AIA ඉන්ෂුවරන්ස්, නිල සහකරු වශයෙන් ශ්‍රී ලංකා ප්‍රෙමියර් ලීග් දෙවැනි තරගාවලිය සවිබල ගැන්වීමට ඉදිරිපත් වී සිටියි.
කුසලතාපූර්ණ තරුණ ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් දිරිමත් කිරීමටත්, AIA හි සන්නාම ප්‍රතිඥාවට අනුව ව්‍යායාමයෙන් පිරි වඩාත් කාර්යශීලී ජීවන රටාවක් ඇතිකර ගනිමින් සුවපත්, සැපවත්, දිගුකල් ජීවිතයක් ළඟා කරගැනීමට ශ්‍රී ලාංකික ජනතාවට සහාය වීමත් AIA හි අපේක්ෂාවයි.











