• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

කොමර්ෂල් බැංකුවේ බංග්ලාදේශයේ ශාඛාව ‘CBC Digital’ හඳුන්වා දෙයි…

April 23, 2022
in Business
Reading Time: 1 min read
A A
කොමර්ෂල් බැංකුවේ බංග්ලාදේශයේ ශාඛාව ‘CBC Digital’ හඳුන්වා දෙයි…
Share on WhatsAppShare on Facebook

කොමර්ෂල් බැංකුවේ විශාලතම විදේශීය මෙහෙයුම වන කොමර්ෂල් බෑන්ක් බංග්ලාදේශ් විසින් බැංකුවේ බහු නාලිකා අන්තර්ජාල බැංකුකරණ පද්ධතිය වන ‘CBC Digital’ හඳුන්වා දෙමින් සිය ගනුදෙනුකරුවන්ට ලබාදෙන අන්තර්ජාල බැංකුකරණ අත්දැකීම තව තවත් නංවා තිබේ.

බැංකුව විසින් 2020 වසරේදී ශ්‍රී ලංකාවේ ආරම්භ කළ ‘ComBank Digital’ පද්ධතියට සමාන වන මෙයින් මූලික ගිණුම් තොරතුරු, ගෙවීම් සහ ප්‍රේෂණ, ව්‍යාපාරික ගනුදෙනුකරුවන්ට බිල්පත් ගෙවීම් විකල්ප, බහුවිධ ගෙවීම් විකල්ප, සමූහ ගෙවීම් සහ අනිකුත් ඩිජිටල් බැංකුකරණ සේවා මාලාවක් ලබාදීමට බැංකුවේ අන්තර්ජාල බැංකුකරණ සේවා සහ ජංගම අයදුම් ඒකාබද්ධ කර තිබේ.

‘CBC Digital’ වෙබ් අයදුමක් මෙන්ම ජංගම දුරකතන අයදුමක් ලෙස භාවිත කළ හැකි අතර iOS, Android සහ Huawei මෙහෙයුම් පද්ධති සහිත දුරකතන උපකරණ මගින් භාවිත කළ හැකිවේ. භාවිත කරන්නාගේ සුරක්ෂිතතාව තහවුරු කිරීමට අවශ්‍ය ජාත්‍යන්තර ප්‍රමිතීන් සහ යහක්‍රමවේද මෙය නිර්මාණය කිරීමේදී භාවිත කර තිබෙන බව බැංකුව සඳහන් කරයි.

SendShareShare
Previous Post

මහජන බැංකුවේ වාසි කෝටියයි දිනුම් ඇදීමේ පළමු මිලියනපතිනිය තෝරාගැනේ…

Next Post

ඩලස් ගැන අපි මුලින්ම රටට කිව්වේ මාර්තු 20 වැනිදා!

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

පිස්සු කුට්ටි ආරච්චි ඔයා කට පරිස්සම් කරගන්න සජිත් මහත්තයගේ මොළේ ගැන කතා කරන්න ඔයා කවුද සජිත් කරපු වැඩ එක්ක ඔයාට...

Read more
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.