Wednesday, June 10, 2026
 
හැටන් නැෂනල් බැංකුව IDH රෝහලට  ගිනි නිවීමේ උපකරණ කට්ටල පරිත්‍යාග කරයි

ශ්‍රී ලංකාවේ විශාලතම හා වඩාත් නවෝත්පාදන පාරිභෝගික බැංකුව වන හැටන් නැෂනල් බැංකුව කෝවිඞ් 19 වෛරසයට එරෙහිව සිදුකෙරෙන සටනට සිය දායකත්වය එක් කරමින් ජාතික බෝවන රෝග විද්‍යායතනය (IDH රෝහල) සඳහා ජලය මගින් සහ කාබන් ඩයොක්සයිඞ් මගින් ක්‍රියාත්මක වන ගිනි නිවීමේ උපකරණ...

Read more
අන්තර්ජාලය තුළ සැරිසරන  කොවිඩ්-19 පිළිබඳ ව්‍යාජ තොරතුරු  හඳුනා ගැනීමට මඟපෙන්වීමක්

කොවිඞ්-19 වසංගතය ලොවපුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්තවන මේ මොහොතේදී අන්තර්ජාලය හරහා තමන් බෙදාගන්නා තොරතුරු මොනවාදැයි පිළිබඳව ජනතාව වෙන කවරදාකටත් වඩා කල්පනාකාරී විය යුතුය. එම නිසා ශෙයාර් අයිකනය ක්ලික් කිරීමට ප්‍රථමයෙන් ඔබේ ෆීඞ් එකට ලැබෙන තොරතුරු සත්‍ය දැයි විමර්ශනය කිරීමේ සරල පියවර 5ක්...

Read more
ෆෙයාෆස්ට් විශිෂ්ටතම හා නොවෙනස් සේවාවක් සැලසීමට සූදානමින්

ෆෙයාෆස්ට් ඉන්ෂුවරන්ස් සමාගම ඇඳිරිනීති සීමාවන් පනවා තිබියදී පවා මෝටර් රථවාහන රක්ෂණ සම්බන්ධ හිමිකම් මුදල් ඉල්ලීම් 1,964ක්, රෝහල් ගතවීම් 281ක් සහ රෝහල්වලින් පිටව යාම් 290ක් සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සම්පාදනය කළේය. එමෙන්ම රක්ෂණ හිමිකම් මුදල් ඉල්ලීම් 1,400ක්, සෞඛ්‍ය රක්ෂණ හිමිකම් මුදල් ඉල්ලීම්...

Read more
Huawei විසින් TECH4ALL දියත් කරයි

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සපයන්නන් අතර ප්‍රමුඛයන් වන Huawei විසින් තාක්ෂණිකමය වශයෙන් ශ්‍රී ලාංකීය ප්‍රජාව සහ ව්‍යාපාර සවිබල ගැන්වීමේ ප්‍රමුඛ අරමුණ ඇතුව TECH4ALL මැයෙන් නව ව්‍යාපෘතියක් දියත් කර ඇත. TECH4ALL පිළිබඳ අදහස් දක්වමින් Huawei එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ව්‍යාපාර අංශයේ...

Read more
කොරෝනා සටනේ නියමුවන්ට HHCO හෙල්මට් සමාගමෙන් නොමිලේ ආරක්ෂක  හිස් ආවරණයක්

කොවිඞ් 19 වසංගත තත්ත්වය හමුවේ සුවිශේෂ කාර්යභාරයක නිරත වී සිටින සෞඛ්‍ය අංශ වෙනුවෙන් සෞඛ්‍යාරක්ෂිත හිස්වැසුමක් නිපදවීමට HHCO හෙල්මට් ආයතනයට හැකිවී තිබෙනවා. මෙම හිස්වැසම මගින් හිස සහ දෑස් මනාව ආවරණය වන අතර, යම් ආසාදිතයකුගෙන් කෙළ බිඳිති ස්පර්ශ වීමේ අවදානම අවම කරනවා....

