• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

බ්‍රවුන්ස් ඩීල්ස් ප්‍රධාන ප්‍රදර්ශනාගාරයෙන් උත්සව සමයේ සාප්පු සවාරි වාසි…

December 12, 2021
in Business
Reading Time: 1 min read
A A
බ්‍රවුන්ස් ඩීල්ස් ප්‍රධාන ප්‍රදර්ශනාගාරයෙන් උත්සව සමයේ සාප්පු සවාරි වාසි…
Share on WhatsAppShare on Facebook

බ්‍රවුන්ස් සමූහයේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික භාණ්ඩ හා උපකරණ අංශය වන බ්‍රවුන්ස් ඩීල්ස්, නවාංග එක් කළ සිය ප්‍රධාන ප්‍රදර්ශනාගාරය, කොළඹ 10, ටී.බී. ජයා මාවතේ, අංක 481 දරන ස්ථානයේ නව මුහුණුවරකින්, පසුගියදා විවෘත කරන ලදී. සමාරම්භක උත්සවය වෛද්‍ය නිල්මිණි නානායක්කාර මැතිනිය, බ්‍රවුන්ස් සමූහයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී / ප්‍රධාන මූල්‍ය නිලධාරී සනකන් තමෝතරම්පිල්ලෙයි මහතා මෙන්ම බ්‍රවුන්ස් සහ LOLC සමූහයන්හි ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

බ්‍රවුන්ස් ඩීල්ස් සිය පාරිගෝගිකයන්ට ලොව සුපතළ සන්නාම රැසක් අලෙවි කරයි. එම නිෂ්පාදන www.brownsdeals.com වෙබ් අඩවිය ඔස්සේ අන්තර්ජාලයෙන් හෝ ප්‍රධාන ප්‍රදර්ශනාගාරයෙන් මිලදීගත හැකිය. බ්‍රවුන්ස් ඩීල්ස් 2016 වසරේදී හඳුන්වා දෙනු ලැබූයේ උසස් තත්ත්වයේ හොඳම පාරියභෝගික සහ ඉලෙක්ට්‍රොනික භාණ්ඩ වෙළෙඳපොළේ අඩුම මිලට විශ්වසනීය බ්‍රවුන්ස් වගකීම සමගින් පිරිනැමීමේ අරමුණෙනි.

SendShareShare
Previous Post

උත්සව සමයේ සතුට වැඩිකරන සෙලාන් ක්‍රෙඩිට් කාඩ් දීමනා…

Next Post

දෙමටගොඩ අක්කර 5ක් ඉන්දියාවට! සමිට් ෆ්ලැට් ඉඩම චීනෙට! ආණ්ඩුව ඩොලර් බිලියනයක් හොයාගෙන!

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
Exclusive

අමෙරිකාව එවපු ලියුමට අත්සන් කරන්න ලංකාව බෑ කීමෙන් අලුත් අර්බූදයක්! අනුර ආ උත්සවයට එනවා කියපු ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ගෝර් අන්තිම මොහොතේ ආවේ නැත්තේ විරෝධය පාන්නද? රාජ්‍ය රහස්!  I Sri Lanka Latest News

අමෙරිකාව එක්ක අලුත් අවුලක් ​අවස්ථා ගණනාවකදීම ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිතයා වූ දකුණු සහ මධ්‍යම...

Read more
රනිල් කියුබාවේ සංචාරයක! අමෙරිකාවට යන්නේ ඊට පස්සේ! I Sri Lanka Latest News

CIDය මෛත්‍රීව අතහරියි!  I Sri Lanka Latest News

අමෙරිකාව දැනට ගහලා තියෙන බද්දට ට්‍රම්ප් ගහපු අලුත් 30%ක බද්දත් එකතු වෙනවා! VIDEO I Sri Lanka Latest News

හර්ෂගේ ගෙදරට යවපු භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වාර්තාව මුදල් කමිටුවට යවයි! හර්ෂණ සූරියප්පෙරුමට හෙට මුදල් කමිටුවට එන්න කියයි!  I Sri Lanka Latest News

ආපදාවෙන් පස්සේ පේන්නවත් හිටපු නැති ටිල්වින් මෙන්න පන්සලේ තිබ්බ පිංකමකින් එළියට එයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥයන් එක්ක ටිල්වින් ගල් අඟුරු කොමිසමට ඇවිත් මැයි රැලියේදී කරපු කතාවට සමාව ඉල්ලයි! කොමිසම ටිල්වින්ට අනතුරු අඟවයි! I Sri Lanka Latest News

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.