ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL නැවතත් සිය ආයතනික සමාජ වගකීම් හා තිරසාරත්ව ක්‍රමවේදයන් වෙනුවෙන් ඇගයීමට ලක්වෙමින්, 2021 වසරේ විශිෂ්ටතම ආයතනික පුරවැසියන් 10 දෙනා අතරට එක්වීමට සමත් විය.පසුගිය පසුගියදා පැවති, 18 වැනි විශිෂ්ටතම ආයතනික පුරවැසි තිරසාරත්ව සම්මාන...
Read moreශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි ආයතනය රුමේනියාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා ශ්‍රමිකයන් 17 දෙනකු පසුගියදා පිටත්කළ අතර, මේ වෙනුවෙන් මහජන බැංකුව පූර්ණ බැංකු පහසුකම් පිරිනමන ලදී. මෙම රටවිරුවන්ට ගුවන් ටිකට්පත් ප්‍රදානය විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳපළ විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර...
Read moreප්‍රමුඛ පෙළේ මූල්‍ය සේවා සපයන්නෙකු වන HNB FINANCE PLC නොච්චියාගම සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ශීඝ්‍රයෙන් වර්ධනය වන පාරිභෝගික ආකර්ෂණයට ප්‍රතිචාර දක්වමින් නොච්චියාගම, සේවා මධ්‍යස්ථානය පසුගිය නොවැම්බර් 26 දිනට යෙදුණු සුබ මොහොතින් අංක 58, පුත්තලම පාර, නොච්චියාගම ලිපිනය වෙත ගෙනයනු ලැබූ අතර,...
Read moreශ්‍රී ලංකාව පුරා LANKAQR පදනම් කරගත් ගෙවීම් පිළිගැනීම හා භාවිත කිරීම සඳහා වන දිගුකාලීන ප්‍රයත්නයෙහි තවත් පියවරක් සනිටුහන් කරමින් සම්පත් බැංකුව පසුගියදා දම්රෝ සමූහය වෙත LANKAQR ගෙවීම් පිළිගැනීමේ අවස්ථාව උදාකර දෙන ලදී. ඒ අනුව දිවයින පුරා පිහිටා ඇති දම්රෝ ප්‍රදර්ශනාගාරයන්...
Read moreශ්‍රී ලංකාවේ දැවැන්ත රාජ්‍ය ආයතන යුගලයක් වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හා ලංකා බැංකුව එක්ව සිය සබඳතාව වඩාත් ශක්තිමත් කරමින් පාරිභෝගික යහපැවැත්ම සහ පහසුව සහතික කිරීම සඳහා ලංකා බැංකුවේ මුදල් රහිත QR ගෙවීම් පහසුකම BOC SmartPay හරහා ජීවිත රක්ෂණ වාරික ගෙවීමේ...
Read moreසුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, කාන්තා හිතකාමී සේවා ස්ථාන ගෞරව කිරීම සඳහා ප්‍රථම වරට පැවැති ‘Women Friendly Workplace 2021’ (WFPA) සම්මාන උළෙලේදී විශිෂ්ටතම සමාගම් 10 අතරට එක්වීමට සමත් විය. Satyn සඟරාව සහ CIMA Sri Lanka එක්වී සංවිධානය කළ...
Read moreතුන්වැනි කාර්තුවේ ප්‍රතිඵල අනාගත දියුණුවට ශක්තිමත් පදනමක් පෙර වසරට සාපේක්ෂව 116%ක් තරම් ඉහළ වර්ධනයක් වාර්තා කරයි ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL සමාගමට අනුබද්ධ eChannelling PLC මෙරට විශාලතම චැනලින් සේවා ජාලය ලෙස සැලකෙන අතර, මේ වනවිට එය...
Read moreරජයේ සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළට සහයෝගය ලබාදෙමින් ඉතා සහනදායී පොලි අනුපාත යටතේ ණය ක්‍රම රැසක් හඳුන්වාදෙයි. 2021 සැප්තැම්බර් 30න් අවසන් වූ වසංගතයෙන් බලපෑමට ලක්වූ මාස 21ක කාලය තුළ සම්පූර්ණ වත්කම් සහ ශුද්ධ ණය වර්ධනය පිළිවෙළින් රුපියල් බිලියන 706.5ක් සහ රුපියල් බිලියන...
Read moreනෙස්ලේ පොල් වගා සැලසුමේ පස්වැනි අදියර 2021 නොවැම්බර් 10 වැනිදා මහඔය, අරන්තලාව ප්‍රදේශයේදී දියත් වුණි. ඒ, තවත් ගොවීන් සහ පොල් වගාකරුවන් 1,000කට දෙමුහුන් පොල් පැළ 5,000ක් සහ කාබනික පොහොර ප්‍රදානය කරමිනි. ශ්‍රී ලංකා පොල් වගා කිරීමේ මණ්ඩලය සමග නෙස්ලේ ලංකා...
Read moreශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLC, 2021 වසරේ ඔක්තෝබර් පළමු වනදාට යෙදුණු ලෝක ළමා දිනය වෙනුවෙන් HNB FINANCE හි ළමා ඉතුරුම් ගිණුම වන “යාළු” ගිණුමේ අනුග්‍රහයෙන් විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කරන ලදී.මෙම වැඩසටහන HNB FINANCE සමාගමේ...
Read moreභාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.