• Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
Friday, June 9, 2023
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Business

යළි පිබිදෙන උතුරට සවියක් වන “BOC ගම්මාන” ව්‍යාපෘතිය…

March 25, 2023
in Business
Reading Time: 1 min read
A A
යළි පිබිදෙන උතුරට සවියක් වන “BOC ගම්මාන” ව්‍යාපෘතිය…
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ අංක 1 රාජ්‍ය බැංකුව ලෙස ලාංකීය ආර්ථිකය නඟාසිටුවීමේ කර්තව්‍යයට උරදී කටයුතු කරනු ලබන ලංකා බැංකුව, ශ්‍රී ලංකාවේ පළාත් මට්ටමින් හඳුනා ගත් දිරිය ගම්මාන නඟාසිටුවීම උදෙසා වන “BOC ගම්මාන” ව්‍යාපෘතියේ පළමු පියවර පසුගිය වසරේ මැදිරිගිරිය දිව්ලන්කඩවල තිස්ස අමුණ ගම්මානයේදී විවෘත කරන ලදී. එමගින් ලද පන්නරය හා එම ග්‍රාමයේ ජනතාවගේ දිනෙන් දින ඉහළ යන ජීවන මට්ටම, අනෙක් පළාත්වල ග්‍රාමීය ජනතාවටත් ලබාදීම උදෙසා එහි දෙවැනි පියවර ලෙස මධ්‍යම පළාතේ මන්දාරම් නුවර ග්‍රාමය සංවර්ධනය කර ජනතා අයිතියට පත්කරනු ලැබීය. මෙම ක්‍රියාන්විතය තවදුරටත් පුළුල් කරමින් උතුරු පළාතේ මුලතිව් දිස්ත්‍රික්කයේ තීත්තකරෛයි ගම්මානය “BOC ගම්මාන” ව්‍යාපෘතියේ තෙවන දිග හැරුම ලෙස 2023.03.19 දින ජනතාවට තිළිණ කිරීමට ලංකා බැංකුවට හැකියාව ලැබිණි. ලංකා බැංකුවේ පුර්ණ මූල්‍ය දායකත්වය සහ අධීක්ෂණය මත ක්‍රියාත්මක කරනු ලැබූ “BOC ගම්මාන” සංවර්ධන වැඩසටහන යටතේ විවිධ මූල්‍ය හා මූල්‍ය නොවන ක්‍රියාකාරකම් රැසක් ගම්මානයට හඳුන්වා දීමට කටයුතු කරන ලදී. තම ප්‍රධාන ජීවනෝපාය ධීවර කර්මාන්තය කරගත් පවුල් 300කට අධික පිරිසක් ජීවත්වන “තීත්තකරෛයි” ගම්මානයට නව්‍ය නිෂ්පාදන, සංකල්පයන් හඳුන්වා දෙමින් සම්ප්‍රදායික බැංකුකරණය වඩාත් හිතකර අන්දමින් අතික්‍රමණය කිරීමට කටයුතු කළේ ගම්මානයේ ජනතාවගේ ආර්ථික, සමාජයීය හා අධ්‍යාත්මික සංවර්ධනය සඳහා අවශ්‍ය පසුබිම සකස් කරමිනි. BOC ගම්මාන වැඩසටහනට සමගාමීව මිරිදිය කර්මාන්තයේ අභිවෘද්ධිය වෙනුවෙන් ගම්මානයේ හදවත බඳු වූ “පුලියන්කුලම වැව” ග්‍රාමීය ජනතාවගේ ශ්‍රම දායකත්වයෙන් හා ලංකා බැංකුවේ මූල්‍ය දායකත්වයෙන් පිළිසකර කරමින් මත්ස්‍ය පැටවුන් මුදාහැරීම සිදුකරන ලද අතර එමගින් ඉදිරියේ අතමිට සරු හෙටක් මෙන්ම පෝෂණයෙන් පිරි ගමක් සෑදීමටද ඉමහත් පිටිවහලක් වනු ඇත.

“තීත්තකරෛයි” ගම්මානය ස්වයංපෝෂිත කිරීමේ දැක්ම පෙරදැරි කොටගෙන කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව සමඟ ලංකා බැංකුව අත්වැල් බැඳගනිමින් ගම්මානය තුළ ගෙවතු වගා තරග වැඩසටහන්ද සංවිධානය කරන ලද අතර එහි ජයග්‍රාහකයන් සඳහා ත්‍යාග ප්‍රදානය කිරීමද සිදුකරන ලදී.

“BOC ගම්මාන” වැඩසටහනේ අරමුණ පිළිබඳ ලංකා බැංකුවේ නියෝජ්‍ය මහා කළමනාකරු ප්‍රියල් සිල්වා මහතා අප සමග මෙසේ අදහස් දැක්වීය.

