• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

DFCC පැළ සිටුවීමේ වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කරයි

August 15, 2020
in Business
Reading Time: 1 min read
A A
DFCC පැළ සිටුවීමේ වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කරයි
Share on WhatsAppShare on Facebook

DFCC බැංකුවේ තිරසර අංශය මඟින් සංවිධානය කරන ලද පැළ සිටුවීමේ වැඩසටහනක් පසුගියදා කොළඹ විහාරමහාදේවි උද්‍යානයේදී පැවැත්විණි. මේ සඳහා එම බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි ලක්ෂ්මන් සිල්වා මහතා, කාර්ය මණ්ඩලය සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සහභාගි විය. වැඩසටහනේ සමාරම්භය සනිටුහන් කරන ලද්දේ ප්‍රධාන විධායක නිලධාරිතුමන් විසින් නා පැළයක් රෝපණය කිරීමෙනි. මෙහිදී විවිධ වර්ගයේ නා, කුඹුක් සහ ඇහැල ඇතුළු අප රටට ආවේණික මෙන්ම වටිනා ශාක ප්‍රභේද රැසක් සිටුවන ලද අතර මේ සඳහා රිෆොරස්ට් ශ්‍රී ලංකා ආයතනය DFCC සහ කොළඹ මහ නගර සභාවද සහාය දක්වන ලදී. DFCC බැංකුවේ තිරසාර වැඩසටහන් ප්‍රධාන අංශ 4කින් සමන්විත වන අතර ව්‍යවසායකත්වය, අධ්‍යාපනය, පරිසර සහ ආපදා සහන එම සිව්විද අංශයි. ආර්ථික, සමාජයීය සහ පාරිසරික තිරසාරත්වය වෙනුවෙන් සැබැවින් කැපවුණු බැංකුවක් ලෙස DFCC බැංකුව තම කාර්යමණ්ඩලය, පාරිභෝගික ප්‍රජාව සහ අනෙකුත් පාර්ශ්වයන් සම්බන්ධ කරගනිමින් අනාගත පරපුර සඳහා යහපත් පරිසරයක් නිර්මාණය කිරීම වෙනුවෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි. ‘සැමට ඉංග්‍රීසි’ අධ්‍යාපනික වැඩසටහන, ව්‍යාපාර සහාය වැඩමුළු, වෙරළ පිරිසුදු කිරීම්, ප්ලාස්ටික් ප්‍රතිචක්‍රිකරණ ක්‍රියාවලි, අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහන්, ගෙවතු වගා ප්‍රවර්ධන වැඩසටහන්, පැළ සිටුවීමේ ව්‍යාපෘති DFCC බැංකුව ක්‍රියාත්මක කරනු ලබන ප්‍රධාන වැඩසටහන්ය.

SendShareShare
Previous Post

පාර්ලිමේන්තුවේ ගේම් ගැහුව රන්ජන් සිනමාවේ ගහන්න යන ගේම

Next Post

ප්‍රබ්ජීත් සිං මහතා UBER ඉන්දියා සහ දකුණු ආසියාවේ සභාපති ධුරයට

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වතුපිටිවල ප්‍රදේශයේදී තරුණයකු සහ පොලිස් නිලධාරියකු අතර සිදුවූ වාදයක් ඇතුළත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News

Read more
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.