Wednesday, June 10, 2026
 
හච්, නිවසේ සිට වැඩ කිරීමේ රජයේ වැඩපිළිවෙළට සහයෝගය දක්වයි

කොවිඞ් - 19 වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා හච්, සිය පාරිභෝගිකයින් දැනුවත්ව තැබීමට මෙන්ම ඔවුන්ට නිවෙසේ සිට කාර්යාල කටයුතු පවත්වාගෙන යාමටද අවශ්‍ය සම්බන්ධතාවය දිගටම ලබා දීමට වැඩපිළිවෙළ ගණනාවක් ක්‍රියාත්මක කරමින් තමන් මෙම රජයේ වැඩපිළිවෙළට සතුටින් සහයෝගය දක්වන බව සඳහන් කරයි....

Read more
අලියාන්ස් ලංකා කොවිඩි-19ට එරෙහි සටනට  කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය හා අත්වැල් බැඳගනී

අලියාන්ස් ශ්‍රී ලංකාහි කළමනාකාරීත්වය සහ සේවක ප්‍රජාව පසුගියදා ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය සමඟ අත්වැල් බැඳගනිමින් කොවිඞ්-19 පරීක්ෂණ සඳහා වන රුපියල් මිලියන 4ක් වටිනා (High Performance Real Time Quantitative PCR (RT-qPCR)යන්ත්‍රයක් ප්‍රදානය කිරීමට කටයුතු කරන ලදී. මේ පිළිබඳව අදහස්...

Read more
Samsung  වගකීම් කාලය  දීර්ඝ කරයි

පාරිභෝගිකයන්ගේ යහපැවැත්ම පිළිබඳ ඇති වගකීමට මූලිකත්වය දෙමින් මෙම ලොක්ඩවුන් කාල සීමාව තුළ දී තමන්ගේ ඕනෑම Samsung නිෂ්පාදනයක වගකීම් කාලය අවසන්වන පාරිභෝගිකයන්ගේ එම වගකීම් කාලය මාසයකට දීර්ඝ කිරීමට Samsung Sri Lanka කටයුතු කරයි. Samsung නිෂ්පාදන භාවිත කිරීම නිසා පාරිභෝගිකයන්ට කිසිදු අපහසුතාවයක්...

Read more
පැල්වත්ත වෙතින්, කෝවිඞ් 19 එරෙහිව සමාජ සත්කාර ගණනාවක්

දිවයිනේ ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදකයා වන පැල්වත්ත, කෝවිඞ් -19 වසංගත අර්බුදය ඉදිරියේ රට ස්වයංපෝෂණය කිරීමේ රජයේ වැඩපිළිවෙළෙහි ශක්තිමත් කොටස්කරුවකු ලෙසින් සමාගම සම්බන්ධ කරන, සමාජ සත්කාර ගණනාවක් හා පාරිභෝගික වැඩසටහන් ගණනාවක් ආරම්භ කර තිබේ. ඒ අනුව, රටෙහි විවිධ ප්‍රදේශවල සිදු කරන...

Read more
කොවිඞ්-19 වෛරසයෙන් වතු කම්රුවන්  ආරක්ෂා කිරීම සඳහා හේලීස් ප්ලාන්ටේෂන්ස් පියවර ගනී

කොවිඞ්-19 වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා සෞඛ්‍ය නිලධාරීන් විසින් සකස් කරන ලද විධිමත් නීති රීති මාලාවක් සමඟ කටයුතු කරමින් හේලීස් ප්ලාන්ටේෂන්ස් අංශය වගා ක්ෂේත්‍රය, කර්මාන්තශාලා සහ වතු පරිශ්‍රයන් තුළ අනුගමනය කළ යුතු දැඩි සෞඛ්‍ය හා ආරක්ෂණ රෙගුලාසි මාලාවක් හඳුන්වා දෙන...

