• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

කන්තලේ සූරියපුර ජල ගැටලුවට පිළියම්

December 5, 2020
in Business
Reading Time: 1 min read
A A
කන්තලේ සූරියපුර ජල ගැටලුවට පිළියම්
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හා විශාලතම කුකුළු මස් නිෂ්පාදකයා වන ක්‍රිස්බ්‍රෝ සමාගම, කන්තලේ සූරියපුර ගොවි ගම්මානයේ වාරි ජල ව්‍යාපෘතියට දායක වෙමින් කන්න දෙකම වගා කිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීමට සමත් වී ඇත. දිගුකාලීන යුද්ධයෙන් සහ නියඟයෙන් පීඩාවට පත්ව සිටින කන්තලේ සූරියපුර සහ හැළඹයාය යන ගම්මානයන්හි ජීවත්වන ජනතාවගේ කෘෂිකාර්මික ජල අවශ්‍යතාව බොහෝ කාලයක් මුළුල්ලේ ගම්වාසීන් මුහුණදුන් ප්‍රධාන ගැටලුවක් වූ අතර ක්‍රිස්බ්‍රෝ සමාගම ගැමි ජනතාවගේ අවශ්‍යතාව අවබෝධ කර ගනිමින් ගොවි සමිති, මහවැලි ව්‍යාපාරය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා එක්ව ස්ථිර ඇළ මාර්ගයක් සූරියපුර හා හැළඹයාය යන ප්‍රදේශයන් වෙත ලබා දුන් අතර මේ අනුව යල සහ මහ යන දෙකන්නයම වගා කිරීමට මේ අනුව මෙම ප්‍රදේශයන්හි ගොවි ජනතාවට හැකි වී ඇත.

මහවැලි ගඟ මෙම ගම්මානයන් පසුකරගෙන ගලා ගියද ප්‍රධාන ගංගාවේ සිට කිලෝමීටර් 4ක දුර ප්‍රමාණයකට ඇළක් නිර්මාණය කර ඉන් ජලය ලබා ගැනීමේ හැකියාව ගොවි සංවිධාන සඳහා නොවීය. මේ පිළිබඳව ඔවුන් කිහිප වරක් දේශපාලන අධිකාරිය දැනුවත් කළද එයද ඵලදායී නොවීය. ක්‍රිස්බ්‍රෝ සමාගම කන්තලේ සූරියපුර ආශ්‍රිතව මහපරිමාණ ගොවිපළක් පවත්වාගෙන යන අතර එය මුළුමනින්ම බිත්තර වී නිෂ්පාදනයට යොදා ගෙන ඇත. හැළඹයාය ගොවි සමිතිය විසින් ක්‍රිස්බ්‍රෝ සමාගමෙන් සිදු කළ ඉල්ලීමකට අනුව ක්‍රිස්බ්‍රෝ විසින් මෙම ඇළ මාර්ගය ඉදි කරවන ලදී. මේ සඳහා තාක්ෂණික සහ අනුමැතීන් ලබාදීමට මහවැලි ව්‍යාපාරය සහ වාර්මාර්ග දෙපාර්තමේන්තුව කටයුතු කරන ලදී. ක්‍රිස්බ්‍රෝ සමාගම සතු අතිනවීන කැණීම් යන්ත්‍ර සහ භූමි මෙහෙයුම් උපකරණ (earth moving equipment) නොමිලේ මෙම ව්‍යාපෘතියට ලබා දීමට කටයුතු කළේය.

SendShareShare
Previous Post

මේක අලුත් නාඩගමක් නෙමෙයි පරණ නාඩගමක්

Next Post

බැසිල් නිදොස් කොට නිදහස් වුණේ කොහොමද? නඩු තීන්දුව දුන්නේ කව්ද? පදනම මොකද්ද?

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.