• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

සෙලාන් බැංකුව ෆිච් රේටිං ශ්‍රේණිගත කිරීම්වල ඉහළට

July 11, 2020
in Business
Reading Time: 1 min read
A A
සෙලාන් බැංකුව ෆිච් රේටිං ශ්‍රේණිගත කිරීම්වල ඉහළට
Share on WhatsAppShare on Facebook

සුහද හදක් ඇති දේශීය බැංකුව වන සෙලාන් බැංකුවේ ජාතික දීර්ඝ කාලීන ණය ශ්‍රේණිගතය, ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ‘ෆිච් රේටිංස්‘ ආයතනය විසින් A-(lka)’ සිට A(lka) ‘ස්ථාවර’ යන ඉහළ මට්ටමට සංශෝධනය කර ඇත’ මෙම සංශෝධනය සමඟින් සෙලාන් බැංකුව විශිෂ්ට කාර්යසාධනයක් සමඟින් මුල්‍ය ස්ථාවරත්වයෙන් යුතු දේශීය බැංකුවක් ලෙස තවදුරටත් තහවුරු කෙරේ. තවද, සෙලාන් බැංකුවේ ජ්‍යෙෂ්ඨ අනාරක්ෂිත නිදහස් කළ හැකි ණයකරවල ශ්‍රේණිගත කිරීම A-(lka)’ සිට A(lka) දක්වා ඉහළට සංශෝධනය කර ඇති අතර බැංකුවේ යටත්, අනාරක්ෂිත නිදහස් කළ හැකි ණයකර සඳහා වූ ශ්‍රේණිගත කිරීම BBB-(lka) ලෙස තහවුරු කර ඇත.

සමස්ත ලෝකයම අනපේක්ෂිත වසංගත තත්ත්වයකට මුහුණ පා විවිධ ක්‍ෂේත්‍ර කඩා වැටුණු අවස්ථාවක මෙම ශ්‍රේණිගත සංශෝධනයන් හිමි වීම විශේෂත්වයකි. මෙම උසස් ශ්‍රේණිගත කිරීම් මඟින් මනාව පිළිබිඹු වන්නේ මූල්‍ය ස්ථාවරත්වය සහ පාරිභෝගික ජනතාව වෙනුවෙන් අනාගතයට ඔබින බැංකුකරණ සේවාවක් පිරිනැමීම සඳහා සෙලාන් බැංකුව දක්වන අඛණ්ඩ කැපවීමයි. අභියෝගාත්මක වෙළෙඳපොළ තත්ත්ව හමුවේ වුවද 2020 වසරේ පළමු කාර්තුවේදී රු. මිලියන 902ක බදුවලට පසු ලාභයක් වාර්තා කළ සෙලාන් බැංකුව, නවෝත්පාදන විසඳුම් හඳුන්වා දෙමින් මාස ගණනක් පුරා පැවති රට වසා දැමීමේ තත්ත්වය තුළද සිය සේවා ලබා ගැනීමේ අවස්ථාව පාරිභෝගික ජනතාවට ලබා දීමට කටයුතු කළේය.

SendShareShare
Previous Post

ජීවිතේ රහස් හෙළිකරන අත්ලේ ත්‍රිකෝණ ලකුණු

Next Post

ඔක්කොම රජවරු (රටේ පැත්ත)

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.