• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

සාමාන්‍ය පෙළ විශිෂ්ට ප්‍රතිඵල ගත් දෙව්මිට මහජන බැංකුවෙන් ලැප්ටොප් පරිගණකයක්…

October 16, 2021
in Business
Reading Time: 1 min read
A A
සාමාන්‍ය පෙළ විශිෂ්ට ප්‍රතිඵල ගත් දෙව්මිට මහජන බැංකුවෙන් ලැප්ටොප් පරිගණකයක්…
Share on WhatsAppShare on Facebook

විශේෂ අවශ්‍යතා සහිත දැරියක ලෙස මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනීසිට ‘ඒ’ සාමාර්ථ 9ක් ලබාගත් දික්වැල්ල, රත්මලේ බඹරැන්ද සද්ධර්මරාජ මහා විද්‍යාලයේ දෙව්මි රන්සරා රාජපක්ෂ දියණියගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ලැප්ටොප් පරිගණකයක් හා අධ්‍යාපනික උපකරණ පිරිනැමීමට මහජන බැංකුව පසුගියදා කටයුතු කළේය.

විවිධ අභියෝග මැද වීර්යයෙන් ජීවිතයට මුහුණදී විශිෂ්ට ප්‍රතිඵලයක් ලැබූ රත්මලේ කුරුඳුගහ හේනේ පදිංචි දෙව්මි දියණියගේ දෙපා ඇතු`ඵ ශරීරයේ බොහෝ කොටස් අප්‍රාණිකය. ඇයව වඩාගෙන පාසලට කැඳවාගෙන ඒම හා නැවත කැඳවා ඒම මාපියන් සිදුකරයි.

මෙම දියණියගේ දක්ෂතා අගයමින් ඇගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා මහජන බැංකුවේ මාතර ප්‍රාදේශිකය මෙම ලැප්ටොප් පරිගණකය පිරිනැමුවේය. පහ ශිෂ්‍යත්ව විභාගයෙන්ද විශිෂ්ට ප්‍රතිඵල වාර්තා කළ දෙව්මි රන්සරා දියණිය කුඩා කල සිටම මහජන බැංකුවේ ‘සිසු උදාන’ ගිණුමක් පවත්වාගෙන යාම විශේෂත්වයකි.

මෙම අවස්ථාවට කුරුඹුරේ රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය කතරගම මහානාම හිමි, රත්මලේ බඹරැන්ද සද්ධර්මරාජ මහා විද්‍යාලයේ විදුහල්පතිනි රසිකා අබේවර්ණ, දැරියගේ පියා වන මහින්ද කුලතුංග රාජපක්ෂ, මව වන කුසුමිනි අබේගුණවර්ධන, මහජන බැංකුවේ මාතර ප්‍රාදේශීය කළමනාකාර අයි.කේ. ඉන්දික, සහකාර ප්‍රාදේශීය කළමනාකාර ඩබ්.කේ.එස්. කුමාරසිංහ ඇතුළු මහත්ම මහත්මීහු පිරිසක් සහභාගි වූහ.

SendShareShare
Previous Post

පෘතුගීසීන් තමන්ම කපපු සෙබස්තියන් ඇළෙන් මට්ටු වුණේ කොහොමද?

Next Post

උසස් පෙළ සිසුන්ට සුවිශේෂ ඩිජිටල් අත්වැලක් SLT-MOBITEL ‘A/L කුප්පිය’

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News
Exclusive

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

කිසිම මන්ත්‍රිවරයකුට අයුතු ආකාරයෙන් වැරදි ලෙස ආමන්ත්‍රණය සුදුසු නොවන බවත් කතානායකවරයා විසින් අර්චුනා මන්ත්‍රිවරයා මෝඩ ලෙස හැසිරෙන බවට ආමන්ත්‍රණය කිරීම...

Read more
රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අන්න බෙලිඅත්තේ පොලිස් නිලධාරියකුගේ ගෙදරට වෙඩි තියලා! කෝ මේ බංකු බංකු.. නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිතුමා..! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.