හේමාස් රෝහල් සමූහය පසුගිය නොවැම්බර් 07 වැනි දින තම කාර්ය මණ්ඩලයේ සැඟවුණු දක්ෂතා එළිදක්වනු වස් සංවිධානය කළ Hemas Got talent ප්‍රසංගය සාර්ථක ලෙස පවත්වන ලදී. හේමාස් සම්මාන රාත්‍රියට සමගාමීව පැවැත්වූ මෙම ප්‍රසංගය බොරලැස්ගමුව ගෝල්ඩන් රෝස හෝටලයේදී පැවැත්වීය. මෙම ප්‍රසංගයට විවිධ...
Read moreශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරිවරුන්ගේ ආයතනය මගින් 55 වැනි වරටත් සංවිධානය කරනු ලැබූ වාර්ෂික වාර්තා පිළිබඳව සම්මාන උළෙලේදී රාජ්‍ය බැංකු අංශයේ රන් සම්මානය ලබා ගැනීමට ලංකා බැංකුවේ 2018 වසරේ වාර්ෂික වාර්තාව “The Icon of Trust” සමත් විය. මීට අමතරව දකුණු ආසියානු...
Read more‘අබිමන් වරම්’ මෙහෙවර රැගෙන, ජයගත් සිසු සිසුවියන් පසුපසින් සිට ඔවුන්ට සහාය දුන් පුද්ගලයන් හමු වී ඔවුන් අගය කිරීමට ෆොන්ටෙරා සමාගමේ ප්‍රමුඛතම සන්නාමය වන ‘ඇන්කර්’ මෑතකදී කටයුතු කළේය. මෙරට දරු දැරියන්ට හෙට දවසේ ශූරයන් වීමට මඟපෙන්වීමේ අරමුණ පෙරදැරි කොටගත් ‘ඇන්කර්’ නියෝජනය...
Read moreශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් අනාගත පරපුරේ යහපැවැත්ම වෙනුවෙන් වාර්ෂිකව ක්‍රියාත්මක කරන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබපැතුම් ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය යටතේ 2018 වසරේ 5 වසර ශිෂ්‍යත්වය, අ.පො.ස. සාමාන්‍ය පෙළ හා අ.පො.ස. උසස් පෙළ විභාගවලින් විශිෂ්ට ප්‍රතිඵල ලැබූ දූ දරුවන් 300කට මූල්‍යමය ශිෂ්‍යත්ව පිරිනමන ලදී....
Read moreශ්‍රී ලංකා විදුලි සන්දේශ නියාමන කොමිසම (TRCSL) මගින් සංවිධානය කළ, 2019 විදුලි සන්දේශ ක්‍රිකට් තරගාවලිය පසුගියදා කොළඹ 07, එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී පැවති අතර, එහි ශූරතාව දිනා ගැනීමට හච් සමත් විය. විදුලි සන්දේශ ක්ෂේත්‍රයේ කණ්ඩායම් අටක් අතරෙහි පැවති තියුණු තරගාවලියකින් අනතුරුව, හච්...
Read moreකොළඹ වරාය ඉදිරිපිට ඉදිකෙරෙන ශ්‍රී ලංකාවේ පළමු සහ විශාලතම සංවර්ධන ව්‍යාපෘතිය වන Marina Square - Uptown Colombo පසුගියදා ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹෙමින් 2019/2020 වසර සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිල දේපළ හා නිවාස සැපයුම් සහකරුවා...
Read moreශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විලාසිතා ජාලය වන NOLIMITහි නවතම ශාඛාව පසුගියදා වත්තල ප්‍රදේශයේදී විවෘත විය. අතිනවීන පහසුකම්වලින් සමන්විත මෙම ශාඛාව අංක 33, මීගමුව පාර, වත්තල යන ස්ථානයේ පිහිටා තිබේ. මේ වනවිට රට පුරා නගර 15ක NOLIMIT අලෙවිසල් 23ක් විවෘත කර ඇත....
Read moreමෑතදී නවීකරණය කළ යාල එළිෆන්ට් රීච් හෝටලය දෙසැම්බර් උත්සව සමයේ සංචාරකයන් උදෙසා ආකර්ෂණීය දීමනා, පහසුකම් හා වට්ටම් රැසක් සූදානම් කර ඇත. යාල ජාතික වනෝද්‍යාන පිවිසුම ආසන්නයෙහි පිහිටි එළිෆන්ට් රීච් හෝටලය නවීකරණය සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 50කි. පාසල් නිවාඩුවත්...
Read moreශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හා විශාලතම කුකුළු මස් නිෂ්පාදකයා වන ක්‍රිස්බ්‍රෝ සමාගම, පාරිභෝගික පහසුව පිණිස සිය නවතම නිෂ්පාදන ද්විත්වය පසුගියදා වෙළෙඳපොළට හඳුන්වා දෙන ලදි. ක්‍රිස්බ්‍රෝ චිකන් ලිවර් සහ ක්‍රිස්බ්‍රෝ චිකන් ගිසාඞ් යන මෙම නවතම නිෂ්පාදනයන් සඳහා මෙම උත්සව සමයෙහි පාරිභෝගිකයන්ගේ ඉහළම...
Read moreඅඩි 40,000ක් ඉහළ ගුවනේ සිලෝන් ටී නාමය සඳහා අතිවිශිෂ්ට ඇගයීමක් සංවිධානය කරමින් එමිරේට්ස් ගුවන් සමාගම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ තේ සන්නාමය වන ඩිල්මා සමඟ එක්වෙමින් ඩුබායි සිට ලන්ඩන් බලා යමින් තිබූ එමිරේට්ස් A380 ගුවන් යානයක් තුළදී සමාගම් දෙක අතර තිබෙන වසර...
Read moreඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.