Thursday, June 11, 2026
 
DFCC බැංකුවෙන් ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන්ට සහන

කාටත් ගැළපෙන DFCC බැංකුව මෙම අභියෝගාත්මක කාලසීමාව තුළ සිය ගනුදෙනුකරුවන් මුහුණ දෙන දුෂ්කරතාවන් මැනවින් හඳුනා ගනිමින් එම දුෂ්කරතාවන් අවම කිරීම සඳහා විවිධ පියවර ගනිමින් සිටී. ශ්‍රී ලංකා මහ බැංකුවේ මාර්ගෝපදේශ අනුව ගනුදෙනුකරුවන්ට සහන සැලසීම සඳහා ෘත්‍ක්‍ක්‍ බැංකුව පියවර රැසක් ගෙන...

Read more
කුකුළු ගොවිපළ හිමියන් සඳහා  ක්‍රිස්බ්‍රෝ වෙතින් තාක්ෂණික වැඩමුළුවක්

සුළු පරිමාණ කුකුළු ගොවිපළ හිමියන්ගේ දැනුම සහ අත්දැකීම් ප්‍රවර්ධනය කිරීම සඳහා විශේෂ වැඩමුළුවක් පැවැත්වීමට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හා විශාලතම කුකුළු මස් නිෂ්පාදකයා වන ක්‍රිස්බ්‍රෝ සමාගම පසුගියදා පියවර ගන්නා ලදී. කෘෂි කර්ම, මහවැලි, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යංශය මගින් දියත් කර...

Read more
කොමර්ෂල් බැංකු වාර්ෂික මහ සභා වාරය  අන්තර්ජාලය ඔස්සේ පවත්වයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික වාණිජ බැංකුව වන කොමර්ෂල් බැංකුවේ 51 වන වාර්ෂික මහ සභා වාරය (AGM) පළමු වතාවට අන්තර්ජාලය ඔස්සේ 2020 ජුනි 25 වැනි බ්‍රහස්පතින්දා පවත්වන ලදී. කොවිඞ්-19 වසංගත තත්ත්වය හමුවේ සමාජ දුරස්ථභාවය රැකගැනීමේ අවශ්‍යතාවයට ප්‍රමුඛත්වය ලබාදෙමින් මේ ආකාරයෙන් මහ...

Read more
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් රු.බිලියන 8.2ක  බදු පෙර ලාභයක් වාර්තා කරයි

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2019 වර්ෂය සඳහා සේවා නවෝත්පාදන රැසක් සමගින් වාර්තාගත සුවිශේෂී වර්ධනයක් පෙන්නුම් කිරීමට සමත්ව තිබෙන බව පසුගියදා පැවති එම ආයතනයේ වාර්ෂික මහා සභා රැස්වීමේදී ප්‍රකාශ කරන ලදී. මේ අනුව 2019 වර්ෂයේ වාර්තා කළ රු.බිලියන 7.1ක බදු පෙර ලාභය...

Read more
ප්‍රෝටීන් බහුල ආහාර ප්‍රවර්ධනයට  රජය දියත් කළ වැඩසටහනට ක්‍රිස්බ්‍රෝ පැසසුම්

ශ්‍රී ලංකාවේ ස්ථුලතාව, මන්ද පෝෂණය හා බෝ නොවන රෝග සඳහා ගොදුරුවන පිරිස දිනෙන් දින ඉහළ යෑමේ ප්‍රවණතාවක් පවතින බැවින් එම තත්ත්වය පාලනය කිරීම සඳහා රාජ්‍ය ආයතන, අමාත්‍යංශ, දෙපාර්තමේන්තු හා මණ්ඩල පරිශ්‍රයන් තුළ පවත්වාගෙන යනු ලබන ආපනශාලාවන් සෞඛ්‍යාරක්ෂිත ආපනශාලාවන් ලෙස පවත්වාගෙන...

