• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

Huawei විසින් TECH4ALL දියත් කරයි

April 19, 2020
in Business
Reading Time: 1 min read
A A
Huawei විසින් TECH4ALL දියත් කරයි
Share on WhatsAppShare on Facebook

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සපයන්නන් අතර ප්‍රමුඛයන් වන Huawei විසින් තාක්ෂණිකමය වශයෙන් ශ්‍රී ලාංකීය ප්‍රජාව සහ ව්‍යාපාර සවිබල ගැන්වීමේ ප්‍රමුඛ අරමුණ ඇතුව TECH4ALL මැයෙන් නව ව්‍යාපෘතියක් දියත් කර ඇත.

TECH4ALL පිළිබඳ අදහස් දක්වමින් Huawei එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ව්‍යාපාර අංශයේ උප සභාපති ඉන්දිකද සොයිසා මහතා මෙසේ පවසා සිටී “ Huawei සම්බන්ධතා, යෙදවුම් සහ කුසලතා (Connectivity, Applications, Skills) යන ක්ෂේත්‍ර ත්‍රිත්වයක් මත පදනම්ව දියත් කරන ලද අතර මෙහි සම්බන්ධතා (Connectivity) තුළින් තාක්ෂණික නවෝත්පාදනයන් සඳහා වන පිරිවැය සහ ආවරණය සම්බන්ධයෙන් ඇති වන බාධක අවම කිරීමට Huawei විසින් කටයුතු කරයි. මෙහිදී RuralStar වැනි වැඩසටහන් හරහා Huawei විසින් සියලුම තාක්ෂණික සහකරුවන් වෙත අවම පිරිවැයක් යටතේ වඩාත් හොඳ wireless ආවරණයක් ලබා ගැනීමට කටයුතු කරනු ඇත. Application හරහා Huawei විසින් යෙදුම් නිර්මාණය (Application Development) උදෙසා සංවර්ධකයින් බල ගැන්වීම සහ ඒ සඳහා යහපත් තාක්ෂණික පරිසරයක් නිර්මාණය කිරීම සිදු කරයි. Application යටතේ ශ්‍රී ලංකාවේ ඩිජිටල් සෞඛ්‍ය හා ස්මාර්ට් අධ්‍යාපන වැඩසටහන් වැඩිදියුණු කිරීමටද Huawei කටයුතු කරනු ඇත.”

SendShareShare
Previous Post

ජන්ද තීන්දුව ‌කොමිසම ‌හෙට ගනී

Next Post

ෆෙයාෆස්ට් විශිෂ්ටතම හා නොවෙනස් සේවාවක් සැලසීමට සූදානමින්

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

“ගම් දහසක වැඩ දහසක්” ජාතික වැඩසටහන යටතේ, කිරිඇල්ල, දොඩම්පේ නාගොඩ – බෝගහවිල කෘෂි මාර්ගය ඉදිකිරීම් ආරම්භක උත්සවය පැවැත්වුණා.Sri Lanka Latest...

Read more
බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.