ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLC 2021 වසරේ ආසියානු බැංකු හා මූල්‍ය සම්මාන (ABF Wholesale and Retail Banking Awards 2021) උළෙලේදී ‘ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම අලෙවිකරණය සහ සන්නාමගත ප්‍රවේශය’ සම්මානය අඛණ්ඩව දෙවැනි වරටත් තමන් සතු කරගන්නා ලදී. ABF...
Read moreමෙම අවිනිශ්චිත කාල වකවානුවේ දී වාරික ගෙවීමට AIA ශාඛා කාර්යාලයකට, බැංකුවකට හෝ වෙනත් ඕනෑම ස්ථානයකට යාමේදී ඔබට ඇති අවදානම සහ අපහසුතාව අපි හොඳින් අවබෝධ කරගෙන සිටිමු. ඒ වගේම ඔබටත් ඔබගේ ආදරණීයයන්ටත් අඛණ්ඩ රැකවරණය අත්විඳීමට, වාරික නිසි කලට ගෙවීම සඳහා පහසුකම්...
Read moreසුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, තම කොල්ලුපිටිය ශාඛාව පුළුල් ඉඩපහසුකම් සහිත නව ස්ථානයක විවෘත කිරීමට කටයුතු කළේය. ගනුදෙනුකරුවන්ට වඩාත් ඉහළ මට්ටමේ සේවාවක් ලබාදීමේ අරමුණින් මෙය සිදුකරන ලද අතර, නව ශාඛාව අංක 490, ගාලු පාර, කොළඹ 03 යන ස්ථානයේ...
Read moreජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL20 වාර්ෂික වාර්තාවට ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර සම්මානයක් හිමි වී තිබේ. පසුගියදා පැවති ‘ARC International Awards 2021’ සම්මාන උළෙලේදී SLT-MOBITEL වෙත මෙම සම්මානය හිමි විය. ‘Mapping the Digital Highway’ යන තේමාව යටතේ SLT-MOBITEL...
Read moreසංක්‍රමණික ශ්‍රමිකයන්ට වඩා විධිමත්ව හා අපහසුතාවකින් තොරව බැංකුකරණ පහුසකම් පිරිනැමීමේ අරමුණින් මහජන බැංකුවේ සේවා කවුළුවක් බත්තරමුල්ල, සුහුරුපාය, ආගමන හා විගමන දෙපාර්තුමේන්තු පරිශ්‍රයේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා විවෘත කෙරිණි. මේ තුළින් සංක්‍රමණික ශ්‍රමිකයන්ට රුපියල්...
Read moreශ්‍රී ලංකාවේ අංක එකේ (01) රක්ෂණ ප්‍රතිපාදකයා වන අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් ජාතික සෞඛ්‍ය සේවා පද්ධතිය වෙත සිය සහයෝගය දැක්වීම උදෙසා මාතර මහ රෝහල වෙත අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ සහ සම්පත් ප්‍රදානය කරනු ලැබුවේය.සාමාජීය සෞඛ්‍ය සහ යහපැවැත්ම පවත්වා ගැනීම සඳහා මාතර...
Read moreAIA ඉන්ෂුවරන්ස්, නිල සහකරු වශයෙන් ශ්‍රී ලංකා ප්‍රෙමියර් ලීග් දෙවැනි තරගාවලිය සවිබල ගැන්වීමට ඉදිරිපත් වී සිටියි.කුසලතාපූර්ණ තරුණ ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් දිරිමත් කිරීමටත්, AIA හි සන්නාම ප්‍රතිඥාවට අනුව ව්‍යායාමයෙන් පිරි වඩාත් කාර්යශීලී ජීවන රටාවක් ඇතිකර ගනිමින් සුවපත්, සැපවත්, දිගුකල් ජීවිතයක් ළඟා...
Read moreබ්‍රවුන්ස් සමූහයේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික භාණ්ඩ හා උපකරණ අංශය වන බ්‍රවුන්ස් ඩීල්ස්, නවාංග එක් කළ සිය ප්‍රධාන ප්‍රදර්ශනාගාරය, කොළඹ 10, ටී.බී. ජයා මාවතේ, අංක 481 දරන ස්ථානයේ නව මුහුණුවරකින්, පසුගියදා විවෘත කරන ලදී. සමාරම්භක උත්සවය වෛද්‍ය නිල්මිණි නානායක්කාර මැතිනිය, බ්‍රවුන්ස් සමූහයේ...
Read moreසුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, මෙවරත් උත්සවය සමය වෙනුවෙන් ක්‍රෙඩිට් කාඩ්පත් දීමනා පෙළක් හඳුන්වාදී තිබේ. “An essential celebration for the essential season” යන තේමාව යටතේ මෙම වට්ටම් හා දීමනා එකතුව හඳුන්වාදී ඇත.COVID-19 ව්‍යාප්තිය හේතුවෙන් ජනතාවට මේ වන විට...
Read moreකෝටි 12 සුපිරි ජයමල්ලක් සහ අතිශය ආකර්ෂණීය නව ත්‍යාග රටාවක් සමග ‘කප්රුක’ ලොතරැයි පත 2021 දෙසැම්බර් මස 02 වැනිදා වෙළෙඳපළට හඳුන්වා දීම සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් සිදුකරන ලදී.වසර ගණනාවක් පුරා පාරිභෝගික ආකර්ෂණය නොමදව දිනාගත් කෝටිපති කප්රුක ලොතරැයි පත නව මුහුණුවරක්...
Read moreමේ වනවිට අනුර පාලනය අසමත් වී ඇති බව පැහැදිලි වී ඇති බැවින් 'අනේ ප්ලීස් අනුර යන්න' යැයි වරුණ දීප්ත රාජපක්ෂ...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.