ශ්‍රී ලාංකීය බැංකුකරණයේ පුරෝගාමියා, ජාතියේ මහා පටහන්ටැඹ ලංකා බැංකුව ලොව විශිෂ්ටම බැංකු 1000 අතර 847 වැනි ස්ථානයේ රැඳෙමින් තවදුරටත් දිවයිනේ අංක එකේ බැංකුව බවට පත්වන්නට සමත් වී ඇතැයි 2020 සිය 50 වැනි සංවස්තරය සැමරූ The Banker's සඟරාව විසින් ප්‍රකාශයට පත්කර...
Read moreදැව ආලේපන සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ කාගේත් විශ්වාසය දිනූ නාමය වන JAT Holdings දැන් covid-19 මෙරටින් තුරන් කිරීමේ මෙහෙවරට උරදෙමින් ‘JAT Care’ නමින් අලුත්ම නිෂ්පාදන පෙළක් හඳුන්වාදී තිබේ. මේ යටතේ ‘JAT Care Hand Sanitizer’ iy ‘JAT Care Disinfectant Surface Cleaner’’ නමින්...
Read moreසුහද හදක් ඇති දේශීය බැංකුව ලෙස සෙලාන් බැංකුව කොවිඞ්-19 වසංගත කාලය තුළ සෙලාන් ටිකිරි ගිණුම් හිමි දරුවන් ඇතුළු මෙරට සියලු දරුවන් වෙනුවෙන් විවිධ සමාජ මාධ්‍ය ඔස්සේ නවෝත්පාදන ඩිජිටල් ක්‍රියාකාරකම් රැසක් ක්‍රියාත්මක කළේය. වසංගත තත්ත්වය හමුවේ රට වසා දමා තිබූ කාලය...
Read moreශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම weft Knitted ඇඟලුම් නිෂ්පාදකයා වන Ocean Lanka (Pvt) Ltd මේ වන විට, ස්වභාවික අමුද්‍රව්‍ය ඇසුරින් නිෂ්පාදනය කරන ලද, විෂබීජ නාශක මුඛ ආවරණ සඳහා අත්හදා බැලීම් සිදු කරමින් සිටියි. කොවිඞ්-19 වසංගතය හේතුවෙන් දැනට වෙළෙඳ පොළේ මතුව ඇති මුඛ...
Read moreකොවිඞ්-19 වසංගත තත්ත්වයෙන් පීඩාවට පත් ව්‍යාපාර වෙනුවෙන් සහන සැලසීම සඳහා කොමර්ෂල් බැංකුව විසින් ආරම්භ කර තිබෙන විවිධ වැඩසටහන් එකතු කරමින් ‘අරුණැල්ල’ නමින් මූල්‍ය සහාය යෝජනා ක්‍රමයක් බැංකුව විසින් ආරම්භ කර තිබෙන අතර මේ තුළින් පීඩාවට පත් ව්‍යාපාරවලට සහන සැලසීම සඳහා...
Read moreශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළ විලාසිතාගාර ජාලයක් වන ෆැෂන් බග් 2013 වසරේ සිට ශ්‍රී ලාංකීය පාසල් සිසු දරු දැරියන්ගේ ජීවන තත්ත්වය උසස් කරලීම උදෙසා සිදුකරන “සිසු දිරිමග” සමාජ සත්කාරක වැඩසටහන් මාලාවේ නවතම ආකාරයේ වැඩසටහනක් පසුගියදා සාර්ථකව අවසන් කෙරිණි. අ.පො.ස. සාමාන්‍ය පෙළ...
Read moreනේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ඇමෙරිකන් එක්ස්ප්‍රස් කාඞ්පත් හිමියන්ට ලෝකයේ ඕනෑම තැනක සිට සිදුකරන ඕනෑම ගනුදෙනුවක් සඳහා අමතර ගාස්තු නොමැතිව මාස 12ක් දක්වා ගෙවීම් සිදුකිරීමට සුවිශේෂී වාරික සැලසුමක් දැන් හඳුන්වා දී ඇත. මේ සඳහා කළයුතු වන්නේ නේෂන්ස් ට්‍රස්ට් බැංකු ඇමෙරිකන් එක්ස්ප්‍රස් කාඞ්පතෙන්...
Read moreශ්‍රී ලංකාවේ කොරෝනා මර්දන ජාතික ව්‍යාපාරයට සවියක් වෙමින් මෙරට ප්‍රමුඛ පෙළේ පෞද්ගලික සමාගමක් වන Mans Lanka සමාගම විසින් හෝමාගම මූලික රෝහලේ ලේ බැංකුවට වායුසමීකරණ යන්ත්‍ර දෙකක් පරිත්‍යාග කරනු ලැබීය. හෝමාගම රෝහල විසින් Macksons සමූහ ව්‍යාපාරයේ සමූහ කළමනාකාර අධ්‍යක්‍ෂ මිස්වර් මකීන්...
Read moreශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම වන AIA ඉන්ෂුවරන්ස් විසින් සංවිධානය කරන්නා ‘Healthy Cook-Off’නම් සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් පිළියෙල කිරීමේ තරගය සඳහා ඉදිරිපත් වීමට මෙරට සියලු ආයතන සඳහාද දැන් අවස්ථාව විවෘත කර ඇත. AIA ඉන්ෂුවරන්ස්හි කාර්ය මණ්ඩල සාමාජිකයින් සහභාගිත්වයෙන් නොබෝදා...
Read moreකොවිඞ් 19 ව්‍යසනය හේතුවෙන් අයහපත් බලපෑමට ලක්වූ ව්‍යාපාර යළි නඟාසිටුවීමේ ජාතික කර්තව්‍යයට අතහිත දෙමින් ජාතියේ මහා පහන්ටැඹ ලංකා බැංකුව සහන ණය යෝජනා ක්‍රම රැසක් මේ වන විට ක්‍රියාත්මක කර ඇත. මෙම ණය යෝජනා ක්‍රම පිළිබඳව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්...
Read moreඅවිධිමත් විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් නියම කෙරුණු වසර දෙකක සිරදඬුවම හා දඩයට එරෙහිව ශෂී වීරවංශ මහත්මිය ඉදිරිපත්...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.