Read more
සෙලාන් බැංකුව ෆිච් රේටිං ශ්‍රේණිගත කිරීම්වල ඉහළට

සුහද හදක් ඇති දේශීය බැංකුව වන සෙලාන් බැංකුවේ ජාතික දීර්ඝ කාලීන ණය ශ්‍රේණිගතය, ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ‘ෆිච් රේටිංස්‘ ආයතනය විසින් A-(lka)’ සිට A(lka) ‘ස්ථාවර’ යන ඉහළ මට්ටමට සංශෝධනය කර ඇත’ මෙම සංශෝධනය සමඟින් සෙලාන් බැංකුව විශිෂ්ට කාර්යසාධනයක්...

Read more
හේමාස් රෝහල් සමූහය  සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කරයි

ඕස්ටේ්‍රලියාවේ ACHSI අන්තර්ජාතික ප්‍රමිතිකරණය ප්‍රථම වරට හිමිකර ගත් හේමාස් රෝහල් සමූහය සුවසේවා සංචාරක ක්ෂේත්‍රයේ (Medical tourism) ප්‍රවර්ධනය සඳහා මෙරට පුද්ගලික රෝහල්වලටද විශාල දායකත්වයක් ලබා දිය හැකි බව විශ්වාස කරයි. මේ පිළිබඳව අදහස් දක්වන හේමාස් රෝහලේ කළමනාකාර අධ්‍යක්‍ෂ සහ ශ්‍රී ලංකා...

Read more
කොමර්ෂල් බැංකුවෙන් අධ්‍යාපන ආයතන වෙත  ආරක්ෂිත අන්තර්ජාල  ගෙවීම් සේවා ලබාදෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අධ්‍යාපන ආයතන දෙකක් විසින් සිය අන්තර්ජාල ගෙවීම් ද්වාර (IPG) සේවා සපයන්නා ලෙස කොමර්ෂල් බැංකුව තෝරාගෙන තිබෙන අතර මෙම ආයතනවල වෙබ් අඩවි මගින් දේශීය සහ විදේශීය සිසුන්ට මෙම ආයතනවලට ඉතාමත් ආරක්ෂාකාරීව අන්තර්ජාලය ඔස්සේ ගාස්තු ගෙවීමේ අවස්ථාව මේ සමග...

Read more
Uber Rentals වෙතින් මගීන් හට පහසුකම් රැසක්

Uber සිය නවතම සේවාව වන ‘Uber RentalsZ ’ පසුගියදා දියත් කළේය. මෙම සේවාව ඔස්සේ මගීන් හට Uber මෝටර් රථ සහ එහි රියැදුරන් පැය ගණනට වෙන් කරවා ගත හැකි අතර, එහිදී ඔබගේ අවශ්‍යතාවය පරිදි නැවතුම් කාර්යයේ යෙදීමේ අවස්ථාවද ලබාදෙමින් ඔබට අවශ්‍ය...

Read more
DFCC  බැංකුවෙන්  අපනයන ආශ්‍රිත ව්‍යාපාර වෙනුවෙන් සහනදායී ණයක්

DFCC බැංකුව මෙරට කුඩා හා මධ්‍යම පරිමාණ අපනයනකරුවන්ට සුවිශේෂී සහනයක් පිරිනැමීමේ අරමුණින් DFCC සහනය’ නමින් විශේෂ සහන ණය ක්‍රමයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේය. කොවිඞ්-19 වසංගතය නිසා විශේෂයෙන්ම රටේ කුඩා හා මධ්‍යම පරිමාණ අපනන ආශ්‍රිත ව්‍යාපාර ඇතුළුව සමස්ත ව්‍යාපාර ක්ෂේත්‍රයට...

Read more
Page 127 of 173 1 126 127 128 173

අමෙරිකාව ගැහුවට පස්සේ ඉරානය හෝමුස් සම්පූර්ණයෙන්ම වසා දමයි! කිසිම නැවකට යන්න දෙන්නේ නෑ! ගියොත් ගහනවා! තෙල් මිල පිම්මේ නගින්න පටන් ගනී! ලංකාවට මොනවා වෙයිද?  I Sri Lanka Latest News

අමෙරිකාව විසින් ඉරානයට එරෙහිව යළිත් දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කිරීමත් සමඟ ඊට ප්‍රතිචාර වශයෙන් ලෝක බලශක්ති ප්‍රවාහනයේ ප්‍රධානතම මර්මස්ථානයක්...

Read more