• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

කුකුළු ගොවිපළ හිමියන් සඳහා ක්‍රිස්බ්‍රෝ වෙතින් තාක්ෂණික වැඩමුළුවක්

July 11, 2020
in Business
Reading Time: 1 min read
A A
කුකුළු ගොවිපළ හිමියන් සඳහා  ක්‍රිස්බ්‍රෝ වෙතින් තාක්ෂණික වැඩමුළුවක්
Share on WhatsAppShare on Facebook

සුළු පරිමාණ කුකුළු ගොවිපළ හිමියන්ගේ දැනුම සහ අත්දැකීම් ප්‍රවර්ධනය කිරීම සඳහා විශේෂ වැඩමුළුවක් පැවැත්වීමට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හා විශාලතම කුකුළු මස් නිෂ්පාදකයා වන ක්‍රිස්බ්‍රෝ සමාගම පසුගියදා පියවර ගන්නා ලදී. කෘෂි කර්ම, මහවැලි, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යංශය මගින් දියත් කර ඇති කුඩා කුකුළු ගොවි ප්‍රජාව සවිබල ගැන්වීමේ කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහයෝගීතා (SAPP) වැඩසටහන සමග සම්බන්ධ වෙමින් මෙම වැඩමුළුව පැවැත්වූ අතර මේ සඳහා ඌව පළාතේ කුඩා පරිමාණ කුකුළු ගොවිපළ හිමියන් 60 දෙනෙක් පමණ සහභාගි වූහ.

මේ සඳහා සම්පත්දායකයින් ලෙස ක්‍රිස්බ්‍රෝ සහ බැංකුවේ නිලධාරීන් පිරිසක් එක් වූ අතර මෙම වැඩමුළුව තුළදී ගොවිපළ පවත්වාගෙන යෑමේදී ඇති වන සත්ව පාලන ගැටලු, අලෙවිකරණ ගැටලු, ණය සහ මූල්‍ය ගැටලු සඳහා සම්පත්දායකයින් විසඳුම් ලබා දෙන ලදී. මේ සඳහා සහභාගි වූ ඌව සහ නැඟෙනහිර පළාතේ කුඩා පරිමාණ කුකුළු ගොවිපළ හිමියන් ඇතුළුව ගොවිපළ හිමියන් 100 දෙනෙකු මෙම වැඩසටහන සමග සම්බන්ධ වෙමින් මෙම කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහයෝගීතා (SAPP) වැඩසටහනේ ප්‍රතිලාභ භුක්ති විඳිමින් සිටී. රජය විසින් ක්‍රියාත්මක කර ඇති මෙම (SAPP) වැඩසටහන මගින් කුකුළු ගොවිපළ හිමියන් සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සම්පාදනය කරමින් ලාභදායීව ව්‍යාපාරය පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය පසුබිම සකස් කරයි.

SendShareShare
Previous Post

කොමර්ෂල් බැංකු වාර්ෂික මහ සභා වාරය අන්තර්ජාලය ඔස්සේ පවත්වයි

Next Post

කොරෝනාවෙන් රාජාංගණය කැළඹෙයි: රෝගීන් සොයා මෙහෙයුමක් ඇරඹෙයි

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.