• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

Uber Rentals වෙතින් මගීන් හට පහසුකම් රැසක්

July 4, 2020
in Business
Reading Time: 1 min read
A A
Uber Rentals වෙතින් මගීන් හට පහසුකම් රැසක්
Share on WhatsAppShare on Facebook

Uber සිය නවතම සේවාව වන ‘Uber RentalsZ ’ පසුගියදා දියත් කළේය. මෙම සේවාව ඔස්සේ මගීන් හට Uber මෝටර් රථ සහ එහි රියැදුරන් පැය ගණනට වෙන් කරවා ගත හැකි අතර, එහිදී ඔබගේ අවශ්‍යතාවය පරිදි නැවතුම් කාර්යයේ යෙදීමේ අවස්ථාවද ලබාදෙමින් ඔබට අවශ්‍ය පරිදි සේවාව ලබාගැනීමේ හැකියාව ලැබෙනු ඇත. මෙම සේවාව සතිය පුරා දිනයේ පැය 24 පුරා ක්‍රියාත්මක වන්නකි.

රට නැවත සක්‍රීය වීමෙන් පසු දෛනික කාර්යයන් සඳහා යොමුවන මගී ජනතාව වෙත නම්‍යශීලී මෙන්ම පුද්ගලබද්ධ අත්දැකීමක් ලබාදීමේ අරමුණින් ඹඉැර මඟින් හඳුන්වා දීමට යෙමුවූ මෙම සේවාව Uber Zip සහ Uber Premier යනුවෙන් සේවා කාණ්ඩ දෙක ලබාගැනීමේ අවස්ථාව ලබාදී ඇත. මෙහිදී Uber Zip කාණ්ඩය යටතේ පැයක/කිලෝමීටර දහයක පැකේජයක් රු. 499ක් වැනි දැරිය හැකි මිලකට ලබාගත හැකි අතර, Uber Premier කාණ්ඩය යටතේ පැයක / කිලෝමීටර දහයක පැකේජය රු. 549 සිට ආරම්භ වේ. මගීන් පැය කිහිපයක සේවා අවශ්‍යතාවයකදී උපරිම වශයෙන් පැය 12ක කාලයක් දක්වා වෙන්කර ගැනීමේ හැකියාව ලබාදී ඇත.

මෙම සේවාව මඟින් මගීන් හට පැයට වඩා වැඩි කාර්යයක් කිරීමේ පහසුකම සලසාදී ඇති අතර, එහිදී ස්ථාන කිහිපයක් වෙත යාමට හෝ ව්‍යාපාර හමුවකට සහභාගි වී පහසුවෙන්ම එම රථයෙන් අවශ්‍ය ස්ථානයන් කරා නික්මයාම වැනි පහසුකම් සලසා දී ඇත.

SendShareShare
Previous Post

DFCC බැංකුවෙන් අපනයන ආශ්‍රිත ව්‍යාපාර වෙනුවෙන් සහනදායී ණයක්

Next Post

කොමර්ෂල් බැංකුවෙන් අධ්‍යාපන ආයතන වෙත ආරක්ෂිත අන්තර්ජාල ගෙවීම් සේවා ලබාදෙයි

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය තවත් වසර දෙකකින් දීර්ඝ කිරීමට අදාළ යෝජනාව කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව තීරණය කොට ඇති...

Read more
සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.