• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

LITRO GAS ඇප් එකෙන් දැන් ගෙදරටම

August 15, 2020
in Business
Reading Time: 1 min read
A A
LITRO GAS ඇප් එකෙන් දැන් ගෙදරටම
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ විශාලතම LP ගෑස් ආනයන හා බෙදාහැරීම් සමාගම සහ මෙරට LP ගෑස් වෙළඳපොළේ ප්‍රමුඛයා වන ලිට්රෝ ගෑස් ලංකා සමාගම, සිය භාණ්ඩ පාරිභෝගිකයන් වෙත ගෙනගොස් භාරදීම සඳහා විශේෂයෙන් සැකසූ ජංගම යෙදුමක් (Home Delivery Mobile App) හඳුන්වා දීමට පසුගියදා පියවර ගත්තේය. ලිට්රෝ ගෑස් සමාගමේ ප්‍රධාන කාර්යාලයේදී පැවති උත්සවයකදී මෙම හඳුන්වා දීම සිදුකෙරිණි. මෙමගින් රටපුරා විසිරුණු ලිට්රෝ ගෑස් නියෝජිතයන් හරහා පාරිභෝගිකයන්ගේ නිවෙස්වලට LP ගෑස් සිලින්ඩර ගෙනගොස් භාරදීමේ ක්‍රියාවලිය වඩාත් ඉක්මනින් හා පහසුවෙන් සිදුකිරීමට හැකියාව ලැබෙනු ඇත.

ඉතාමත් පහසුවෙන් භාවිතා කළ හැකි පරිදි සැලසුම් කර ඇති මෙම යෙදුම ඇණවුම් කිරීමේ ක්‍රියාවලිය වඩාත් සරල හා පහසු කිරීමේ අරමුණින් නිර්මාණය කර තිබේ. මෙමගින් පාරිභෝගිකයන්ට අවශ්‍ය සේවාව/නිෂ්පාදනය තෝරාගෙන, ඉතාමත් සරල පියවර කිහිපයකින් පසුව එය නිවෙසටම ගෙන්වා ගැනීමට හැකිවනු ඇත. මෙය දැනට පවතින දුරකථන ඇමතුම් මගින් ඇණවුම් ලබාදීමේ ක්‍රමයට වඩා නවීන හා කාර්යක්ෂම ක්‍රමවේදයකි.
ජංගම දුරකථන සමග මෙන්ම ඩෙස්ක්ටොප් හා ලැප්ටොප් පරිගණක සමගද භාවිතා කළ හැකි මෙම යෙදුම පාරිභෝගික සේවා මධ්‍යස්ථානයක් මගින් කළමනාකරණය වන අතර, යෙදුම හරහා ලැබෙන ඇණවුම් අදාළ ලිට්රෝ ගෑස් නියෝජිතයන් වෙත යොමුකරනු ලබන්නේ මෙම මධ්‍යස්ථානය මගිනි.

SendShareShare
Previous Post

ඇන්කර් සාමාජිකයන් බියගම පාසැල් පිරිසිදු කරයි

Next Post

JAT Holdings වෙතින් පින්තාරුකරුවන්ට හා සහයකයන්ට අත්වැලක්

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

අදටත් රටේ ගොවි ජනතාවට සිදුවන ඛේදවාචකය ගැන කණගාටුවට පත් වන බවත් පසුගිය මැතිවරණ සමයේ ගොවි බිමට බැස ගොයම් කකා වීවලට...

Read more
අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.