• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

HNB ජම්බෝ සිඟිති වෙතින් ඉතිරි කරන සිඟිත්තන්ට අවුරුදු තෑගි රැසක්…

April 8, 2023
in Business
Reading Time: 1 min read
A A
HNB ජම්බෝ සිඟිති වෙතින් ඉතිරි කරන සිඟිත්තන්ට අවුරුදු තෑගි රැසක්…
Share on WhatsAppShare on Facebook

ඉතිරිකිරීමේ පුරුද්ද ඇති කරගත යුත්තේ ළමා වියේදීමය. එහි පූර්ණ වගකීම පැවරෙන්නේ දෙමවුපියන්ට වන අතර, වයසින් වැඩෙත්ම දරුවන් ඒ වෙත ක්‍රමානුකූලව හැඩගැසෙන බව පැවසුවහෝත එය නිවැරැදිය. සිය පාරිභෝගිකයන් වෙත සුවිශේෂ සේවාවන් රැසක් ලබාදෙන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, මෙරට දරු දැරියන් තුළ ඉතිරි කිරීමේ පුරුද්ද ඇතිකිරීම උදෙසා සෑම වසරකදීම දරුවන් සඳහාම වෙන් වූ විවිධ වැඩසටහන් දියත් කරයි. ඊට සමගාමීව එළඹෙන අලුත් අවුරුදු සමයේදී සිය ළමා ඉතුරුම් ගිණුම් හිමියන් වෙනුවෙන් ‘සිඟිති ජම්බෝ’ අවුරුදු වැඩසටහන නැවතත් දියත් කිරීමට හැටන් නැෂනල් බැංකුව විසින් පියවර ගනු ලැබුවේ ඔවුන් වෙත ආකර්ෂණීය ත්‍යාග හා වවුචර්පත් දිනාගැනීමේ අවස්ථාවද හිමිකර දෙමිනි. ඒ අනුව 2023 මාර්තු 16 වැනි දින සිට අප්‍රේල් 28 වැනි දින දක්වා ක්‍රියාත්මක වන මෙම වැඩසටහන මගින් වයස අවුරුදු 16ට අඩු සියලු HNB සිඟිති ළමා ගිණුම් හිමියන වෙත වටිනා ත්‍යාග සහ සුවිශේෂ ප්‍රතිලාභ රැසක් ලබාදීමට කටයුතු කරයි.

මීට අමතරව HNB සිඟිති ගිණුම් හිමි දූදරුවන් වෙත ගිණුමේ ශේෂය මත වසර මුළුල්ලේම ත්‍යාග හිමිකර දෙන සුවිශේෂ ත්‍යාග ක්‍රමයක් ක්‍රියාත්මක කරන අතර, ඊට සමගාමීව ළමා ඉතුරුම් ගිණුම් හිමියන් වෙත සුවිශේෂ රක්ෂණාවරණයක් හඳුන්වා දීමටද හැටන් නැෂනල් බැංකුව කටයුතු කර ඇත. එම රක්ෂණාවරණය HNB සිඟිති හා HNB Teen ගිණුම් හිමි දරුවන්ගේ දෙමාපියන් විසින් ලබාදෙන ස්ථාවර නියෝග මත ක්‍රියාත්මක වේ. මෙම රක්ෂණ පහසුකම බැංකුව විසින් නොමිලේ ලබාදෙන අතර, දෙමාපියන්ගේ ස්වභාවික හෝ හදිසි මරණයකදී ගිණුමට අදාළ මාසික ස්ථාවර නියෝගය (රු. 1,000 සිට 25,000 දක්වා ස්ථාවර නියෝග සඳහා ) දරුවාට අවුරුදු 18ක් වන තෙක් අඛණ්ඩව ලබාදීමටද හැටන් නැෂනල් බැංකුව කටයුතු කරයි.

SendShareShare
Previous Post

රනිල් ‌ලොක්කා අත වනනවා…!
අපි ඉඳගෙන බෑ බෑ කියනවා…!
එයා ඉඳන් කම් කම් කියනවා…!
අපි ඔක්කොම නෝ නෝ කියනවා..!
උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!

Next Post

හෙලිකොප්ටරය ඇතුළේ විශාල අවුලක්! විමල්ට ‌හෙලිකොප්ටරයෙන් එළියට බහින්න වෙයිද? EXCLUSIVE

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.