තලේ සූරිය පුර  ජල ගැටලුවට පිළියම් යොදමින්  ග්‍රාමීය කෘෂි ආර්ථිකයේ තිරසර බව  සවිමත් කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හා විශාලතම කුකුළු මස් නිෂ්පාදකයා වන ක්‍රිස්බ්‍රෝ සමාගම, කන්තලේ සූරියපුර ගොවි ගම්මානයේ වාරිජල ව්‍යාපෘතියට දායක වෙමින් කන්න දෙකම වගා කිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීමට සමත් වී ඇත. දිගුකාලීන යුද්ධයෙන් සහ නියඟයෙන් පීඩාවට පත්ව සිටින කන්තාලේ සූරිය පුර...

Read more
Page 99 of 173 1 98 99 100 173

විමල්-දිලිත්-ගම්මන්පිල ඇතුළු 6කට එරෙහිව CIDය පරීක්ෂණ පටන් අරන්! CIDය නොතීසි නිකුත් කරන්නැයි කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි! I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඇතුළු හය දෙනෙකුට එරෙහිව අධිකරණයට අපහාස කිරීම...

Read more