කොමර්ෂල් බැංකුව පසුගියදා මාස්ටර්කාඞ් සන්නාමයෙන් සුළු හා මධ්‍යම පරිමාණ අංශයේ ව්‍යවසායකයින් වෙනුවෙන්ම වෙන්වූ ක්‍රෙඩිට් කාඞ්පතක් හඳුන්වාදුන් අතර එම අවස්ථාවට විශේෂ ආරාධිත අමුත්තා ලෙසින් ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා මාස්ටර්කාඞ් කළමනාකරු රාජේෂ් මනි මහතා සහභාගි විය. සේයාරුවෙන් දැක්වෙන්නේ (දකුණේ සිට) ශ්‍රී...
Read moreUber Eats සමාගම මේ වනවිට අත්‍යාවශ්‍ය භාණ්ඩ අලෙවි කරන ප්‍රමුඛ පෙළේ අලෙවිසැල් සමග එක්වී කොළඹ දිස්ත්‍රික්කය තුළ එම භාණ්ඩ බෙදාහැරීම ආරම්භ කර ඇති බව පසුගියදා නිවේදනය කළේය. COVID-19 දෙවැනි රැල්ල හමුවේ විවිධ දුෂ්කරතාවලට මුහුණදී සිටින ජනතාව වෙනුවෙන් මෙම සේවාව ආරම්භ...
Read moreDFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ලක්ෂ්මන් සිල්වා මහතා ශ්‍රී ලංකා බැංකු සංගමයේ සභාපති ලෙස පත්කර තිබේ. පසුගියදා කොළඹදී පැවති එම සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීමේදී මෙම පත්කිරීම සිදුකෙරිණි. ඒ අනුව 2021 වසරේ ශ්‍රී ලංකා බැංකු සංගමයේ මහා සභා රැස්වීම පැවැත්වෙන...
Read moreHNB FINANCE සමාගමේ යාළු ළමා ඉතුරුම් ගිණුමේ මූලිකත්වයෙන් සෑම වසරකදීම ඔක්තෝම්බර් 1 වන දින දරුදැරියන්ගේ මානසික සංවර්ධනය සහ දුෂ්කර පාසැල්හි දරු දැරියන්ගේ අවශ්‍යතා ඉටුකර දීමට ප්‍රමුඛතාව ලබා දෙමින් ලෝක ළමා දින සැමරුම් උත්සව පවත්වනු ලැබූවද මෙවර උද්ගතව ඇති කෝවිඞ් වසංගත...
Read moreකඳානේ ස්වදේශී කර්මාන්තායතනයේ අනර්ඝතම නිෂ්පාදනයක් වන රාණි සඳුන් සබන්, වසර ගණනක් සිය සන්නාමය පිළිබඳ විශ්වාසය තබා කටයුතු කරන ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින් වෙනුවෙන් ආකර්ෂණීය ත්‍යාග පිරි නැමීමට කටයුතු කර තිබේ. ඒ අනුව, රාණි සඳුන් පාරිභෝගිකයින් හට දැන් ඉතා වටිනා කැරට් 22...
Read moreග්‍රීන් ඒන්ජල්ස් ජාත්‍යන්තර පාසල සමග හවුල්කාරීත්වයෙන් යුතුව බිස්නස් ඩිවලොප්මන්ට් සෙන්ටර් (පුද්) සමාගම (BDC) ශ්‍රී ලංකාවේ සිසුන් තුළ ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාවය ඉහළ නැංවීම සඳහා නව සංකල්පයක් වන භාෂා කේන්ද්‍ර වැඩසටහන (Language Hub Programme) හඳුන්වා දෙයි. මෙම භාෂා කේන්ද්‍ර වැඩසටහනෙහි අරමුණ වන්නේ...
Read more5G තාක්ෂණයේ පුරෝගාමියෙකු මෙන්ම ගෝලීය ස්මාර්ට් දුරකථන නිෂ්පාදනයේ නවෝත්පාදකයා වන Huawei විසින් පළමු වරට මධ්‍යම මිල මට්ටමේ (Mid Range ) 5G ස්මාර්ට් ජංගම දුරකථනය එළිදක්වන ලදී. 5G නව අත්දැකීම බලාපොරොත්තුවෙන් සිටින ස්මාර්ට්ෆෝන් භාවිතා කරන්නන් සඳහා අසමසම කාර්ය සාධනයක් ලබා දීම...
Read moreමෙරට කිරි කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම කිරි නිෂ්පාදකයා සහ සැකසුම්කරු වන පැල්වත්ත ඬේරි සමාගම, කිරි ගොවීන්ට ආර්ථික අභියෝග මධ්‍යයේ කිරි නිෂ්පාදනයේ ස්වයංපෝෂිතභාවය ඉහළ නැංවීමත් වැඩි කිරි අස්වැන්නක් ලබා ගැනීමත් උදෙසා සහාය වෙමින්, පුහුණු හා දැනුම හුවමාරු කිරීමේ සැසි මාලාවක් අඛණ්ඩව ක්‍රියාත්මක...
Read moreලබන වසරේ මැයි මාසයේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙන සෙලින්කෝ ලයිෆ් ප්‍රණාම ශිෂ්‍යත්ව වැඩසටහනේ 20 වන අදියර යටතේ මෙරට තවත් දීප්තිමත් සිසුදරුවන් 160 දෙනකු වෙනුවෙන් රුපියල් මිලියන 11කට වැඩි මුදල් ප්‍රදානය කරන බව සෙලින්කෝ ලයිෆ් සමාගම නිවේදනය කර තිබේ. අංශ හතරක්...
Read moreOPPO Sri Lanka සමාගම ‘Orange Campaign’ නමින් සුවිශේෂී විනෝදාත්මක ප්‍රවර්ධන වැඩසටහනක් ආරම්භ කිරීමට පසුගියදා කටයුතු කළේය. මේ අභියෝගකාරී කාලසීමාවේදී ශ්‍රී ලාංකිකයන්ගේ නිර්මාණශීලීත්වය පුබුදු කරවීම මෙම වැඩසටහනේ මූලික ඉලක්කය වී ඇත. OPPO F17 දුරකථන මාදිලියේ වර්ණ අතරින් එකක් වන ‘Dynamic Orange’...
Read moreවත්මන් ආණ්ඩුවේ නායකයන්ට කළ හැක්කේ තණකොළ කපන, වැසිකිළිවලට මුල්ගල් තියනවා වැනි පොඩි වැඩ බවත්, රට හදන ඩොලර් හොයන ලොකු වැඩ...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.