කෝවිඞ් 19 වසංගතයෙන් රට මුදාගැනීම සඳහා වෛද්‍යවරුන් හා සෞඛ්‍ය කාර්ය මණ්ඩල දරන වෑයමට සහයක් වශයෙන්, ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථීන්ගේ එකමුතුව විසින් රු. 2,00,000කට අධික වටිනාකමින් යුතු වෛද්‍ය උපකරණ හා ද්‍රව්‍ය තොගයක්, පසුගියදා ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත ලබා...
Read moreපාරිභෝගිකයින්ගේ ඬේටා ගැටලුවට විසඳුමක් ලෙස, හච් වෙතින් දැන් උදේ සහ රාත්‍රී බෙදීමකින් තොරව දවසේ ඕනෑම වේලාවක භාවිතයට ගත හැකි 100%ක් Anytime Data පිරි නැමීම ආරම්භ කළ බව දැනුම්දී තිබේ. ඒ අනුව, දිවා කාලය තුළ පමණක් භාවිතයට ගත හැකි Day time...
Read moreOPPO සිය නවතම ජංගම දුරකතනය වන OPPO F15 ශ්‍රී ලංකාවේදී එළිදැක්වීය. OPPO F15 එහි 8GB RAM සහ 128GB ROM සමන්විත නිසා විශිෂ්ට අත්දැකීමක් සහ ප්‍රමාණවත් දත්ත ගබඩා ප්‍රමාණයක් ලබා දෙමින් OPPO F15 දුරකතනය කෙනෙකුට වෘත්තීය ඡායාරූප ශිල්පියෙකු මෙන් විශිෂ්ට මට්ටමේ...
Read morecovid 19 වෛරසයට එරෙහිව ජාතික බෝවන රෝග විද්‍යායතනයේ (IDH රෝහල) සේවයේ නියුතු වෛද්‍ය වෘත්තිකයින්, හෙද වෘත්තිකයින්, සාත්තු සේවිකාවන් ඇතුළුව දිවා රාත්‍රී සේවා මුරයන්හි යෙදී සිටින රෝහල් කාර්ය මණ්ඩලයේ සන්නිවේදන අවශ්‍යතා සපුරාලීම සඳහා Pay Master Solutions ආයතනය ඉදිරිපත්වී සිටී. කෝවිඞ් 19...
Read moreපැතිරී යාමේ දැඩි අවධානමක් සහිත කොරෝනා (covid-19) වසංගත තත්ත්වය මධ්‍යයේ වුවද මුළු රටටම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමේ නිරත කොළඹ මැනිං තොග වෙළඳපොළේ දෛනික කටයුතුවල යෙදෙන්නන්ගේ සුරක්ෂිතතාව වෙනුවෙන් මුඛ හා අත් ආවරණ තොගයක් පරිත්‍යාග කිරීමට කොළඹ වරාය නගර (පෝට්සිටි) ව්‍යාපෘතිය කටයුතු...
Read moreදේශයේ රක්ෂකයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සමාජ වගකීම් ඉටුකරන ව්‍යාපාර ආයතනයක් ලෙසින් කොවිඞ් 19ට එරෙහිව සටන් වදින රාජ්‍ය සේවයේ යෙදී සිටින සේවකයින්ට 2020 වර්ෂයේදී කොවිඞ් 19 හේතුවෙන් උද්ගතවන අවාසනාවන්ත තත්ත්වයකදී කිසියම් ජීවිත අහිමිවීමක් සිදුවුවහොත් ඔවුන්ගේ පවුල් සඳහා ‘විරු අභිමන්’ නමින් මූල්‍ය...
Read moreCovid - 19 හෙවත් කොරෝනා උවදුර හේතුවෙන් රට පුරා උද්ගතව පවතින අර්බුධකාරී තත්ත්වය තුළ සිය නව්‍යකරණ බැංකු සේවාවන් තුළින් ගනුදෙනුකරුවන් වෙත දැවැන්ත සහන රැසක් හිමිකර දීමට සම්පත් බැංකුව කටයුතු කර ඇත. සියලු ව්‍යාපාරයන් වෙත දැඩි බලපෑමක් එල්ල කර ඇති වත්මන්...
Read moreඇන්කර් සන්නාමය හිමි ෆොන්ටෙරා බ්‍රෑන්ඞ්ස් ශ්‍රී ලංකා සමාගම මෙරට COVID-19 පැරදවීමේ උත්සාහයන් ශක්තිමත් කිරීමටත්, පවතින තත්ත්වය හමුවේ විවිධ දුෂ්කරතාවලට මුහුණපා සිටින ජනතාවට සහන සැලසීමටත් පියවර රාශියක් ගෙන තිබේ. මෙහි එක් පියවරක් ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ආරම්භ කරන ලද COVID-19...
Read moreඇඳිරි නීතිය දමා තිබෙන ප්‍රදේශවල ජනතාවට තම එදිනෙදා වියදම් සඳහා අවශ්‍ය මුදල් ලබා ගැනීම පහසු කරමින් කොමර්ෂල් බැංකුව සිය ජංගම ATM ඒකක සහිත රථ එම ප්‍රදේශ වෙත පිටත්කර යවන බව නිවේදනය කර තිබේ. මෙම ජංගම සේවාව ක්‍රියාත්මක වන ප්‍රදේශ සහ...
Read moreහේමාස් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත ඇට්ලස් ඇක්සිලියා සමාගම, covid-19 වෛරසය ආසාදනය වූ රෝගීන් දුරස්ථව පරික්ෂා කිරීමේ සහ ඔවුන්ට අවශ්‍ය සෞඛ්‍ය සත්කාර සිදු කළ හැකි ස්වයංක්‍රිය නියමු රොබෝ යන්ත්‍රයක් (AGV) නිර්මාණය කර එය හෝමාගම මූලික රෝහලට පරිත්‍යාග කළේය. මෙම නිර්මාණය මුළුමනින් ම...
Read moreජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මවට සමාජ මාධ්‍යවලින් පහර එල්ල කිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පාර්ලිමේන්තුවේදී විවේචනාත්මකව අදහස්...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.