Saturday, June 6, 2026
 

Astrology

සෙනසුරු කරන ඔබ නොසිතන දේවල්

සෙනසුරා ලැබීම අපලයකි. කල දවස යහපත් නොවෙයි. එය ශාරීරිකවද බලපෑම් ගෙන එයි. ජන්මියකු හට පාදයේ ආබාධ උරුම කරන්නේ සෙනසුරාය. සෙනසුරු අයහපත් වුවහොත් ජන්මියා එක්තැන් කරවන බව ජ්‍යොතිෂයේ කියැවෙයි. ගමන් කිරීමේ අපහසුව, ඉදිරියට නැවෙන, දිගහැරෙන විට ඇති වන වේදනාව, කොන්දේ වේදනාව...

Read more
හැමදාම ගෙදර රණ්ඩුද

මේ නිවෙසට ආපු දවස්වල අපි සතුටින් සාමදානයෙන් හොඳට හිටියා. ඒත් දැන් ඒ තිබුණු තත්ත්වය කොහේ ගිහින්ද මන්දා. මෙවන් තත්ත්වයන් මා හට නිතර අසන්නට ලැබෙන වචන පෙළක් වෙලා. නිවාස පරීක්ෂාවන්වලදී බොහෝ වැඩිහිටියන් මේ වදන් පෙළ මුමුනනවා. එනිසාම අද ඔබ වෙනුවෙන් වාස්තු...

Read more
අයුක්තියට නොනැමෙන පහේ අය

කෙනකුගේ උපන් දිනය ඇසුරින් සොයාගත හැකි දෛව අංක තුළින් ඔහුගේ හෝ ඇයගේ ජීවන තොරතුරු බොහෝ දුරට නිවැරැදිව දැනගැනීමට හැකි බව පරීක්ෂණවලින් ඔප්පු වී ඇත. එය කොතෙක් දුරට සත්‍යයක් දැයි දැනගැනීමට නම් ඔබත් පළමුවෙන්ම ඔබේ දෛව අංකය කුමක්ද කියා සොයා ගන්න....

Read more
අවුල් හදලා පවුල් කඩන ග්‍රහයෝ

යුගදිවිය ගැන ගැඹුරින් සොයා බැලීමේදී සුවිශේෂිත කරුණු රැසක්ම ගැබ්වී ඇති බැව් පැහැදිලිය. අඹු-සැමි අතරින් වඩාත් මුල්ව ක්‍රියාකරන්නේ බිරියයි. “වසෝ ඉස්සිරියං ලොකෙ ස්ත්‍රී භණ්ඩාන මුත්තමං “ඉස්සිරිය සූත්‍රය” ලොව ඇති උතුම්වූ භාණ්ඩ අතුරෙන් ස්ත්‍රී නමැති භාණ්ඩය අති උතුම්ය. විවාහයේදී එය ස්ථාවරව නොකැඩී...

Read more
බහින කලාවට තිත තියපු වාස්තු රහස

කිරුළ පලඳින්නට රජෙක් නොමැති තැන රැජනකට කිරුළ හිමිවෙයි. ජනක වාණිජ උපාධිධාරියෙක් වුවත් ඔහුට හරිහමන් රැකියාවක් තිබුණේ නැහැ. ගෙදර බර කරට අරගෙන ජීවිතේ ඇදගෙන ගියේ රසිකාට ලැබුණු ආදායමෙන්. රසිකා කේක් සෑදීමට සහ ළමා සහ කාන්තා ඇඳුම් මැසීමට දක්‍ෂ තැනැත්තියක් ලෙස ප්‍රදේශයේ...

Read more
ඔබේ දරුවා උගතකු වෙයිද?

දරුවන් සිටින සෑම මවුපියෙක්ම තම දරුවන්ට හොඳින් උගන්වා යහපත් පුරවැසියකු කිරීමට උත්සාහ කරයි. දුප්පත් පවුලක ඉපදුණු දරුවකුට පවා අද අධ්‍යාපන කටයුතු කරගෙන යෑමට පහසුකම් ඇත. නමුත් කොතරම් මහන්සියෙන් දරුවකුට ඉගැන්වීම් කළත් ඉගෙනීම හරියට නොකරන දරුවන්ද ඇත. දුප්පත් පවුලක ඉපදුණු ළමයකු...

Read more
රාහුගේ නැකැතින් උපන්නෝ

ජන්ම පත්‍රයක පිහිටන අශුභ යෝග අතර ඉතාම ප්‍රබල අශුභ යෝගයකි කේමදෘම යෝගය. මෙම යෝගය නිර්මාණය වනුයේ කේන්දරයේ චන්ද්‍රයාගෙන් දෙපස රාශිවල හෙවත් උප්පත්ති චන්ද්‍රයාගෙන් 2 වැන්නේ හා 12 වැන්නේ කිසිදු ග්‍රහයකු නොමැති වීමයි. යම් ජන්මියකුගේ ජන්ම පත්‍රයේ කේමදෘම යෝගය පිහිටි කල...

Read more
ගෙයක් හදන්න කලින් බලන්නම ඕනෑ දේවල්

ජීවිත කාලයටම ජීවත් වන්න සාදාගනු ලබන පුංචි කැදැල්ල හරිම විදියට ගැටලුවකින් තොරව සාදා නිමකර ගන්න කවුරුත් කැමැතියි. හැබැයි ඒ කාරණාව පහසුවෙන් සිදුකරන්නට හැකියාව පවතින දෙයක් නොවන බවත් දතයුතුය. බොහෝ කරුණු කාරණා මත පදනම්ව නිවැරැදිව වාස්තු විද්‍යාත්මක පදනම් මත පිහිටා මේ...

Read more
තැලීම් පැනීම් ගැන නොදන්න පැත්ත

මද්දුම බණ්ඩාර ගහළයාට ගෙල දුන්නේ ඉදිරියට පනිමින්ය. ඉදිරිපත් වීම එකකි. ඉදිරියට පැනීම තවත් එකකි. පනින්නා ඉදිරිපත් වීමට පෙර පනියි. ග්‍රහ ලොව ආවේගශීලී ග්‍රහයා කුජය. කුජගේ ආවේගය තුළ ගරුසරු දැක්වීම් නැත. අදහස් විමසීම් නැත. කුජගේ ගතිගුණ උරුම වූවන් නිතර අන්‍යයන්හට පැරදීමට,...

Read more
ඔබ දිනවන ගෙදර අංකය

නිවෙසක්, ව්‍යාපාරික ස්ථානයක් හඳුන්වනු ලබන්නේ එම නිවෙසට හෝ ව්‍යාපාරික ස්ථානයට හිමි අංකය පදනම් කරගෙනය. මෙම අංකය සංගණන සඳහාත්, තැපැල් සේවාවේ පහසුව සඳහාත් බොහෝ වැදගත් වෙයි. මෙම අංකය ග්‍රාම නිලධාරී තැනගෙන් ඉල්ලාගත යුතු එකකි. නමුත් ලැබෙන අංකය මිස අපට අවශ්‍ය අංකය...

Read more
Page 56 of 68 1 55 56 57 68