ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (28) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 314.99ක් ලෙස සහ විකුණුම් මිල රු. 322.75ක් ලෙස ඉහළ ගොස් තිබේ.Sri Lanka Latest News
අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.
ලංකා බැංකුව – රු. 314.50 – රු. 321.50
මහජන බැංකුව – රු. 315.33 – රු. 322.28
කොමර්ෂල් බැංකුව – රු. 313.79 – රු. 322.25
සම්පත් බැංකුව – රු. 315.50 – රු. 322.00
අමානා බැංකුව – රු. 317.00 – රු. 323.00










