• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

PickMe දැන් දීපව්‍යාප්තයි

November 11, 2019
in Business
Reading Time: 1 min read
A A
PickMe දැන් දීපව්‍යාප්තයි
Share on WhatsAppShare on Facebook

සමාගමේ රියදුරු හවුල්කරුවන්ට සහ ගනුදෙනුකරුවන්ට වැඩි වටිනාකමක් ලබා දීමේ උත්සාහයන්ට අනුකූලව ශ්‍රී ලංකාවේ තාක්ෂණය මත පදනම් වූ ඩිජිටල් සංචලතා විසඳුම් සැපයුම්කරු (Digital Mobility Solution Provider) වන PickMe ස්වයං ලියාපදිංචි කිරීමේ යෙදවුමකි’ (Self-Registration App) දියත් කරන බව නිවේදනය කරයි. දිවයින පුරා සිටින රියදුරන්ට යෙදවුම (App) බාගත කර PickMe සමඟ ලියාපදිංචි වී රියදුරු හවුල්කරුවෙකු වීමට සහ ගනුදෙනුකරුවන්ට සේවාව ලබා දීමට හැකිය. මෙම ආරම්භයත් මඟින් PickMeප්‍රධාන කාර්යාලයට පෞද්ගලිකවම ගොස් රියදුරු සහකරුවකු ලෙස ලියාපදිංචි වීමේදී ඇති වන කරදර මගහරවා ගැනීමේ හැකියාව PickMe සමඟ එක් වීමට කැමති රියදුරන්ට ලැබේ.
“අපගේ රියදුරු හවුල්කරුවන් අපගේ වේදිකාවේ වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. අපි ඔවුන්ට ක්‍රියාත්මක වීමට පහසුවක් ලබා දීමට උත්සාහ කරනවා’ ස්වයං ලියාපදිංචි කිරීමේ(Self-Registration App) මෙහි තවත් පියවරක් වන අතර එමගින් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය වඩාත් පහසු කර, රියදුරු හවුල්කරුවන්ට ප්‍රවේශ වීමේ හැකියාවත්, රට පුරා සිටින ගනුදෙනුකරුවන්ට ඕනෑම වේලාවක ඕනෑම තැනක සිට PickMe ප්‍රවාහන විසඳුම් ලබා ගැනීමේ හැකියාවත් ලබා දෙනවා. ස්වයං ලියාපදිංචි කිරීමේ යෙදවුම, අපගේ රියදුරු හවුල්කරුවන්ට සහ ගනුදෙනුකරුවන්ට මහත් පිටුවහලක් වන බවට අපි පොරොන්දු වෙනවා” යැයි PickMe හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරි ඉසිර පෙරේරා ප්‍රකාශ කළේය.

SendShareShare
Previous Post

ෆොන්සේකා පිටු 35ක ‌වෙනම පාස්කු වාර්තාවක් එළියට දාන්න යයි

Next Post

දෙකක් නොපිහිටන ප්‍රබල යෝග

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News
Exclusive

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නගරාන්තර හා දුරගමන් සේවා සඳහා වායුසමනය කළ Deluxe මාදිලියේ නව බස් රථ 600ක් මිලදී ගැනීමට අමාත්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.