කොමර්ෂල් බැංකුව විසින් 2019 වසර වෙනුවෙන් පැවැත්වූ ‘ගෙදරට තෑගි 3’ ප්‍රේෂණ ප්‍රවර්ධන වැඩසටහනේ අවසාන දිනුම් ඇදීම පසුගියදා අවසන් වුණු අතර එහිදී, හයුන්ඩායි ග්‍රෑන්ඞ් i10 මෝටර් රථයක්, ස්කූටර් තුනක් සහ ගේදොර උපකරණ මෙන්ම ඉලෙක්ට්‍රොනික උපකරණ ඇතුළු අනිකුත් ත්‍යාග ජයග්‍රාහකයින්ට ප්‍රදානය කරන...
Read moreමෙරට දැව ආලේපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන JAT Holdings සමාගම COVID-19 වසංගතය මධ්‍යයේ තම රැකියා කටයුතු සිදුකිරීමේදී නොයෙක් දුෂ්කරතාවන්ට මුහුණ පා සිටින පින්තාරුකරුවන්ට හා ආලේපනකරුවන්ට අත්වැලක් වීම සඳහා සුවිශේෂී වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට පසුගියදා කටයුතු කළේය. විශේෂයෙන්ම මේ කාලය තුළදී තම පාරිභෝගිකයන්...
Read moreශ්‍රී ලංකාවේ විශාලතම LP ගෑස් ආනයන හා බෙදාහැරීම් සමාගම සහ මෙරට LP ගෑස් වෙළඳපොළේ ප්‍රමුඛයා වන ලිට්රෝ ගෑස් ලංකා සමාගම, සිය භාණ්ඩ පාරිභෝගිකයන් වෙත ගෙනගොස් භාරදීම සඳහා විශේෂයෙන් සැකසූ ජංගම යෙදුමක් (Home Delivery Mobile App) හඳුන්වා දීමට පසුගියදා පියවර ගත්තේය....
Read moreCOVID-19 වසංගතය මෙරට දෙමාපියන්ට මෙන්ම දරුවන්ටද බරපතළ ලෙස බලපා තිබේ. නැවත පාසල් ආරම්භ කිරීම යනු ඔවුන්ගේ ජීවිත යථා තත්ත්වයට පත්කර ගැනීම සඳහා තබන්නා වූ වැදගත් පියවරකි. කෙසේ වුවද දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට නම් පාසල් පිරිසිදු හා සුරක්ෂිත ස්ථාන බවට පත්කිරීම...
Read moreසෙලාන් බැංකුව සිය පාරිභෝගිකයන් හට වඩාත් පහසුවෙන් ප්‍රවේශ විය හැකි ලෙස පදවිය ශාඛාව පසුගියදා නව පරිශ්‍රයකට ගොඩවදින ලදී. වඩාත් පරිපූර්ණ බැංකුකරණ අත්දැකීමක් පිරිනමමින් අංක:387-A බණ්ඩාරනායක මාවත, පදවි පරාක්‍රමපුර, අනුරාධපුරය යන ලිපිනයෙහි ස්ථාපිත කෙරුණු එම ශාඛාව සෙලාන් බැංකුවේ ශාඛා අංශයේ නියෝජ්‍ය...
Read moreශ්‍රී ලාංකීය තරුණ ප්‍රජාව තුළ නව ව්‍යවසායික සංස්කෘතියක් නිර්මාණ කරලීමේ ජාතික කාර්යයට උරදෙමින්, ඔවුන් තුළ ව්‍යාපාර ක්‍ෂේත්‍රය කෙරෙහි පෙලඹවීමක් ඇතිකරලීම අරමුණ කර ගනිමින් දියත් කරනු ලබන Derana START UP 2021 රූපවාහිනී වැඩසටහන සඳහා තරුණ ව්‍යවසායකයින් වෙතින් අයදුම්පත් කැඳවීම ආරම්භ කර...
Read moreශ්‍රී ලාංකීය බිස්කට් නිෂ්පාදනයේ පුරෝගාමියා වන මැලිබන් බිස්කට් (පුද්ගලික) සමාගම පසුගියදා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) වෙතින් COVID-19 ආරක්ෂක කළමනාකරණ පද්ධති සහතිකය දිනාගනු ලැබීය. මෙමගින් ආයතනයක් ලෙස මැලිබන්, සිය වත්මන් නිෂ්පාදන අවකාශය තුළ ප්‍රමිතිය ඉහළ නැංවීම සඳහා සිදුකළ කාර්යයන් හි...
Read moreUber ඉන්දියා සහ දකුණු ආසියානු කලාප සඳහා සභාපති ලෙස ප්‍රබ්ජීත් සිං මහතා පත්කරන ලද බව Uber සමාගම අද දින නිවේදනය කළේය. ඒ අනුව ඒ මහතා මින් ඉදිරියට ඉන්දියාව, ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය යන රටවල Uber සමාගමේ ව්‍යාපාර කටයුතු ප්‍රවර්ධනය කිරීමත්...
Read moreDFCC බැංකුවේ තිරසර අංශය මඟින් සංවිධානය කරන ලද පැළ සිටුවීමේ වැඩසටහනක් පසුගියදා කොළඹ විහාරමහාදේවි උද්‍යානයේදී පැවැත්විණි. මේ සඳහා එම බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි ලක්ෂ්මන් සිල්වා මහතා, කාර්ය මණ්ඩලය සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සහභාගි විය. වැඩසටහනේ සමාරම්භය සනිටුහන් කරන ලද්දේ ප්‍රධාන...
Read moreAIA ආසියානු පැසිෆික් කලාපයේ විශාලතම ලැයිස්තුගත රක්ෂණ සමූහයයි. AIA සන්නාම තානාපති හිටපු ප්‍රෙමියර් ලීග් පාපන්දු ක්‍රීඩක ඬේවිඞ් බෙකම්ගේ සහ AIA ව්‍යාපාර පවත්වාගෙන යන රටවල් 13ක සහභාගිත්වයෙන් සමාගමේ ප්‍රථම කලාපීය ඩිජිටල් සෞඛ්‍ය සහ සුවතා ප්‍රවර්ධන වැඩසටහන පැවැත්වීමට සැලසුම් කර ඇති බව...
Read moreඉදිරියේදී ඇති විය හැකි එල්-නිනෝ තත්ත්වය හමුවේ එල්ල විය හැකි බලපෑම සහ ඊට මුහුණදීම සඳහා ආයතන සතු සැලසුම් පිළිබඳ සොයා...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.