• About us
  • Contact us
Sunday, July 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

NSBM හරිත සරසවියේ 2026 මැයි උපාධි කණ්ඩායම සඳහා නව සිසුන් ලියාපදිංචිය ඇරඹුණා! Sri Lanka Latest News

April 28, 2026
in Business
Reading Time: 9 mins read
A A
NSBM හරිත සරසවියේ 2026 මැයි උපාධි කණ්ඩායම සඳහා නව සිසුන් ලියාපදිංචිය ඇරඹුණා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඉකුත්දා අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රතිපල ලද සිසුන්ට වඩාත් ඉක්මනින් උපාධි පාඨමාලාවක් ආරම්භ කිරීමට අවකාශය ලබාදෙමින් NSBM හරිත සරසවියේ 2026 මැයි කණ්ඩායම සඳහා ලියාපදිංචිය මේ වනවිට ආරම්භ කර ඇත. ඒ හරහා සිසුන්ට තවදුරටත් ප්‍රමාද නොවී ඔවුන්ගේ උසස් අධ්‍යාපන අරමුණු කරා ලඟා වීමට අවස්ථාව හිමි වේ. Sri Lanka Latest News

මෙම නව කණ්ඩායම සඳහා NSBMහි ව්‍යාපාර, පරිගණක, ඉංජිනේරු සහ  විද්‍යා පීඨ යටතේ ක්‍රියාත්මක වන උපාධි 60කට අධික ප්‍රමාණයක් පිරිනමයි. ඒ අනුව උසස් පෙළ විභාගය අවසන් කළ සිසුන්ට ව්‍යාපාර කළමනාකරණ, පරිගණක, ඉංජිනේරු, ජෛව විද්‍යා, මනෝ විද්‍යා, හෙද, ඖෂදවේදය, නීතිය, අභ්‍යන්තර සැලසුම්කරණ, ප්‍රමාණ සමීක්ෂණ, බහු මාධ්‍ය වැනි විෂය ක්ෂේත්‍රයන්ගේ උපාධි පාඨමාලා තෝරාගත හැක.

එම උපාධි අතුරින් සිසුන්ට NSBM හරිත සරසවිය මඟින් පිරිනමන දේශීය උපාධි මෙන්ම ලොව පිළිගත් විදෙස් විශ්වවිද්‍යාල වන එංගලන්තයේ University of Plymouth, ඕස්ට්‍රේලියාවේ Victoria University, ඕස්ට්‍රේලියාවේ Southern Cross University සහ ඇමරිකා එක්සත් American University අනුබද්ධව පිරිනමන උපාධි සඳහා ලියාපදිංචි වීමේ අවස්ථාව හිමි වේ.

ලියාපදිංචි වීමට අපේක්ෂිත සිසුන්ට සහ ඔවුන්ගේ දෙමාපියන්ට සරසවි පරිශ්‍රය දැකබලා ගැනීමටත්, පාඨමාලා පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබාගැනීමටත් කදිම අවස්ථාවක් සලසමින් මැයි මස 08, 09 සහ 10 යන දිනයන්හි “NSBM Open Day” පැවැත්වීමට නියමිතය. එම දිනයන්ට සහභාගී වන සිසුන්ට සරසවියේ ප්‍රවීණ කථිකාචාර්ය මණ්ඩලය හමුවී වෘත්තීය උපදේශනය ලබාගැනීමටත්, තමන්ට ගැලපෙන උපාධිය තෝරාගෙන එවෙලේම ලියාපදිංචි වීමටත් පහසුකම් සලසා ඇත. මීට අමතරව, NSBM සිසුන්ගේ නිර්මාණශීලී ප්‍රදර්ශන කුටි සහ කලා සංගම් ඉදිරිපත් කරන විවිධ අංගයන්ගෙන් ද මෙම දින කිහිපය වර්ණවත් වනු ඇත.

වැඩිදුර විස්තර 011 544 5000 හෝ 071 244 5000 (WhatsApp) හරහා ලබා ගත හැකිය.

SendShareShare
Previous Post

මුදල් අමාත්‍යංශ ලේකම් හර්ෂණගේ පැලවත්තේ ගෙදර ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්! මහාභාණ්ඩාගාරෙන් ඩොලර් අතුරුදන් වීමට එරෙහිව උද්ඝෝෂණ කරන්න ගිය සෙට් එකකට තවත් සෙට් එකක් ගොම-බිත්තර ගහලා! VIDEO I Sri Lanka Latest News

Next Post

ඩොලරය අද 320 පැන්නා! I Sri Lanka Latest News

MORE NEWS

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

කොළඹ පිහිටි ජෙෆ්රි බාවා අවකාශයේදී “අකුරු කියන කතා” ප්‍රදර්ශනය විවෘතවෙයි! Sri Lanka Latest News
Business

කොළඹ පිහිටි ජෙෆ්රි බාවා අවකාශයේදී “අකුරු කියන කතා” ප්‍රදර්ශනය විවෘතවෙයි! Sri Lanka Latest News

MAIN Championship සංවිධාන කරන, ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාත්‍යන්තර මුආයි තායි සටන් රාත්‍රිය, අගෝස්තු 9 වනදා BMICH හිදී! Sri Lanka Latest News
Business

MAIN Championship සංවිධාන කරන, ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාත්‍යන්තර මුආයි තායි සටන් රාත්‍රිය, අගෝස්තු 9 වනදා BMICH හිදී! Sri Lanka Latest News

Load More
රටම ගිනියම් වෙලා! වාහනවල ළමයි තියලා යන්න එපා! වැඩිපුර වතුර බොන්න – නාන්න! Sri Lanka Latest News
Exclusive

දිස්ත්‍රික්ක 5කට හදිසි දැනුම්දීමක්..! Sri Lanka Latest News

නැගෙනහිර පළාතේ සහ යාපනය, කිලිනොච්චි, මුලතිව්, වවුනියා සහ මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල හෙට (19) දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස්...

Read more
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News

හැප්පිලා බලමු! අමෙරිකාව දූවිලි කරනවා! ඉරානය අවසන් සටනට සූදානම් වෙයි! I Sri Lanka Latest News

රේගු නිලධාරීන් හවුස් ඔෆ් ෆැෂන් හිමිකරු අත්අඩංගුවට ගනී! රිමාන්ඩ් කරලා!  I Sri Lanka Latest News

රේගු නිලධාරීන් හවුස් ඔෆ් ෆැෂන් හිමිකරු අත්අඩංගුවට ගනී! රිමාන්ඩ් කරලා!  I Sri Lanka Latest News

මගෙ දෙයියෝ..! මෙහෙම ඇමැති කෙනෙකුට ප්‍රසිද්ධියේ බොරු කියන්න පුළුවන්ද මිනිස්සුන්ට..! VIDEO I Sri Lanka Latest News

පොලොන්නරුවේ රාජ්‍ය නායකයා නියෝජ්‍ය ඇමැති සරත් තඩි බොරුවක් අතෑරලා අතේ මාට්ටු! හැබැයි මේ කියන කතා විශ්වාස කරන කොටසකුත් ඉන්නවා! VIDEO I Sri Lanka Latest News

හැට පැන්නත් වයසට නොයන දේශපාලකයන්ගෙ රහස මොකක්ද? Sri Lanka Latest News

හැට පැන්නත් වයසට නොයන දේශපාලකයන්ගෙ රහස මොකක්ද? Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.