• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ජීවිත මට්ටු කරන තට්ටු නිවාස

December 17, 2019
in Astrology
Reading Time: 1 min read
A A
ජීවිත මට්ටු කරන තට්ටු නිවාස
Share on WhatsAppShare on Facebook

මහල් නිවාස නිර්මාණය පෙරදිග වාසීන්ගේ විස්මිත නිර්මාණයකි. ඉපැරැණි අය කළුගල් තීරු (කළු ගල් බාල්ක ඉරා භූමියේ සිටුවා ඒ මත ලී දඬු අතුරා ලෑලි යොදා මහල් නිර්මාණය කළ බවට සාධක තිබේ. අනුරාධපුරයේ ලෝවාමහා ප්‍රාසාදයද ඊට හොඳම නිදසුනකි. කළුගල් ඉරීම සඳහා විවිධ ඖෂධ දියරයන් භාවිත කෙරිණි. කිරිමැටිවලින් ගල මත කානු බැඳ නියමිත ඖෂධ වර්ග අඹරා දියකර එකී කානු පුරවා දිනක් ගතවූ විට කළුගල දික් අතට පැළී ඉරි සෑදේ. පුස්කොළ පොත්වල සඳහන් එකී ඖෂධ වර්ගවල නියම අර්ථය මෙතෙක් සොයාගෙන නොමැත.
ගල් මෙළෙක් කළ හැකි බවට ඉපැරැණි සාක්‍ෂි ඇත. මහල් නිවෙසක් ගොඩනැඟීමට ග්‍රහ බලය තිබිය යුතුමද යන්න නැඟෙන එක්තරා ප්‍රශ්නයකි. මෙහි මූලාශ්‍රීය පදනම වන්නේ මූල්‍යමය සම්පත්, මිල-මුදල් මතමය යන්න වඩාත් ප්‍රධාන වන්නේ අතමිට ශක්තිමත් කෙනකුට පමණක් එවැනි මහල් නිවාස ගොඩනඟා ගැනීට හැකි වන බවද ජ්‍යොතිෂ පදනම මතද සලකා බලන විටදී පැහැදිලි වනු ඇත.
සමහර විට මහල් නිවාස ගොඩනැඟීමට ගොස් අතරමඟ ඇන හිටි තැනට පත්වන බවද පෙනේ. හැමටම හැමදේටම ඒකාකාරව ඵල නොදේ යන න්‍යාය මෙතැනදී ක්‍රියාත්මක වෙයි. මහල් නිවාස ඉදිකරන අය එක එක ක්‍රමයන් අනුගමනය කරති. ගෙයි බිම්මහලේ අත්තිවාරමේ පිහිටීම අනුව එකී ගෙයි උතුර, දකුණ, නැඟෙනහිර, බස්නාව තීරණය කරගත්හ.
සම්පූර්ණයෙන්ම උඩුමහල සෑදීම සුබයි. උඩුමහලේ කොටසක් සාදන විට උතුර හෝ නැඟෙනහිර
උස්වීම යහපත්ය. දකුණ හෝ බටහිර උස්වීම එතරම් සුබ නැත.
බිම් මහලේ ප්‍රධාන දොර ඉතාමත්ම නිවැරැදි පාදයේ තිබීම අනිවාර්ය වෙයි. කුරුස බිත්ති නැති විය යුතු වෙයි. ඇතුළත දොරටු හා ජනේලද විකර්ණ රේඛාවට වැටෙන සේ දොරටු මෙන්ම ආරුක්කුද නොතිබිය යුතුමය.
පහත බිම් මහලේ වාස්තු දෝෂ නොමැති නම් උඩු මහල්වලට වාස්තුමය දෝෂය බලනොපාන බව දක්වමු. දැනට සාදා ඇති නිවෙසක උඩුමහලේ දකුණ හෝ බටහිර යන දිසාවක් පමණක් උස්ව ගොඩනඟා ඇත්නම් එහි ඇති ඵලවිපාකවලට වඩා පහත බිම අත්තිවාරමේ දෝෂ පිහිටා ඇත්නම් ඒවා නිවැරැදි කරගැනීම වඩාත් යහපත්ය.
පහත බිම අත්තිවාරම නියමිත දිග – පළල නිසි වර්ගීකරණයට අනුව උසස් ඵලයක් ලැබේ නම් ඉහළ මාලවලට බලපෑම් අඩු වෙයි.
තවද නිවෙසක පවතින වාස්තු දෝෂ ඉවත් නොකර පිටතින් පූජාවන්, යන්ත්‍ර-මන්ත්‍ර, ගුප්ත විද්‍යා, තොවිල් හෝ වෙනයම් බාහිර පිළියම්වලින් පලක් නැත. අවශ්‍ය වන්නේ නිවැරැදිව නිවෙසේ බිම අත්තිවාරමේ සිට සියලුම වාස්තු දෝෂයන් ඉවත් කිරීමයි.
ජ්‍යොතිෂවේදී ටී. හෙන්රි බෙම්මුල්ල

SendShareShare
Previous Post

ලෝකයේ ලොකුම බෞද්ධ විශ්වවිද්‍යාල

Next Post

ස්විස් නිලධාරිනිය අත්අඩංගුවට ගැනීමත් සමග ස්විස් රජ‌යෙන් නිවේදනයක්

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.