Friday, June 12, 2026
 
කොවිඩ්-19 රෝගීන් වෙනුවෙන් මධ්‍යගත සන්නිවේදන මධ්‍යස්ථානයක්

කොවිඩ්-19 වසංගත තත්ත්වයට එරෙහි ජාතික ක්‍රියාන්විතයට සහයෝගය දක්වමින් මෙරට අංක එකේ බැංකුව වන ලංකා බැංකුව, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන Dialog Axiata PLC හාWavenet International සමාගම් යුගයේ අවශ්‍යතාවක් ඉටුකරමින්, PCR පරීක්ෂණයන්ගෙන් තහවුරු වූ රෝගීන්ගේ ගෘහස්ථ සත්කාර නිසි කළමනාකරණයකින් යුතුව...

Read more
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් “සේවය කිරීම සඳහා උදාර සේවා ස්ථානයක්” බවට පත්වෙයි

දේශයේ රක්ෂකයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ශ්‍රී ලංකාවේ “සේවය කිරීම සඳහා උදාර සේවා ස්ථානයක්” ලෙස Great Place to Work® ආයතනය විසින් තහවුරු කර ඇති අතර, මේ මගින් සිය ආයතනය තුළ සේවකයන් සවිබල ගැන්වීමේ සේවා සංස්කෘතියක් ගොඩනැගීම සඳහා ආයතනයේ කැපවීම යළිත් අවධාරණය...

Read more
මහජන බැංකුවෙන් මියගිය හමුදා නිලධාරියකුගේ පවුලකට නිවෙසක්

මහජන බැංකුව, සිය 60 වැනි සංවත්සරය නිමිති කරගනිමින් විවිධ දුෂ්කරතාවන්ට මුහුණ පා සිටින විශ්‍රාමික, මියගිය හමුදා නිලධාරියකුගේ පවුලකට මූල්‍ය ආධාර ලබාදීම සහ පැල්මඩුල්ල, ඕපනායක, උඩවෙල ප්‍රදේශයේ ඉදිකෙරෙන ඔවුන්ගේ නිවෙසේ ඉදිකිරීම් කටයුතු සම්පූර්ණ කිරීම සඳහා අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා යුද හමුදා...

Read more
රටවල් 240ක විශ්වාසයෙන් JW.ORG සාමාජිකත්වය සිය ජාත්‍යන්තර සමුළුව අභිමානයෙන් සමරයි

දශක ගණනාවක් පුරා සම්ප්‍රදායකව පවත්වාගෙන ආ ලොව විශාලතම සමුළු මාලාව කෝවිඩ් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් මෙවරත් අභිමානවත් අන්දමින් පැවැත්වීමට JW.ORG සාමාජිකයන් විසින් කටයුතු යොදා ඇත. රටවල් 240ක් පුරා විහිදෙන මිලියන සංඛ්‍යාත සාමාජික සාමාජිකාවන් විවිධ භාෂා 500කින් පමණ මෙම වැඩසටහන හා...

Read more
තිරසාර ව්‍යාපාරයක් වෙනුවෙන් ක්‍රිස්බ්‍රෝ වෙතින් හරිත තීරයක්

ශ්‍රී ලංකාවේ විශාලතම කුකුළු මස් නිෂ්පාදකයා වන ක්‍රිස්බ්‍රෝ සිය තිරසාර ව්‍යාපාරික පිළිවෙත් ආරක්ෂා කර ගනිමින් පරිසරය රැකගැනීම සඳහා වන කැපවීම මැනැවින් පෙන්නුම් කර ඇත. ක්‍රිස්බ්‍රෝ සමූහය ක්‍රියාත්මක කරනු ලබන ප්‍රමුඛතම ආයතනික සමාජ වගකීම් ප්‍රවේශයන් අතර වන ක්‍රිස්බ්‍රෝ ‘හරිත සත්කාර’ පාරිසරික...

Read more
බිල්පත් ගෙවීම සඳහා කොම්බෑන්ක් Q+ ගෙවීම් ඇප් සේවාවට එයාර්ටෙල් සහ හච් ඇතුළත් කරයි

ඩයලොග් සහ මොබිටෙල් පෙර-ගෙවුම් සහ පසු-ගෙවුම් පහසුකම් දැනටමත් ඇතුළත් කර තිබෙන කොමර්ෂල් බැංකුවේ කොම්බෑන්ක් Q+ ගෙවීම් ඇප් සේවාවේ ‘In-App Bill Payments’ අංගය සඳහා බැංකුව විසින් අලුතෙන් එයාර්ටෙල් සහ හච් යන දුරකතන සමාගම් දෙකද ඇතුළත් කර තිබේ.මේ අනුව, ජාතික ක්ෂණික ප්‍රතිචාර...

Read more
SLT-MOBITEL පොල්ලෙබැද්ද ආදිවාසීන්ට සහන සලසයි

ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL, COVID-19 සංචරණ සීමාවන් නිසා පීඩාවට පත් අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත්, පොල්ලෙබැද්ද ග්‍රාම නිලධාරී වසම තුළ ජීවත්වන ආදිවාසී ජනතාවට වියළි ආහාර ද්‍රව්‍ය බෙදාදීමට පසුගියදා කටයුතු කළේය.ඒ...

Read more
සෙලාන් බැංකුවෙන් අවදානම් කාලයේ වගකීම්සහගත බැංකු සේවාවන්

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, දැනට පවතින සංචරණ සීමා හා සමාජ දුරස්ථභාවය ආදිය හමුවේ ජනතාවට ගැටලු‍වකින් තොරව තම බැංකු සේවාවන් ඉටුකර ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට සෑම විටම සූදානමින් සිටී. ඒ අනුව, සෙලාන් බැංකුවේ පාරිභෝගික සේවා මධ්‍යස්ථානය, අන්තර්ජාල...

Read more
JAT Holdings ප්‍රථම කොටස් නිකුතුව වෙනුවෙන් පැවැත්වූ Virtual සමුළුව සාර්ථකයි

ශ්‍රී ලංකාවේ ආලේපන ක්ෂේත්‍රයේ විශ්වාසය දිනූ ප්‍රමුඛයා වන JAT Holdings හි ප්‍රථම කොටස් නිකුතුව (Initial Public Offering - IPO) පිළිබඳ උනන්දුවක් දක්වන ආයෝජකයන් වෙනුවෙන් 2021 ජූලි 08 දින පවත්වන ලද විශේෂ අතථ්‍ය සමුළුවක් (Virtual Forum) සාර්ථක ලෙස අවසන් විය. මෙම...

Read more
ආර්ථව චක්‍රය සම්බන්ධ රෝග සඳහා නවලෝක රෝහලෙන් විශිෂ්ට ප්‍රතිකාර

තවමත් ලංකාව ඇතුළු දකුණු ආසියානු රටවල ප්‍රසිද්ධියේ සංවාදයට ලක් නොවන මාතෘකාවක් ලෙස මාස් ශුද්ධිය හෙවත් ආර්ථව වීම හැඳින්විය හැකිය. මෙම කරුණු ප්‍රසිද්ධියේ සාක්ච්ඡා වීම සමාජය තුළ අපකීර්තියට ලක්වීමක් ලෙසද සැලකේ. අපගේ සංස්කෘතිය හා බැඳුණු ඇතැම් ආකල්පයන් හේතුවෙන් ආර්ථව වීම සහ...

Read more
Page 67 of 173 1 66 67 68 173