Saturday, June 13, 2026
 
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වෙතින් පහසු හා සුරක්ෂිත ගෙවීම් ක්‍රම රැසක්

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පවත්නා තත්ත්වය හමුවේ සිය පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා හඳුනාගනිමින් ඔවුන්ගේ සුරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහා සඳහා දුරස්ථ ගෙවීම් ක්‍රම භාවිත කිරීමේ වැදගත්කම අවධාරණය කරයි. රටේ පවත්නා තත්ත්වය හේතුවෙන් ශාඛාවන් කරා යොමුවීමකින් තොරව ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාරිභෝගිකයන්ට ඔන්ලයින් ක්‍රම හරහා අඛණ්ඩ...

Read more
වසර පුරා වාසි ලබාදෙන  SLT- MOBITEL ‘Laptop Fiesta’

ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකතන ජාලය වන SLT- MOBITEL, සිය විශ්වාසවන්ත පාරිභෝගික භවතුන් උදෙසා විශේෂයෙන්ම හඳුන්වා දෙන ලද ‘Laptop Fiesta’ ත්‍යාග වැඩසටහනේ සමාරම්භය පසුගියදා සනිටුහන් විය. SLT-MOBITEL ජංගම සහ ස්ථාවර දුරකතන සම්බන්ධතා අත්විඳින සියලුම පාරිභෝගිකයන් වෙත...

Read more
ආචාර්ය ජයන්ත ධර්මදාසට  සිංගප්පූරුවෙන් සම්මානයක්

සිංගප්පූරුවේ ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල්වරයා ලෙස කටයුතු කරන ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා සිංගප්පූරු ජනතාව වෙත සිදු කළ ධානාත්මක සහ අමිල වූ දායකත්වය වෙනුවෙන් එරට කීර්තිමත් මහජන සේවා තරු සම්මානයෙන් පිදුම් ලැබීය. සිංගප්පූරුවේ ජනාධිපතිනි ගරු හලීමා යාකුබ් මහත්මිය විසින් අප්‍රේල් 4වන...

Read more
SDB බැංකුවේ අම්බලංගොඩ ශාඛාව නව නිවහනකට

SDB බැංකුවේ අම්බලංගොඩ ශාඛාව 2021 අප්‍රේල් මස 27 වැනි දා ගනුදෙනුකරුවන් වෙත වඩාත් කාර්යක්ෂම හා නවීන පහසුකම්වලින් සමන්විත සමීප සේවාවක් ලබාදීමේ අරමුණ ඇතිව නො 6/ඒ, අලුත් පාර, අම්බලංගොඩ යන නව ස්ථානයේදී ජාතික නිරෝධායන නීති අනුගමනය කරමින් විවෘත විය.SDB බැංකුව ශ්‍රී...

Read more
රථ වාහන සිහිනය සැබෑ කරගන්න CLC වෙතින් ලීසිං පහසුකම් රැසක්

රථවාහන ආනයනය සීමාකර ඇති මෙවන් කාලයක ලියාපදිංචි රථවාහන සඳහා වෙළෙඳ පොළ තුළ අධික ඉල්ලුමක් පවතී. ‘මිස් කරගන් නැතුව ලීස් කරගන්න’ යන තේමාව යටතේ ක්‍රියාත්මක වන මෙම ප්‍රවර්ධන වැඩසටහන හරහා වාහනයක් මිලදී ගැනීමට අපේක්ෂාවෙන් සිටින පෞද්ගලික පරිහරණය සඳහා මෙන්ම සුළු හා...

Read more
කොමර්ෂල් බැංකුව කාබන් මුදාහැරීම සම්පූර්ණයෙන් තුලනය කරයි

පරිසරය රැකගැනීම සඳහා කොමර්ෂල් බැංකුව විසින් දක්වන කැපවීම කැපීපෙනෙන සංධිස්ථානයකට පැමිණෙමින් ශාඛා 268 ක් සහ ප්‍රධාන මූලස්ථානයෙන් සමන්විත බැංකුවේ සමස්ත මෙහෙයුම් තුළ පරිසරයට කාබන් මුදාහැරීම සම්පූර්ණයෙන්ම තුලනය කළ හැකි වූ ශ්‍රී ලංකාවේ පළමු බැංකුව බවට කොමර්ෂල් බැංකුව පත්වී තිබේ. කොමර්ෂල්...

Read more
හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස AIA අඛණ්ඩව දෙවැනි වසරටත්

AIA ඉන්ෂුවරන්ස්, ගෞරවාන්විත ‘ග්ලෝබල් බෑන්කින් සහ ෆිනෑන්ස් රිවිව්’ වෙතින් ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස අඛණ්ඩව දෙවන වසරටත් සම්මානයෙන් පිදුම් ලැබීම මහත් අභිමානයෙන් සමරයි. මෙම ගෞරවනීය ඇගයුම සඳහා, මූල්‍ය කේෂේත්‍රය සහ ලෝක ආර්ථිකය පිළිබඳ විශ්ලේෂණ සිදුකරන්නා වූ, එක්සත් රාජාධානියේ...

Read more
සෙලාන් බැංකුවෙන් බදුගෙවීම් ප්‍රතිලාභ පිළිබඳ දැනුවත් කෙරෙන වෙබ් සම්මන්ත්‍රණයක්

සුහද හදක් ඇති දේශීය බැංකුව සෙලාන් බැංකුව, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ක්ෂේත්‍රය (SME) වෙනුවෙන් සංවිධානය කරනු ලබන වෙබ් සම්මන්ත්‍රණ (Webinar) මාලාවෙහි නවතම වැඩසටහන පසුගියදා පවත්වන ලදී. “කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සඳහා බදුකරණ ක්‍රියාවලිය හා කොවිඩ් 19 කාලසීමාව තුළ...

Read more
The Grand Ward Place  සිංහල දෙමළ හදවත් යා කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේපළ සංවර්ධන සමාගමක් වන ප්‍රයිම් සමූහය විසින් ඉදිකරනු ලබන සිය අද්විතීය අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණය වන The Grand Ward Place මෙරට සංස්කෘතික අනන්‍යතාවන් සිහිපත් කරමින් සිංහල හා හින්දු අලුත් අවුරුදු සැමරුම් උත්සවය මහත් උත්කර්ෂවත් අන්දමින් පසුගිය අප්‍රේල්...

Read more
හේමාස් කෝවිඩ් 19න් ආරක්ෂිත පළමු රෝහල ලෙසින් සහතික ලබයි

ශ්‍රී ලාංකේය පුද්ගලික රෝහල් ක්ෂේත්‍රය වෙත ජාත්‍යන්තර ප්‍රමිතියේ සුවසේවාවක් පළමු වරට හඳුන්වාදෙමින් ඕස්ටේ්‍රලියාවේ ACHSI අන්තර්ජාතික ප්‍රමිතිකරණය පළමු වරට හිමි කර ගත් හේමාස් රෝහල් සමූහය කෝවිඩ් 19න් ආරක්ෂිත ශ්‍රී ලංකාවේ පළමු රෝහල ලෙස ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ප්‍රමිතිකරණ සහතිකයෙන් පිදුම් ලැබීය....

Read more
Page 75 of 173 1 74 75 76 173

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

ඉදිරි පැය කිහිපය ඇතුළත ඇමරිකාව සහ ඉරානය අතර අත්සන් තැබීමට නියමිත සටන් විරාම ගිවිසුමේ ප්‍රධාන කරුණු මේ වනවිට විදෙස් මාධ්‍ය...

Read more