• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

තරුණ ව්‍යවසායකයන් වෙනුවෙන් Derana START UP 2021

August 15, 2020
in Business
Reading Time: 1 min read
A A
තරුණ ව්‍යවසායකයන් වෙනුවෙන් Derana START UP 2021
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලාංකීය තරුණ ප්‍රජාව තුළ නව ව්‍යවසායික සංස්කෘතියක් නිර්මාණ කරලීමේ ජාතික කාර්යයට උරදෙමින්, ඔවුන් තුළ ව්‍යාපාර ක්‍ෂේත්‍රය කෙරෙහි පෙලඹවීමක් ඇතිකරලීම අරමුණ කර ගනිමින් දියත් කරනු ලබන Derana START UP 2021 රූපවාහිනී වැඩසටහන සඳහා තරුණ ව්‍යවසායකයින් වෙතින් අයදුම්පත් කැඳවීම ආරම්භ කර ඇත. USAID ආයතනයේ තරුණ රැකියා සහ ව්‍යාපාර සමාරම්භක ව්‍යාපෘතිය වන YouLead, දෙරණ මාධ්‍ය ජාලය සහ ජෝර්දානු ලාභ නොලබන සංවිධානයක් වන Partners for Good (PfG) යන ආයතන ඒකාබද්ධව සිදුකරනා මෙම නවතම වැඩසටහන තුළින් දේශීය රැකියා වියුක්තිය අවම කරමින්, දිවයින පුරා ශක්තිමත් අනාගත ව්‍යවසායකයින් රැසක් නිර්මාණය කිරීම සඳහා ශක්තිමත් පදනමක් සපයනු ලබයි.

වර්තමාන සංඛ්‍යාලේඛනවලට අනුව ශ්‍රී ලංකාවේ ඉහළ තාක්‍ෂණික පුහුණු පාඨමාලාවන් සම්පූර්ණ කරනු ලබන තරුණ තරුණියන් අතරින් ව්‍යවසායකත්වය සඳහා යොමුවන්නේ ප්‍රතිශතාත්මකව 5%කටත් අඩු ප්‍රමාණයකි. මේ ආකාරයට තාරුණ්‍යය ව්‍යවසායකත්වයෙන් දුරස් කිරීම සඳහා මූලික වශයෙන් බලපා ඇති කරුණක් වන්නේ එම ක්‍ෂේත්‍රය හා සම්බන්ධව සමාජය තුළ ඇති සෘණාත්මක ආකල්පයයි. මෙම Derana START UP 2021 රූපවාහිනී වැඩසටහන මගින් සමාජය තුළ ව්‍යාප්තව ඇති මෙම සෘණාත්මක තත්ත්වය මඟහැරවීමටත්, තරුණ ව්‍යවසායකයන් දිරිමත් කිරීමටත්, ශ්‍රී ලාංකීය තාරුණ්‍ය වෙත නව ව්‍යාපාරික සංස්කෘතියක් හඳුන්වා දිමටත් මනා පිටිබලයක් සපයනු ඇත.

SendShareShare
Previous Post

කොරෝනා ආරක්ෂාව ගැන මැලිබන් ආයතයට සහතිකයක්

Next Post

SEYLAN පදවිය ශාඛාව නව නිවහනකට

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන රැඳවුම්...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.