Share301Tweet188SendShare75
Previous Post

අද අකුණු ගහලා වහිනවා! පරෙස්සම් වෙන්න!

Next Post

සුනාමියෙන්- කොරෝනාවෙන් -ඇන්ටිජන්වලින්-පොහොරවලින්-සීනිවලින්-සුදුලූණුවලින්-පොල්තෙල්වලින් හොරා කෑවා! පොහොට්ටුවේ ඔක්කොම මේ හොරාකෑමට වගකියන්න ඕන! චමින්ද විජේසිරි පොහොට්ටු ආණ්ඩුවේ හොරකම් ගැන කියද්දී පොහොට්ටු මන්ත්‍රීවරු මහබැංකුව කොල්ලකාපු එක මතක් කරයි! කව්ද කළේ.. කව්ද කළේ.. කොන්ද කෙළින් තියන් කියනවා මනුස්සයෝ රනිල් කළේ කියලා! අද ලැජ්ජ නැතිව රනිල්ව වර්ණනා කරනවා! ‌චමින්ද පොහොට්ටුවට කට උත්තර නැති කරයි! VIDEO

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

SLT-MOBITEL Mobile වෙතින් අසීමිත ප්‍රතිලාභ රැසක් සමග පෙරළිකාර ‘ONE SHOT’ පැකේජය හඳුන්වා දෙයි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මහජන බැංකුවේ CRM යන්ත්‍රයක් ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේදී විවෘත කෙරේ I Sri Lanka Latest News

HEINEKEN හි ආසියානු පැසිෆික් කලාපයේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ශ්‍රී ලංකාවේ නිල සංචාරයකට එක් වෙයි…
Business

HEINEKEN හි ආසියානු පැසිෆික් කලාපයේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ශ්‍රී ලංකාවේ නිල සංචාරයකට එක් වෙයි…

නෙස්කැෆෙ සහ මැගී සන්නාම කෙරෙහි ඇති ජනතා ආදරය 2023 ස්ලිම්-කැන්ටාර් ජනතා සම්මාන උළෙලේදී නැවත වරක් තහවුරු වෙයි…
Business

නෙස්කැෆෙ සහ මැගී සන්නාම කෙරෙහි ඇති ජනතා ආදරය 2023 ස්ලිම්-කැන්ටාර් ජනතා සම්මාන උළෙලේදී නැවත වරක් තහවුරු වෙයි…

HNB ජම්බෝ සිඟිති වෙතින් ඉතිරි කරන සිඟිත්තන්ට අවුරුදු තෑගි රැසක්…
Business

HNB ජම්බෝ සිඟිති වෙතින් ඉතිරි කරන සිඟිත්තන්ට අවුරුදු තෑගි රැසක්…

මහජන බැංකුවේ 2022 වාර්ෂික වාර්තාව භාණ්ඩාගාර ලේකම්තුමා වෙත පිළිගැන්වේ…
Business

මහජන බැංකුවේ 2022 වාර්ෂික වාර්තාව භාණ්ඩාගාර ලේකම්තුමා වෙත පිළිගැන්වේ…

Load More
Leave Comment
Sri Lanka Latest News
Exclusive

අරගලය 2048 I Sri Lanka Latest News

වසරකට පෙර තිබූ තත්ත්වයට රට යළි ගෙන යන්න දෙන්නේ නැහැ… ප්‍රධාන කුලු‍නු 04ක් ඔස්සේ රට ගොඩනඟනවා… ඉදිරි වසර 05 තුළ...

Read more
Sri Lanka Latest News

මුලින් සුධර්මා පස්සෙ ළහිරු පෙරේරා පොලිසියට මොකද වෙලා තියෙන්නෙ I Sri Lanka Latest News

අන්තරේට විජේරාමේදී බැටන් පොලුවලින් එලව එලවා ගැහුවේ පොලිසියමද? නැත්නම් වෙනත් කවුරු හරිද? වීඩියෝවලින් ෆොටෝවලින් අන්තරේ හොයා ගත් දේ! VIDEO I Sri Lanka Latest News

අන්තරේට විජේරාමේදී බැටන් පොලුවලින් එලව එලවා ගැහුවේ පොලිසියමද? නැත්නම් වෙනත් කවුරු හරිද? වීඩියෝවලින් ෆොටෝවලින් අන්තරේ හොයා ගත් දේ! VIDEO I Sri Lanka Latest News

Sri Lanka Latest News

දහ අට වංගුවෙදි බස් එක ඇවිත් පනහකගෙ ජීවිත බේරපු ඇත්‍තම දෙවියෝ I Sri Lanka Latest News

Sri Lanka Latest News

මිහින්තලාවයි දහම් අමාවයි මෙදා සැරේ වෙන අමුතු කතාවයි I Sri Lanka Latest News

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • Mawrata Columns
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

Go to mobile version