ලොව නිර්මාණශීලී හා ලාභදායී ජංගම දුරකථන හා උපාංග සම්බන්ධ ප්‍රමුඛයා වන OPPO සමාගම සිය නිෂ්පාදනවල උසස් තත්ත්වය සම්බන්ධ විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක් 2020 නොවැම්බර් මාසය තුළ ක්‍රියාත්මක කිරීමට කටයුතු කර තිබේ. OPPO දුරකථන සහ අනෙකුත් උපාංග වෙළෙඳපොළේ ඇති අනෙකුත් නිෂ්පාදන හා...
Read moreසුහද හදක් ඇති දේශීය බැංකුව ලෙස සෙලාන් බැංකුව, රු. 15,000 කට වැඩි සෞඛ්‍ය සහ අධ්‍යාපන වියදම් සඳහා සෙලාන් ක්‍රෙඩිට් කාඞ්පත් හරහා කිසිදු පොලියකින් තොරව වාරික පහසු ගෙවීමේ ක්‍රම පිරිනැමීමට තීරණය කර ඇත. සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධ වියදම් ඉහළ අගයක්...
Read moreHNB FINANCE PLC හි වාර්ෂික මහ සභා රැස්වීම මෙවර ඔන්ලයින් තාක්ෂණය භාවිතා කරමින් සැප්තැම්බර් 29 දින සමාගම් ශ්‍රවණාගාරයේදී සාර්ථක අන්දමින් පැවැත්විණි. දස වන වරට පැවති HNB FINANCE වාර්ෂික මහ සභා රැස්වීම කෝවිඞ් 19 වසංගතය හේතුවෙන් පනවා ඇති සංචරණ සහ රැස්වීමේ...
Read moreශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ජල පොම්ප විසඳුම් සැපයුම්කරුවකු වන Agromax, පාරිභෝගික භාණ්ඩ සැපයීම සම්බන්ධයෙන් දැවැන්තයකු වන අබාන්ස් හා අත්වැල් බැඳ ගනිමින්, ශ්‍රී ලාංකික පාරිභෝගිකයින් හට ජල පොම්ප සම්බන්ධයෙන් ප්‍රශස්ත මට්ටමේ සේවාවක් සැපයීමට කටයුතු යොදා තිබේ. දිවයින පුරා විසිරී සිටිනා සෑම...
Read moreශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දෘෂ්ටි සේවා සැපයුම්කරුවා වන විෂන් කෙයා ආයතනය කොවිඞ්-19 මර්දන මෙහෙයුමට සිය දායකත්වය ලබා දෙමින් cold centrifuge ඒකකයක් ශ්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත ලබා දෙන ලදී. මෙම උපකරණය PCR පරීක්ෂණ කටයුතු සඳහා ඉතාමත් අත්‍යාවශ්‍ය උපකරණයක් වන අතර...
Read moreකේ සීඞ්ස් ඉන්වෙස්ට්මන්ට්ස් (පුද්) සමාගම විසින් ඉදිරිපත් කරන ලද ශ්‍රී ලංකාවේ ලැයිස්තුගත මූල්‍ය සමාගම් වාර්තාවට අනුව, නවතම ජාතික ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගැනීමට සිංගර් ෆයිනෑන්ස් (ලංකා) සමාගම සමත් වී තිබේ. ශ්‍රී ලංකාවේ දෙවන පෙළ මූල්‍ය සමාගම් අතර හොඳම ක්‍රියාකාරී මූල්‍ය සමාගම...
Read moreශුධ වූ බයිබල් අධ්‍යාපනය ප්‍රායෝගික ජීවිතයට හුරු කරවමින් ප්‍රජාව සත්‍යගරුක සහ වගකීම් සහගත පුරවැසියන් බවට පත්කර ලීමේ අරමුණෙන් යුතුව නව ගෝලීය ප්‍රචාරණ වැඩසටහනක් දියත් කිරීමට JW.org කණ්ඩායම පියවර ගෙන ඇත. බයිබලයේ ඉගැන්වීම් සහිත Watchtower සඟරාවේ විශේෂ කලාපයක් නොවැම්බර් මාසයේදී මෙරට...
Read moreHNB ඇෂුවරන්ස් PLC (HNBA) මෑතකදී ශ්‍රී ලාංකික ජනතාව මුහුණදිය හැකි බරපතළ රෝගාබාධ රැසක් ජයගැනීමට මූල්‍ය සවියක් සලසන SuperCI රක්ෂණ ප්‍රතිලාභය දියත් කළ බව නිවේදනය කළේය. ජීවිතයේදී මුහුණදිය හැකි විවිධාකාර අසාධ්‍ය රෝග සඳහා පූර්ණ රැකවරණයක් සලසන මෙම විප්ලවීය ආවරණය සේවාලාභීන් හට...
Read moreවෙස්ටර්න් යුනියන් සහ සෙලාන් බැංකු හවුල්කාරිත්වය පසුගියදා නිල වශයෙන් සෙලාන් බැංකු ප්‍රධාන කාර්යාලයේදී ප්‍රකාශයට පත් කෙරිණි. සෙලාන් බැංකුවේ සහ වෙස්ටර්න් යුනියන් සමාගමේ නියෝජිතයන් මෙම අවස්ථාවට සහභාගි වූ අතර වෙස්ටර්න් යුනියන් සමාගමේ ශ්‍රී ලංකා සහ මාලදිවයින් ප්‍රධාන කළමනාකාර නූර් එලාහි මහතා...
Read moreශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණික, ඩිජිටල් සේවා සම්පාදනයේ පෙරගමන්කරුවා මෙන්ම ජාතික බ්‍රෝඞ්බෑන්ඞ් යටිතල පහසුකම් සේවා සම්පාදකයා වන ශ්‍රී ලංකා ටෙලිකොම් (SLT) විසින් BOI අනුමත දේපළ සංවර්ධන හා ඉදිකිරීම් සේවා සමාගමක් වන Asian Silk Route Private Limited සමග තාක්ෂණික සේවා සැපයුම් අවබෝධතා...
Read moreමේ වනවිට බිම්මට්ටමින් පක්ෂය ප්රතිසංවිධාන කරමින් සජබය ආණ්ඩු බලය අත්පත් කරගැනීමේ වැඩපිළිවෙළ දියත් කොට ඇති බව මන්ත්‍රී අජිත් පී. පෙරේරා...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.