Read more
VIVO විසින් රුපියල් මිලියනයක වටිනා  කමකින් යුත් ශල්‍ය මුහුණු ආවරණ පරිත්‍යාග කරයි

ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දී සිටින කොවිඞ් -19 අභියෝගය ජයගැනීමේ ජාතික ප්‍රයත්නයට ක්‍රියාකාරීව සිය දායකත්වය ලබා දෙමින්, ජාත්‍යන්තර ප්‍රකට ජංගම දුරකතන සන්නාමයක් වන VIVO විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත රුපියල් මිලියනයක් වටිනා ශල්‍ය මුහුණු ආවරණ පරිත්‍යාග කිරීමක් පසුගියදා සිදු කෙරිණි. VIVO...

Read more
සම්පත් බැංකුව, PickMe සමඟ අසමසම සේවාවක් අරඹයි

සම්පත් බැංකුවේ ගනුදෙනුකරුවන් අතටම මුදල් ලබාදීමේ පහසුකම සලසා දීම වෙනුවෙන් සම්පත් බැංකුව පසුගියදා PickMe Digital Mobility Solutions Lanka (PVT) Ltd සමඟ එක්ව තවත් සුවිශේෂී මූල්‍ය සේවාවක් දියත් කරනු ලැබීය. ශ්‍රී ලාංකේය බැංකු ක්ෂේත්‍රය තුළ මෙතෙක් අත් නොවිඳි නව්‍ය මූල්‍ය විසඳුමක්...

Read more
නිරෝගී දිවියකට මඟ පාදන  Huawei තාක්ෂණික උපාංග පෙළ

ලොව ප්‍රමුඛතම තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ උපාංග සහ සේවා සපයන්නෙකු වන Huawei විසින්, සිය පාරිභෝගිකයින්ට නිරෝගී සහ සෞඛ්‍යමත් ජීවිතයක් ගත කිරීමට උපකාරී වන තාක්ෂණික උපාංග කිහිපයක් මෙම වසරේ ප්‍රථම කාර්තුවේදී හඳුන්වා දෙනු ලැබීය. මෙම නිෂ්පාදන අතර ඇති Huawei Watch GT2...

Read more
හච් රීචාර්ජ් කාඞ්පත්  තැපැල් දෙපාර්තමේන්තුව හරහා බෙදාහරී

කොවිඞ්-19 වසංගත තත්ත්වය මැඩලීම සඳහා පිහිටුවා ඇති ජනාධිපති කාර්ය සාධක බලකායේ විශේෂ ඉල්ලීම මත, හච් පාරිභෝගිකයින් සඳහා රීචාර්ජ් කාඞ්පත් නිවෙස් වෙත බෙදා හැරීමේ වැඩපිළිවෙළක් වෙනුවෙන් තැපැල් දෙපාර්තමේන්තුව සමග අත්වැල් බැඳ ගෙන තිබේ. ඒ අනුව රට පුරා තැපැල් ස්ථාන මගින්, හච්...

Read more
අයිඩියල් ෆස්ට් චොයිස් සේවාව  දඹුල්ලට හා කැලණියට ව්‍යාප්ත කරයි

ලොව ඕනෑම සන්නාමයක් යටතේ එන රථවාහන සඳහා අලෙවියෙන් පසු හොඳම සේවාවක් ලබා දීමේ අරමුණින්, අයිඩියල් සමූහ ව්‍යාපාරය අනුබද්ධ අයිඩියල් ෆස්ට් චොයිස් සේවා මධ්‍යස්ථාන ජාලය දැන් සිය සේවාවන් තවදුරටත් පුළුල් කර තිබේ. අයිඩියල් ෆස්ට් චොයිස්හි අටවැනි සේවා මධ්‍යස්ථානය දඹුල්ල ප්‍රදේශයේත්, නව...

Read more
Page 138 of 173 1 137 138 139 173

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News

ලබන මාසයේ සිට මෙරට කාලගුණයට එල් නිනෝ සංසිද්ධියේ බලපෑම එල්ල වනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.Sri Lanka...

Read more