• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

කාන්තා නායකත්ව සේවක සම්පත් සමූහය අලියාන්ස් ලංකාවට හඳුන්වා දෙයි

May 19, 2021
in Business
Reading Time: 1 min read
A A
කාන්තා නායකත්ව සේවක සම්පත් සමූහය  අලියාන්ස් ලංකාවට හඳුන්වා දෙයි
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ සමාගමක් වන අලියාන්ස් ලංකා ආයතනික විවිධත්වය හා අන්තර්ගතය වෙනුවෙන් වන ගෝලීය වැඩසටහනෙහි කොටසක් ලෙස සිය සේවක සම්පත් සමූහය වෙනුවෙන් අලියාන්ස් ලංකා කාන්තා නායකත්ව වැඩසටහන (WIL ERG) පසුගියදා දියත් කරනු ලැබීය.

කොළඹ හිල්ටන් රෙසිඩන්සීස්හිදී දියත් කළ මෙම නවතම වැඩසටහන සඳහා ආසියා පැසිෆික් කලාපයේ ජීවිත හා සෞඛ්‍ය රක්ෂණ පිළිබඳ කලාපීය ප්‍රධාන විධායක නිලධාරිනී හා WIL ERG සඳහා වන කලාපීය උපදේශිකා අනූෂා තවරාජා, අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් හා අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ්හි අධ්‍යක්ෂ හා WIL ERG සඳහා වන මෙරට උපදේශක ශිරෝමාල් කුරේ, ශ්‍රී ලංකාව, මාලදිවයින හා කැනඩාව යන රටවල Women in Management හි නිර්මාතෘ හා සභාපතිනි ආචාර්ය සුලෝචනා සිගේරා, අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ්හි ප්‍රධාන විධායක නිලධාරී ගානි සුබ්‍රමනියම් සහ අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ්හි ප්‍රධාන විධායක නිලධාරී ජයලාල් හේවාවසම් යන මහත්ම මහත්මීන් මෙන්ම අලියාන්ස් ලංකාහි ඉහළ කළමනාකාරීත්වය, ඒ ඒ අංශ හා ශාඛාවන් නියෝජනය කරමින් නියෝජිත මහත්ම මහත්මීන්ද එක්ව සිටියහ.

මෙම කාන්තා නායකත්ව සේවක සම්පත් සමූහයේ අරමුණ වන්නේ අලියාන්ස් ලංකාහි සියලුම කාන්තා සේවකයන්ගේ රැකියා, වෘත්තීය සහ පුද්ගලික සංවර්ධනය සඳහා නිරන්තර සහයෝගය ලබා දීමයි.

කාන්තා සේවිකාවන් සවිබල ගැන්වීම මෙන්ම ඔවුන් පුහුණු කිරීම, අධ්‍යාපනය ලබාදීම වැනි සේවාවන් ලබාදීමටද ඒ තුළින් අපේක්ෂා කරනු ලබයි. ඊට අමතරව මෙම වැඩසටහන තුළින් මාසික පියවීම්, වෘත්තීය සංවර්ධනය සඳහා වන ආයතනික අධ්‍යාපන අවස්ථාවන් මෙන්ම විවිධ සහයෝගීතා අවස්ථාද ඔවුන් වෙත ලබාදීමට කටයුතු කර තිබීම විශේෂත්වයකි.

එහිදී ඔවුන් නායකත්ව සංවර්ධන වැඩසටහන් වෙත සම්බන්ධ කරමින් ඔවුන් වෙත එම අවස්ථාවන් ලබා දීමට කටයුතු කිරීම තුළින් ඔවුන්ගේ වෘත්තීය ශක්තිමත්භාවය ඉහළ නැංවීමටද හේතුවනු ඇත.

විවිධ පවුල් පසුබිම්වලින් පැමිණි සේවිකාවන් හට පූර්ණ කැපවීමෙන් යුතුව රාජකාරී කටයුතු සිදුකිරීමට අවශ්‍ය පරිසරයක් නිර්මාණය කිරීම අරමුණු කොටගත් මෙම කමිටුව අලියාන්ස් ලංකාහි එක් එක් අංශ නියෝජනය කරනු ලබන සේවිකාවන්ගෙන් සමන්විත වේ.

SendShareShare
Previous Post

හැරී ජයවර්ධන පෝට් සිටි නිරීක්‍ෂණ චාරිකාවකට එක්වෙයි

Next Post

බැසිල් රට ගිය හේතුව හෙළිවෙයි! ජනපති සජිත්ගේ වෙලාව ගනී!! නිලධාරීන් මහින්දව අසරණ කරයි!!! (රාජ්‍ය රහස්)

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.