• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

සෙලාන් බැංකුව ‘වෙබිනාර්’ සමග අත්වැල් බැඳ ගනී

June 28, 2020
in Business
Reading Time: 1 min read
A A
සෙලාන් බැංකුව ‘වෙබිනාර්’ සමග අත්වැල් බැඳ ගනී
Share on WhatsAppShare on Facebook

‘සුහද හදක් ඇති දේශීය බැංකුව’ ලෙස සෙලාන් බැංකුව, සාර්ථක ව්‍යවසායකයන් සහ ක්ෂේත්‍රයේ විශේෂඥයන් සමග එක්ව සංවිධාන කරන ලද අන්තර්ජාලය හරහා වැඩමුළු මාලාවක් (වෙබිනාර්) හරහා එම ව්‍යවසායකයන්ට අවශ්‍ය දැනුම බෙදා හැරීමට පෙරමුණ ගත්තේය. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නගාසිටුවීම සහ ඔවුන් දිරිමත් කිරීම මෙන්ම, වසංගත තත්ත්වයෙන් පසුව ලාභ උපරිමකරණය කිරීම සඳහා ඔවුන්ගේ ව්‍යාපාරික ව්‍යූහය වඩාත් පුළුල් කළ හැකි ආකාර හඳුනා ගැනීම ද මෙම අන්තර්ජාලය හරහා වැඩමුළු මාලාවේ (වෙබිනාර්) ප්‍රමුඛත ම අරමුණ විය.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සඳහා ඩිජිටල් පරිවර්තන ක්‍රමවේද, සන්නාමයක් සාර්ථකව නිර්මාණය කිරීම සහ එය ගොඩනැගීම, ගෘහාශ්‍රිත ව්‍යාපාරික මෙහෙයුම් වැඩිදියුණු කිරීම, කෙටිකාලීන සහ දිගුකාලීන පිරිවැය පාලන ක්‍රමවේද, නිෂ්පාදන සහ සේවා අලෙවිකරණ නව ක්‍රමවේද ඇතුළු ක්ෂේත්‍ර රැසක් මෙමගින් සාර්ථකව ආවරණය කෙරිණි. වාණිජ මණ්ඩලය සහ 361 Degrees සමග අත්වැල් බැඳ ගනිමින් පැවැත්වුණු විශේෂිත සමුළු සඳහා Google සමාගමේ මෙරට හිටපු කළමනාකාර, Selyn Handlooms & Exports සමාගමේ අධ්‍යක්ෂිකා සෙලීනා පීරිස්, වාණිජ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ සහකාර මහලේකම් චන්ද්‍රා විතානගේ, Paramount Realty සම නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික නිර්මාල්ද සිල්වා, Snipexx Academy of Business ආයතනයේ අධ්‍යක්ෂ සහ සම නිර්මාතෘ යසස් හේවගේ සහ JKSE Consultants සමාගමේ ප්‍රධාන උපදේශක ලසින්ත ෆර්ඩිනැන්ඩෝ යන මහත්වරු සහභාගි වූහ.

SendShareShare
Previous Post

ඉන්දු-චීන යුද ගින්නෙන් ලංකාවත් පිච්චිලා යයිද?

Next Post

‘සොෆ්ට්ලොජික් ඉන්වෙස්ට්’ නව ආයෝජන දැක්මකට පිවිසෙයි

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

2025 වර්ෂයේදී රටපුරා ඇති ජනපති මන්දිරවල ජනාධිපතිවරයා නවාතැන් නොගත්ත ද ඉන් බොහෝමයක විවිධ පුද්ගලයන් 3,089 දෙනෙකු නවාතැන් ගෙන ඇති බව ජාතික...

Read more
වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.