• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

HNB FINANCE PLC ‘Vega’ ඩිජිටල් සම්මාන උළෙලේදී ඇගයුමට පාත්‍ර වේ

November 30, 2020
in Business
Reading Time: 1 min read
A A
HNB FINANCE PLC ‘Vega’ ඩිජිටල් සම්මාන උළෙලේදී  ඇගයුමට පාත්‍ර වේ
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සේවා සම්පාදකයකු වන HNB FINANCE PLC සිය සමාජ මාධ්‍ය තොරතුරු සහ අලෙවි සේවා වෙනුවෙන් 2020 වසරේ ‘Vega’ ඩිජිටල් සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර විය. ඩිජිටල් මාධ්‍ය ක්ෂේත්‍රයේ නවෝත්පාදන සහ අලෙවි සේවා වාර්ෂිකව ඇගයීමට ලක් කරන ‘Vega’ ඩිජිටල් සම්මාන උළෙල මෙම ක්ෂේත්‍රයේ ඉහළ පිළිගැනීමක් සහිත සම්මාන උළෙලක් ලෙස හැඳින්විය හැක. මෙම වසරේ සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් HNB FINANCE විසින් නිර්මාණය කළ අපේ ගෙදර අවුරුදු නම් වූ ඩිජිටල් අවුරුදු ප්‍රවර්ධන වැඩසටහන ‘Vega’ඩිජිටල් සම්මාන උළෙලේදී ඉහළ පිළිගැනීමක් සහිත ‘Arcturus Award’ සම්මානයෙන් පිදුම් ලැබීය.

HNB FINANCE විසින් හිමිකර ගත් මෙම ඇගයීම පිළිබඳව අදහස් දක්වන සමාගමේ අලෙවි අංශ ප්‍රධානී උදාර ගුණසිංහ මහතා “කෝවිඞ් වසංගතය පැතිරීමත් සමගම රට වසා දැමීම නිසා අපගේ සාමාන්‍ය ඩිජිටල් සේවාවන් තුළින් ජනතාව වෙත ධනාත්මක සන්නිවේදනයක් සිදු කිරීමේ අපේක්ෂාවෙන් පසුගිය සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් මෙම අපේ ගෙදර අවුරුදු ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහන අපි දියත් කරනු ලැබුවා. එය ජනතාව ආදරයෙන් වැලඳ ගත් අතර මෙහි සංකල්පීය විශිෂ්ටත්වය ජාත්‍යන්තරය මගින්ද ඇගයීමට ලක් වීම අප ලද ජයග්‍රහණයක් ලෙස මම දකිනවා. පසුගිය කාලය පුරාවටම නවෝත්පාදනයන් වෙත යෑමට සහ අපගේ සේවාවන් ඩිජිටල්කරණයට ලක් කිරීමට ගත් වෑයම මේ වන විට සාර්ථකව ඇති බව මෙම සම්මානයන් හරහා තහවුරු වෙනවා.” යනුවෙන් පැවසීය.

SendShareShare
Previous Post

ඔබාමාගෙන්-බොරිස්ගෙන් ලංකාවට ආ අනතුරු ඇඟවීම (රාජ්‍ය රහස්)

Next Post

පවිත්‍රා නඩුවක් දාගනී!

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

මේ වසර තුළ ඇමරිකානු ඩොලර් බිලියනයක විදේශීය ණය ගෙවීමට සැලසුම් කර ඇති බව මුදල් අමාත්‍යාංශය පවසනවා. Sri Lanka Latest News...

Read more
යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

තෙල් පෝලිමේ තවත් දෙන්නෙක් මරුට! දැන් 6යි!

පරෙස්සම් වෙන්න කියලා කොච්චර කිව්වත් තේරුම් ගන්නේ නෑ! දියඇල්ලක් ගාව ෆොටෝ ගහන්න ගිය සිසුන් දෙන්නෙක් ඇද වැටී මරුට! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.