• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

නෙස්ලේ සමාගම දේශීය ප්‍රජාව නඟාසිටුවීම වෙනුවෙන් සම්මාන හතරකින් පිදුම් ලබයි

May 21, 2021
in Business
Reading Time: 1 min read
A A
නෙස්ලේ සමාගම දේශීය ප්‍රජාව නඟාසිටුවීම වෙනුවෙන්  සම්මාන හතරකින් පිදුම් ලබයි
Share on WhatsAppShare on Facebook

පසුගියදා පැවැති 2020 වර්ෂයේ හොඳම ආයතනික පුරවැසි තිරසාර සම්මාන උළෙලේදී හොඳම ප්‍රජා සබඳතා සඳහා වන අංශයේ ජයග්‍රාහකයා බවට පත්වීමට නෙස්ලේ ලංකා සමාගම සමත් විය. ව්‍යාපාර ලෝකය තුළ විවිධ සමාගම්, තිරසාරභාවය උදෙසා අනුගමනය කරන ක්‍රියාමාර්ග ඇගයීම අරමුණු කරගනිමින් ලංකා වාණිජ මණ්ඩලය වාර්ෂිකව මෙම සම්මාන උළෙල සංවිධාන කරනු ලබයි. දේශීය ප්‍රජාව තුළ ධනාත්මක බලපෑමක් ඇති කරමින්, ගොවියාගේ සිට පාරිභෝගිකයා දක්වා දිවෙන වටිනාකම් දාමය හා බැඳුණු ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම වෙනුවෙන් ලබාදුන් ප්‍රබල දායකත්වය වෙනුවෙන් නෙස්ලේ සමාගම මෙසේ සම්මානයට පාත්‍ර විය. තවද 2020 වසරේ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ආයතනික පුරවැසියන් 10 දෙනා අතරට නෙස්ලේ ලංකා සමාගමද නම් කෙරිණි.

නෙස්ලේ සමාගම, 20,000කට වැඩි ශ්‍රී ලාංකීය කිරි ගොවීන්, පොල් ගොවීන් සහ වගාකරුවන් ප්‍රමාණයකගේ ජීවනෝපාය සමඟ බැඳී කටයුතු කරන අතර, ගෙවුණු වසර තුළ පමණක් ක්ෂුද්‍ර පෝෂකවලින් පරිපූර්ණ කරන ලද ආහාර වේල් මිලියන 923ක් පාරිභෝගිකයන්ට ලබාදීමටද නෙස්ලේ සමාගම සමත්ව තිබේ.

වැඩිහිටියන්ට සහ ළමුන්ට සෞඛ්‍යසම්පන්න සහ ක්‍රියාශීලී දිවි පෙවෙතක් ගතකිරීම සඳහා සහාය වන වැඩසටහන් ගණනාවක්ම නෙස්ලේ සමාගම ක්‍රියාවට නංවා තිබේ. නෙස්ලේ හෙල්දි කිඩ්ස් (Nestlé Healthy Kids), කිඩ්ස් ඇත්ලටික්ස් (Kids Athletics Programme), අධ්‍යාපන අමාත්‍යංශය හා එක්ව දියත් කර ඇති, මයිලෝ පාසල් ක්‍රීඩා සහයෝගීතාව, තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍යංශය හා එක්ව ක්‍රියාත්මක කරන නෙස්ටමෝල්ට් මැරතන් ආදිය මෙන්ම චූස් වෙල්නස් (Choose Wellness) වැඩසටහනද ඊට උදාහරණ සපයයි.

SendShareShare
Previous Post

AIA ඉන්ෂුවරන්ස් සිය ප්‍රාදේශීය සංවර්ධන කළමනාකරුවන් අගයයි

Next Post

HNB FINANCE PLC හැටන් ශාඛාව නව නිවහනකට

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකතු වීමේදී සියලු දෙනාම පක්ෂ දෙකේ නායකයන්ට ගරු කරමින් අදහස් දැක්විය යුතු බව...

Read more
අලුත් ත්‍රස්ත පනත භයානක බවට මල්වතු මහනාහිමියන්ගෙන් ප්‍රකාශයක්! VIDEO

මම 2006 ඉඳන් කියපු දේ තිබ්බ ආණ්ඩු කළා නම් අද මේ වගේ ශාසනික පරිහානියක් වෙන්නේ නෑ! අන්තිමේදී මම ඒ අදහස අත්හැරලා දැම්මා! මල්වතු මහනාහිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

පෙළපාලියක් යන්න බෑ! වෘත්තීය සමිති නිශ්ශබ්ද කරලා! මාධ්‍යවේදීන්ටත් ලියන්න බෑ! අධිකරණයටත් බලපෑම් එල්ල කරලා! ව්‍යවස්ථාදායක සභාව පිළිගන්නෙත් නෑ! ආණ්ඩුව යන්නේ Shut Up and Sit Down පාරේ! ජනතා අයිතීන් විනාශ කරන මේ මර්දන අණපනත්වලට අත උස්සන මන්ත්‍රීවරු මතක තියාගන්න ඕන මේ නීති කවදාහරි ඒ අයටම විරුද්ධව පාවිච්චි වෙනවා කියලා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අලුත් සටනක් අරඹයි! VIDEO I Sri Lanka Latest News

ත්‍රස්ත පනත ක්‍රියාත්මක කරපු සමහරුන්ම අද ත්‍රස්ත පනතේ බලපෑමට ලක්වෙලා! කාලයක් තිස්සේ ත්‍රස්ත පනත අහෝසි කරනු කියපු සමහරුන්ම අද ඒ පනත ක්‍රියාත්මක කරමින් ඉන්නවා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් හැමදාම වගේ අදත් ත්‍රස්ත පනතට එරෙහිව කතාකරයි! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.