Saturday, June 13, 2026
 
පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට  ඩයලොග් මනුසත් දෙරණ  සමඟ එක්වෙයි

ලාංකීය ජනතාව වෙත උපකාරයක් අවැසි සෑම මොහොතකම පෙරට එමින් ඔවුන් වෙත සහායවීම සඳහා සිය ප්‍රජා සේවාවන් ඉදිරියට ගෙනයන, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසියාටා පීඑල්සී, කොවීඞ් 19 වෛරස තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාව වෙත සහන සැලසීමේ ‘මනුසත්...

Read more
සොෆ්ට්ලොජික් ෆිනෑන්ස්  බිලියන 1.9ක හිමිකම් නිකුතුවට  කොළඹ කොටස් වෙළෙඳපොළේ අනුමැතිය

සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් සමාගමේ රු. බිලියන 1.9ක හිමිකම් නිකුතුව සඳහා කොළඹ කොටස් වෙළෙඳපොළේ අනුමැතිය හිමි වී ඇත. මේ අතර 2020 නොවැම්බර් මස 9 වැනිදා එම සමාගමේ විශේෂ මහසභා රැස්වීමක් කැඳවීමට නියමිත අතර, නොවැම්බර් මස අගදී සමාගමට අරමුදල් හිමිවනු ඇති බවටද අපේක්ෂිතය....

Read more
සෙලාන් බැංකුව  සෙලාන් ටිකිරි  ලෝක ළමා මාසය සමරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ළමා ඉතිරිකිරීමේ ගිණුමවන සෙලාන් ටිකිරි, අඛණ්ඩව 8 වන වරටත් ලෝක ළමා මාසය පුරා දරුවන් ඉතිරිකිරීමට දිරිමත් කිරීම සඳහා එක්ව සිටී. සුහද හදක් ඇති දේශීය බැංකුව ලෙස සෙලාන් බැංකුව, දරුවන් කුඩා කාලයේදීම ඔවුන් තුළ ඉතිරිකිරීමේ පුරුද්ද ඇතිකිරීම කෙරෙහි...

Read more
කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ  නව විධායක ව්‍යාපෘති කළමනාකරණ අධ්‍යක්ෂ පත්වෙයි

රාජා එදිරිසූරිය මහතා කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතියේ නව විධායක ව්‍යාපෘති කළමනාකරණ අධ්‍යක්ෂ ලෙස වැඩ භාරගත්තේය. ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ලෙස මෙම පත්කිරීම සිදු කර තිබේ. ඒ ඊට අදාළව ඉදිරිපත්කරනු ලැබූ කැබිනට් පත්‍රිකාවකට කැබිනට්...

Read more
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහාය වීමට HNB සහ  PROPARCO වෙතින් ඇමෙරිකානු ඩොලර් මිලියන 60ක්

ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම බැංකුව මෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ ක්‍රියා කරන ප්‍රමුඛතම බැංකුව හැටන් නැෂනල් බැංකුව ප්‍රංශ සංවර්ධන බැංකුවට Agence Française de Développement (AFD) අනුබද්ධිත සංවර්ධන මූල්‍ය ආයතනයක් වන PROPARCO සමඟ සන්ධිස්ථානමය ගිවිසුමකට එළැඹෙමින් ඇමෙරිකානු...

Read more
AIA ඉන්ෂුවරන්ස්හී ප්‍රධාන තාක්ෂණ නිලධාරී  උමේෂි ද ෆොන්සේකා ඇගයුමට ලක්වේ

AIA ඉන්ෂුවරන්ස්හී ප්‍රධාන තාක්ෂණ නිලධාරී උමේෂි ද ෆොන්සේකා ‘Enterprise Innovation Summit 2020’ සම්මාන උළෙලේදී, නවෝත්පාදන සඳහා ජූරිය මගින් පිරිනමන ලද සුවිශේෂී සම්මානයක් වන ‘Innovation Heroes 2020’ සම්මානයෙන් පිදුම් ලැබූ අතර AIA, ඉතා අභිමානයෙන් යුතුව ඔහුට සුබ පැතුම් එක්කර සිටියි. මෙම...

Read more
මහජන බැංකුවේ සේවා මධ්‍යස්ථානයක්  ශ්‍රී ලංකා  රක්ෂණ  සංස්ථා  ප්‍රධාන කාර්යාලයට

මහජන බැංකුව සිය සේවා මධ්‍යස්ථානයක් ඔක්තෝබර් 28 දින ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථා ප්‍රධාන කාර්යාල පරිශ්‍රය තුළ නිල වශයෙන් විවෘත කරමින් මෙම දැවැන්ත ආයතන ද්විත්වය අතර සහසම්බන්ධතාවය වර්ධනය කරගත්තේය. ආයතනික සබඳතාවයන් ශක්තිමත් කරගැනීම සහ ව්‍යාපාර මෙහෙයුම් මූල්‍ය සේවා කාර්යක්ෂම කරගැනීමට සහයවීමේ...

Read more
පාරම්පරික වෙදකමට මනුසත්කාරයක්

රටක් කෙතරම් ශක්තිමත්ද යන්න තීරණය වන්නේ එම රටේ ජනතාව කෙතරම් ශක්තිමත්ද යන්න මතයි. නැති බැරිකම පොදු දෙයක් වුවත්, එම නැතිබැරිකම් හෝ අඩුපාඩුකම් මගහරවාගෙන සිය කාර්යයන් අඛණ්ඩව කරගෙන යාමට යම් අයෙක් කැපවෙන්නේ නම් ඔහු අනිවාර්යයෙන්ම ශක්තිමත් මිනිසෙකි. ඔහු එම රටට ණය...

Read more
සතොසට නව නායකත්ව කණ්ඩායමක් එක්වෙයි

ශ්‍රී ලංකාවේ විශාලතම පාරිභෝගික භාණ්ඩ අලෙවි ජාලයක් වන ලංකා සතොස වත්මන් ගෝලීය සෞඛ්‍ය හා මූල්‍ය අර්බුදය හමුවේ ජනතාවට ඉහළ සේවාවක් ලබා දීමේ ප්‍රයත්නය වෙනුවෙන් එහි අඛණ්ඩ පරිවර්තනයකට නායකත්වය දීම සඳහා පසුගියදා ජ්‍යෙෂ්ඨ නායකත්ව පත්වීම් රැසක් ප්‍රකාශයට පත් කරනු ලැබීය. ඒ...

Read more
ක්‍රිස්බ්‍රෝ වෙතින් නව රැකියා අවස්ථාවන්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හා විශාලතම කුකුළු මස් නිෂ්පාදකයා වන ක්‍රිස්බ්‍රෝ සමාගම නැඟෙනහිර පළාත ඇතුළුව පළාත් ගණනාවක ක්‍රියාත්මක වන සිය කර්මාන්තශාලා සහ ගොවිපළ හරහා දහස් සංඛ්‍යාත රැකියා අවස්ථාවන් උදා කරමින් ග්‍රාමීය ආර්ථිකය සවි බලගැන්වීම සඳහා දායකත්වය ලබා දී ඇත. ක්‍රිස්බ්‍රෝ ආයෝජනයන්...

Read more
Page 104 of 173 1 103 104 105 173