Sunday, July 26, 2026
 

Astrology

සඳු කියන ඇගේ රහස්

ජන්ම පත්‍රයක නවග්‍රහයින් අතරින් රවි හා සඳු ප්‍රධානම හා වැදගත්ම ආලෝක ග්‍රහයින් දෙපළ ලෙස අප ජ්‍යොතිෂයේදී හඳුන්වනු ලබනවා. මේ අතරින් සඳු හෙවත් චන්ද්‍රයා කාන්තා කේන්දරයක පිහිටා ඇති ආකාරය ඉතාමත්ම වැදගත් වේ. හඳහනක සඳුගේ පිහිටීම අනුව අපට කාන්තාවකගේ ගතිගුණ පිළිබඳව ඉතා...

Read more
රාහු මාරුවුණා; විශ්ණු හා කතරගම දෙවියන්ගේ පිහිට පතන්න

පසුගිය 23 වැනි දින රාහු කේතු මාරුවක් සිද්ධ වුණා. එම ග්‍රහ මාරුව ඇතැම් ලග්නවලට සුබ වගේම තවත් ලග්නවලට අසුබවත් පිහිටලා ඇති. බොහෝ විට රාහුගේ අපලත්, සෙනසුරුගේ අපලවලට සමානයි කියලයි ජ්‍යොතිෂයේ සඳහන් වෙන්නේ. මොකද මේ දෙන්නම අපට දැනෙන්න අපල කරනවා. ඉතින්...

Read more
ගෙදර බඩුවලට හරියටම හරියන තැන

නිවෙසක් ගත් විට එය කොටස් කිහිපයකට බෙදිය හැකිය. සාලය, නිදන කාමරේ, මුළුතැන් ගෙය සහ වැසිකිළිය ආදී ලෙසයි. මෙම එක් එක් අංගය තුළ තිබිය යුතු භාණ්ඩ නියමිත ස්ථානවල දිශාගත කළ යුතුය. නිවෙසක සාලය දකුණු දිශාවට දිශාගත විය යුතු අතර, දුරකතනය නිරිත...

Read more
නවග්‍රහ අපලෙට සන්තෝෂමක්

අපල යන වචනයෙන් හුදෙක්ම නිර්වචනය වනුයේ ඵලයක් නොමැති බවයි. ග්‍රහ අපල හෙවත් පීඩාකාරී තත්ත්වයන් උදාවූ විටදී වැස්ස අපට නවත්වන්නට නොහැකි නිසා කුඩයක්, වැහි කබායක්, තල් අත්තක්, හබරල කොළයක් හෝ කෙසෙල් අත්තකින් ආවරණය ලැබීමට පෙලඹේ. ග්‍රහයන්ගෙන් වන අපල පීඩාවලදී ඒවායින් තරමක්...

Read more
ඉහළට යන පඩිපෙළ ඔබව පහළට වට්ටයි

අද වෙද්දි මහල් නිවාස ඉදිකිරීම එක්තරා රැල්ලක් බවට පත්වෙමින් තිබෙනවා. අනවශ්‍ය ඉඩකඩ සීමා වීම හේතු කොටගෙන නාගරිකව ඉදිකෙරුණු මහල් නිවාස සංකල්පය මේ වෙනකොට විශාල ඉඩම් පිහිටි ප්‍රදේශවලටත් ව්‍යාප්ත වීමට හේතුවෙලා තියෙන්නනෙ එම රැල්ලයි. කෙසේ නමුත් මහල් නිවාස ඉදිකිරීමේදී බොහෝමයක් දෙනාගේ...

Read more
ඔබේ අපල අවසන්ද?

ඕනෑම ජන්මියකුට අයහපතක් ඇති වන කාල, එහෙමත් නැත්නම් අපල කාල ගණනාවක් ගැන ජ්‍යොතිෂයේ සඳහන් වෙනවා. මේ අතරින් සෙනසුරුගේ විවිධ අපල සම්බන්ධයෙන් විශාල පිරිසක් උනන්දු වෙනවා. ඒ වගේම සෙනසුරු අපලයට විශාල පිරිසක් බය වෙනවා. තැති ගන්නවා. ඒ වගේම සෙනසුරුගේ ගමන ගැනත්...

Read more
වාස්තු මිනිසාට බලපාන්නේ කොහොමද?

අප සිරුරේ අභ්‍යන්තරිකව තැන්පත් වී ඇති දේ අතිවිශාලය. හඳුනා ගැනීමටද හැකි වී ඇත්තේ ඉතාම අඩු ප්‍රමාණයකි. හිස මුදුනේ සිට දෙඇස්, දෙකන්, මුඛය, ගෙල, පපු පෙදෙස, උදරය, ලිංග පෙදෙස, කලවා, දණහිස් හා පිටි හා යටිපතුල්ය. මේවා අන්තරීක්‍ෂ ගෝලීය හා පෘථිවිගත ත්‍රිත්වයට...

Read more
ලස්සන නිවෙසක අසුන්දර කතාව

අවුරුදු පහකට පමණ පෙර පැරැණි සේවාදායකයකුගේ ඉල්ලීමට නිවෙසක වාස්තු පරීක්‍ෂා කිරීමට මා එහි ගියා. මාගේ සේවාදායකයා එම නිවෙසේ හතර වැනි අයිතිකරු. ඔහු එම නිවෙස මිලදීගෙන තිබුණේ තම ව්‍යාපාරික කටයුතු සඳහා කාර්යාලයක් ලෙස භාවිත කිරීමට. නිවෙසේ මුල් අයිතිකරු රටම දන්න කලාකරුවෙක්....

Read more
උපදිනකොට ඔබ අරන් එන වාහනය මෙන්න

වාහනයක් ගන්න එක බොහෝදෙනකුගේ සිහිනයක්. ඒ සිහිනය සැබෑ කරගන්න විවිධ උත්සාහයන් දරන්නට බොහෝ පිරිසක් කටයුතු කරන ආකාරයක් දැකගන්න පුළුවන්. ඒ වගේම වාහන නිසා දියුණු වූ අය සේම වාහන නිසා විවිධ ගැටලුවලට මුහුණදුන් අයත් සමාජයේ අනන්තවත් දක්නට ලැබෙනවා. ඇතැම් අය වාහනයක්...

Read more
කේන්දරේ පාප ග්‍රහයන්ට සුබම ස්ථාන

ජන්ම කේන්දරයක භාව දොළහෙන් 3, 6, 10, 11 යන ස්ථානයන් උපචය ස්ථාන ලෙසින් හඳුන්වන අතර, මෙම ස්ථානවල හිමිවන්නේද විශේෂිත තැනකි. එහිදී පාප ග්‍රහයන්ට මෙම උපචය ස්ථාන වඩාත් ගැළපෙන බවත් එම ස්ථානවලදී එම ග්‍රහයන් සුබපල ලබා දෙන බවත් ජ්‍යොතිෂයේ සඳහන් වෙයි....

Read more
Page 37 of 70 1 36 37 38 70

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more