ලංකා බැංකුව චීන සංවර්ධන බැංකුව සමග ක්‍රියාත්මක කරන ඇමරිකානු ඩොලර් මිලියන 140ක දිගුකාලීන ණය මුදලෙහි ඇමෙරිකානු ඩොලර් මිලියන 70ක් වන පළමු අදියර සඳහා ගිවිසුම්ගත වීම ජුනි මස 30 වැනි අඟහරුවාදා ලංකා බැංකු ප්‍රධාන කාර්යාලයේදී සිදුවිය. මෙම බැංකු දෙක මගින් අත්සන්...
Read moreපශ්චාත් කොරෝනා සමයක සියලු අභියෝග පරදා ජූනි මාසය වාසනාවේ මාසය බවට පත් කරමින් සුපිරි ජයග්‍රාහකයින්ම හය දෙනෙක් බිහිකිරීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලය සමත් වී ඇත. අවශ්‍යම මොහොතක තම පාරිභෝගිකයින් ජයග්‍රාහණය කරවමින් ජූනි මස 11 වැනි දින සිට එක පෙළට කෝටිපතියන් ලක්ෂපතියන්...
Read moreදේශීය විලාසිතා නිර්මාණකරණ ක්ෂේත්‍රය තුළ වූ කුසලතා වර්ධනය කිරීම උදෙසා කැපවෙමින් ක්‍රියා කරන සිංගර්හි අනුබද්ධිත ආයතනයක් වන සිංගර් ෆැෂන් ඇකඩමිය වසර 60කට අධික ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන කීර්තිමත් ආයතනයකි. ශ්‍රී ලංකාවේ විලාසිතා නිර්මාණකරණ අධ්‍යාපනයේ නවොත්පාදකයා ලෙස නම් දරා ඇති සිංගර්...
Read moreගෝලීය සෞඛ්‍ය හා ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් ව්‍යාපාර හා පුද්ගලයින් සඳහා ලබාදෙන සහයෝගය තව දුරටත් වේගවත් කරමින් සම්පත් බැංකුව සිය ‘අරඹමු ශ්‍රී ලංකා’ ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාපාර සංවර්ධනය සඳහා විශේෂ ණය සහ රන් ණය පහසුකම් ලබාදීමට කටයුතු කර ඇත....
Read moreවසර 25 ක් පුරා අඛණ්ඩව පාරිභෝගික විශ්වාසය දිනා ගනිමින් ශ්‍රී ලාංකීය දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ පළමුවරට ICRA Lanka (A-) ණය ශ්‍රේණිය හිමි කර ගත් ප්‍රයිම් සමූහය සිය නවතම ව්‍යාපෘතිය වන Prime Waterfall Residencies නිවාස ව්‍යාපෘතිය ජූනි මස 27වන දින එළිදක්වයි. කොළඹ...
Read more‘කාටත් ගැළපෙන බැංකුව’ ලෙස ගනුදෙනුකරුවන්ගේ පහසුව උදෙසා තවත් සුවිශේෂී පියවරක් තබමින් ‘DFCC Chatz’’ චැට්බොට් සේවාව හඳුන්වා දීමට DFCC බැංකුව පසුගියදා කටයුතු කළේය. අන්තර්-ක්‍රියාකාරී, බහු-නාලිකා සේවාවක් වන මෙය, ඉතාමත් කාර්යක්ෂම ලෙස ගනුදෙනුකරුවන්ගේ විමසීම්වලට පිළිතුරු දීමට හැකිවන ආකාරයට සැලසුම් කර තිබේ. දැනට...
Read moreශ්‍රී ලංකාවේ ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ කිරුළු පැලැඳි රජු ලෙස අවිවාදයෙන් පිළිගැනෙන රාජා ජුවලර්ස් ආරම්භ කළ ස්වර්ණාභරණ අලෙවි කිරීමේ මෙරට පළමු වෙබ් අඩවිය වන www.infiraja.com මාසයක් තුළ මාර්ග ගත ඇණවුම් සියය සම්පූර්ණ කරමින් අති සාර්ථක ගමනක ආරම්භය සනිටුහන් කළේය. ස්වර්ණාභරණ නිෂ්පාදන ආයතනයක්...
Read moreUber Eats ශ්‍රී ලංකා රජය සහ Voice for Voiceless පදනම සමඟ එක්ව COVID-19 වසංගතය හේතුවෙන් පීඩාවට පත් අඩු ආදායම්ලාභී ප්‍රජාව වෙත සහාය වීමේ අරමුණෙන් රුපියල් මිලියන 8.5ක වටිනාකමින් යුතු වියළි සලාක රටපුරා බෙදාහරිනු ලැබීය. තවද මෙය සෞඛ්‍යාරක්ෂක සේවකයින් සහ අවශ්‍යතා...
Read moreශ්‍රී ලංකාවේ පිට්සා හට් අවන්හල් ජාලයේ මේ වන විට වරලත් එකම සමාගම වන්නේ ගැමා පිට්සාක්‍රාෆ්ට් ලංකා පෞද්ගලික සමාගමයි. දශක දෙකහමාරකටත් අධික කාලයක් මුළුල්ලේ තම පාරිභෝගිකයන්ගේ විශ්වාසය තහවුරු කළ පිට්සා හට් ආයතනය, සෑම මොහොතකම උසස් මට්ටමේ සේවාවක් සැපයීමට ඇප කැපවී සිටින...
Read moreශ්‍රී ලංකාවේ අන්තර්ජාල වෙළඳාමේ ප්‍රමාණය සහ එමගින් ඉදිරිපත් කරන භාණ්ඩ පරාසය දිනෙන් දිනම වර්ධනය වීම හමුවේ මෙරට ඊ-වාණිජ්‍යය කටයුතු සඳහා පහසුකම් සැපයීමේ දැවැන්තයෙකු වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ සැකසූ මස් නිෂ්පාදන අලෙවිකරන ප්‍රමුඛතම සමාගමක අන්තර්ජාල ගෙවීම් ද්වාර (IPG) සේවා සපයන්නා...
Read moreනාවික හමුදාවේ ලුතිනන්වරයකු ලෙස කටයුතු කළේ යැයි කියන යෝෂිත රාජපක්ෂ නිත්‍යානුකූල ක්‍රියාදාම වලින් පරිබාහිරව බ්‍රිතාන්‍යයේ නාවික හමුදා පුහුණුවකට සහභාගි වූයේ...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.