• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

ග්‍රීන් ඒන්ජල්ස් සහ BDC භාෂා කේන්ද්‍ර වැඩසටහන හඳුන්වා දෙයි

November 10, 2020
in Business
Reading Time: 1 min read
A A
ග්‍රීන් ඒන්ජල්ස් සහ BDC භාෂා කේන්ද්‍ර වැඩසටහන හඳුන්වා දෙයි
Share on WhatsAppShare on Facebook

ග්‍රීන් ඒන්ජල්ස් ජාත්‍යන්තර පාසල සමග හවුල්කාරීත්වයෙන් යුතුව බිස්නස් ඩිවලොප්මන්ට් සෙන්ටර් (පුද්) සමාගම (BDC) ශ්‍රී ලංකාවේ සිසුන් තුළ ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාවය ඉහළ නැංවීම සඳහා නව සංකල්පයක් වන භාෂා කේන්ද්‍ර වැඩසටහන (Language Hub Programme) හඳුන්වා දෙයි.

මෙම භාෂා කේන්ද්‍ර වැඩසටහනෙහි අරමුණ වන්නේ රටේ අනාගත තරුණ පරපුර අතර ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාවය ඉහළ නැංවීම සඳහා පදනමක් ස්ථාපිත කිරීමයි. පුද්ගලයෙකුට නව භාෂාවක් ඉගෙන ගැනීම සඳහා හොඳම කාලය වයස අවුරුදු 10ක් පමණ වූ කාලය බව බොහෝ අධ්‍යයන මගින් පෙන්වා දී ඇත. එහෙයින් කථනය, කියවීම, ලිවීම සහ සවන් දීම යන කුසලතා කෙරෙහි අවධානය යොමු කරමින් ප්‍රාථමික පාසල් අධ්‍යාපනය ලබන සිසුන්ට ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය සහ පුහුණුව සපයා දීම සහ නිපුණතා සංවර්ධනය කිරීම භාෂා කේන්ද්‍ර වැඩසටහනෙහි පරමාර්ථය වේ.

භාෂා කේන්ද්‍ර වැඩසටහන මගින් ශිෂ්‍යත්ව විභාගය අවසන් කර ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින සිසුන්ට මාස 3ක වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ. ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසුන්ට පමණක් නොව අවුරුදු 9-12 අතර වයස්වල පසුවන සිසුන්ටද මෙම වැඩසටහනට සහභාගී විය හැකිය. සිසුන් භාෂා කේන්ද්‍ර වැඩසටහන සම්පූර්ණ කළ පසු, ඔවුන්ට අනාගත ප්‍රයෝජනය සඳහා පිළිගත් සහ වලංගු සහතිකයක් ප්‍රදානය කරනු ලැබේ. මෙම වැඩසටහන සඳහා ප්‍රවේශය සුවිශේෂී ශෛලියකින් සමන්විත වන අතර එහිදී භාෂා භාවිතය සහ වචන මාලාව පුළුල් කරමින් චතුරත්වය දිරිගන්වයි.

SendShareShare
Previous Post

Huawei Nova 7 SE සමඟ 5G තාක්ෂණය සඳහා සූදානම් වන්න

Next Post

‘රාණි සඳුන් වාසනා වරම’ තුළින් රන් මාල සහ රු. මිලියන 1ක් වටිනා ගෘහ උපකරණ තෑගි

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය විසින් සංවිධානය කරන ලද 46 වැනි ජාතික ඡායාරූප තරඟය සහ ඡායාරූප ප්‍රදර්ශනය පසුගියදා කොළඹ...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.