• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

කොරෝනා ආරක්ෂාව ගැන මැලිබන් ආයතයට සහතිකයක්

August 15, 2020
in Business
Reading Time: 1 min read
A A
කොරෝනා ආරක්ෂාව ගැන  මැලිබන් ආයතයට සහතිකයක්
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලාංකීය බිස්කට් නිෂ්පාදනයේ පුරෝගාමියා වන මැලිබන් බිස්කට් (පුද්ගලික) සමාගම පසුගියදා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) වෙතින් COVID-19 ආරක්ෂක කළමනාකරණ පද්ධති සහතිකය දිනාගනු ලැබීය. මෙමගින් ආයතනයක් ලෙස මැලිබන්, සිය වත්මන් නිෂ්පාදන අවකාශය තුළ ප්‍රමිතිය ඉහළ නැංවීම සඳහා සිදුකළ කාර්යයන් හි ප්‍රගතියක් අත්කර ගැනීමට සමත් වූ අතර, එමගින් ආහාර නිෂ්පාදන ක්‍ෂේත්‍රයේ මෙම සහතිකය ලත් පළමු නිෂ්පාදන සමාගම බවටද පත්ව ඇත.

සමාජීය වශයෙන් වගකිවයුතු මෙන්ම ඒ වෙනුවෙන් කැපවූ ආයතනයක් ලෙස සිය ආයතනික සේවකයින්ගේ, ගනුදෙනුකරුවන්ගේ සහ අනෙකුත් සියලුම පාර්ශ්වකරුවන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් මනා කළමනාකරණ දැක්මකින් දියත් කරනු ලැබූ COVID-19 ආරක්‍ෂක ක්‍රමවේදයන්හි සාර්ථකත්වය මෙම සහතික කිරීම තුළින් මැනවින් ප්‍රකට වන කරුණකි. තවද මෙම වසංගත තත්ත්වයේ අනාගත බලපෑම සම්බන්ධයෙන් කිසිදු විටෙක පූර්ව නිගමනයන් කළ නොහැකි බැවින්, COVID-19 වසංගත අවදානම් තත්ත්වයෙන් සමස්ත පරිසරයම නිදහස්ව නිෂ්පාදන කාර්යයන් සිදුකරනතුරු මෙම COVID-19 ආරක්ෂිත කළමනාකරණ පද්ධතිය නඩත්තු කිරීම හා අඛණ්ඩව වැඩිදියුණු කිරීමට මැලිබන් ආයතනය ක්‍රියාත්මකව ඇත.

SendShareShare
Previous Post

ප්‍රබ්ජීත් සිං මහතා UBER ඉන්දියා සහ දකුණු ආසියාවේ සභාපති ධුරයට

Next Post

තරුණ ව්‍යවසායකයන් වෙනුවෙන් Derana START UP 2021

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.