Read more
TVS වෙතින් අන්තර් පාසල් ක්‍රිකට්  තරගාවලි සඳහා අනුග්‍රහය

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට මෙරට අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලි දෙකකට අනුග්‍රහය දැක්වීමට TVS සමාගම ඉදිරිපත් වී සිටී. මේ යටතේ TVS සමාගම විසින් තර්ස්ටන් විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය අතර වාර්ෂික මහා ක්‍රිකට් තරගයටත්, මොරටුව වේල්ස් කුමර විද්‍යාලය සහ ශාන්ත සෙබස්තියන් විද්‍යාලය...

Read more
ලංකාසෝයි වෙතින්  නව්‍ය නිෂ්පාදන දෙකක්

කන්වීනියන්ස් ෆුඞ්ස් (ලංකා) පී.එල්.සී. සමාගම ගෙන එන රටේම විශ්වාසයේ රස මුද්‍රාව වන ලංකාසෝයි නිෂ්පාදන පෙළෙහි නවතම සෝයා නිෂ්පාදන දෙකක් පසුගියදා වෙළෙඳ පොළට නිකුත් කෙරිණි. සුවිශේෂී රසයෙන් යුතු, ලංකාසෝයි මිරිස් මාළු හා ලංකාසෝයි අලකරිය මෑතදී පාරිභෝගිකයින් අතට පත් කෙරුණු එම නිෂ්පාදන...

Read more
PICKMEහි සේවය ඇගයේ

ලෝක බැංකුවට අනුබද්ධ සමාගමක් සහ විශාලතම ගෝලීය සංවර්ධන ආයතනය වන IFC අර්බුදකාරී අවස්ථාවේදී PickMeහි ක්‍රියාශීලී බව සහ ඇඳිරි නීති තත්ත්වය යටතේ එහි ඵලදායි, ආරක්ෂිත සහ විශ්වාසදායක අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරීමේ සේවයට ප්‍රශංසා කළේය. ඇඳිරි නීති අවස්ථාවේදී අපහසුතාවයට පත්වූ අය වෙනුවෙන් අත්‍යවශ්‍ය...

Read more
මැලිබන් ආයතනය  World Class සම්මානය තෙවරක් දිනාගනී

දශක ගණනාවක් තුළ ඉහළ පාරිභෝගික විශ්වාසය දිනාගත් මැලිබන් ආයතනය, ගෝලීය කාර්යසාධන විශිෂ්ටතා සම්මාන උළෙලේ (GPEA) ප්‍රමුඛතම සම්මානය වන World Class සම්මානය තුන් වරක් දිනාගනිමින් එවැනි ජයග්‍රහණයක් අත්කරගත් පළමු සමාගම බවට පසුගියදා පත්විය. ආසියා පැසිෆික් තත්ත්ව සංවිධානය (APQO) විසින් සංවිධානය කරනු...

Read more
UBER හා රජය එක්ව  ආහාර සැපයීමේ සේවාවන් දියත් කරයි

දිවයින්පුරා covid-19 වෛරසය පැතිරයාමේ වේගය අවමකිරීමේ එක් පියවරක් වශයෙන් ශ්‍රී ලංකා රජය සහ Uber ආයතනය ඒකාබද්ධ වෙමින් ජනතාව වෙත අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීමට ඉදිරිපත්ව ඇත. Uber Eatsමගින් සපයනු ලබන මෙම සේවාව තුළින් නිවසේම රැඳෙමින්, සිය අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා ගනිමින්,...

Read more
Page 139 of 173 1 138 139 140 173

ආයෙත් යුද්ධය පටන් ගත්තා! අමෙරිකාව ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කරයි! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් ඉරානයට එරෙහිව ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කළ බව එක්සත් ජනපද මධ්‍යම අණදෙන විධානය සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනයක් නිකුත්...

Read more