• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

සෙලාන් බැංකුව ‘කන්ස්ට්‍රක්ට් 2019’ ප්‍රදර්ශනයේ නිල බැංකු සහකරු බවට පත්වෙයි

September 18, 2019
in Business
Reading Time: 1 min read
A A
Share on WhatsAppShare on Facebook

සුහද හදක් ඇති දේශීය බැංකුව වන ශ්‍රී ලංකාවේ දියුණුවට කවදත් උරදෙන සෙලාන් බැංකුව මෙවරත් ‘කන්ස්ට්‍රක්ට් 2019’ ප්‍රදර්ශනයේ නිල බැංකු සහකරු ලෙස සිය දායකත්වය ලබා දීමට සමත්ව ඇත. වාර්ෂිකව පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය සංවිධාන කරනු ලබන්නේ ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය මගිනි. අඛණ්ඩව 19 වරටත් පැවැත්වුණු මෙම ප්‍රදර්ශනය අගෝස්තු 23 සිට 25 දක්වා කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන ශාලාවේදී පැවැත්විණි.
ප්‍රධාන වශයෙන් ගොඩනැගිලි ඉදිකිරීම්, පතල්, ඉදිකිරීම් ද්‍රව්‍ය සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයට අයත් අනෙකුත් කර්මාන්ත කෙරෙහි ප්‍රධාන වශයෙන් අවධානය යොමුකරන මෙම ප්‍රදර්ශනය, දකුණු ආසියානු කලාපයේ ඉදිකිරීම් කර්මාන්තය සම්බන්ධ විශාලතම ප්‍රදර්ශනය ලෙස සැලකේ. ක්ෂේත්‍රයේ කැපීපෙනෙන පුද්ගලයන්, සමාගම් හා ආයතන රාශියක් මෙම ප්‍රදර්ශනයට සහභාගි වන නිසා මෙය ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ප්‍රදර්ශනයක් බවට පත්වී ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් සෙලාන් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පාරිභෝගික බැංකුකරණ) ටිලාන් විජයසේකර මහතා මෙසේ පැවසීය. “අඛණ්ඩව 4 වැනි වරටත් මෙම ප්‍රදර්ශනයේ නිල බැංකු සහකරු බවට පත්වීමට ලැබීම අපට විශාල සතුටක්. එදා පටන්ම මෙම ප්‍රදර්ශනය වසරින් වසර වැඩි වැඩියෙන් සාර්ථක ප්‍රදර්ශනයක් බවට පත්වනු අප හොඳින් දුටුවා. ඒ වගේම තම නිවාස සිහිනය සැබෑ කරගැනීමට උත්සාහ කරන බොහෝ දෙනකුට සෙලාන් නිවාස ණය සේවාව ඔස්සේ උපදෙස් සහ මූල්‍ය සහාය ලබාදීමට අපට හැකියාව ලැබුණා. සුහද හදක් ඇති දේශීය බැංකුව ලෙස අප කවදත් ගනුදෙනුකරුවන්ට විශිෂ්ටතම සේවාවක් සමගින් හොඳම අනුපාත ලබාදීමට කටයුතු කරනවා. මෙම ප්‍රදර්ශනය ඉදකිරීම් ක්ෂේත්‍රයේ සේවා සම්පාදකයන් සහ පාරිභෝගිකයන් එකම වේදිකාවකට ගෙනෙන සුවිශේෂී වැඩසටහනක්. නැවත වරක් එහි සාර්ථකත්වයේ හවුල්කරුවකු වීමට ලැබීම ගැන අප බෙහෙවින් සතුටු වනවා.”
ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි මහතා අදහස් දැක්වූයේ මෙසේය. “මෙම ප්‍රදර්ශනය මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වඩාත්ම ඵලදායී ප්‍රදර්ශනයක් බවට මේ වනවිට පත්වී තිබෙනවා. වසර 19ක සාර්ථකත්වය සමගින් මෙහි ඉදිරි ගමනේදී ශ්‍රී ලංකාවේ ප්‍රධාන වාණිජ බැංකුවක් වන සෙලාන් බැංකුව සමග එක්ව පෙරට යාමට හැකිවීම අපට සතුටක්. තම ඉදිකිරීම් අවශ්‍යතා සඳහා විසඳුම් එකම වහලක් යටදී ලබාගැනීමට අපේක්ෂා කරන දහස් ගණනක ජනතාවක් වාර්ෂිකව මෙම ප්‍රදර්ශනය වෙත ඇදී එනවා. ඔවුන්ගේ සිහින සැබෑකිරීමට සෙලාන් බැංකුවෙන් හිමිවන්නේ අගනා පිටිවහලක්.”

SendShareShare
Previous Post

ජනපතිගේ බිලියන ‌දෙකේ කතාවෙන් චීනය ඇවිලෙයි

Next Post

තවත් ‌පෙරළියක් අත ළග: ‌හෙට හදිසි කැබිනට් රැස්වීමක් කැදවයි!

MORE NEWS

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

කොළඹ පිහිටි ජෙෆ්රි බාවා අවකාශයේදී “අකුරු කියන කතා” ප්‍රදර්ශනය විවෘතවෙයි! Sri Lanka Latest News
Business

කොළඹ පිහිටි ජෙෆ්රි බාවා අවකාශයේදී “අකුරු කියන කතා” ප්‍රදර්ශනය විවෘතවෙයි! Sri Lanka Latest News

MAIN Championship සංවිධාන කරන, ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාත්‍යන්තර මුආයි තායි සටන් රාත්‍රිය, අගෝස්තු 9 වනදා BMICH හිදී! Sri Lanka Latest News
Business

MAIN Championship සංවිධාන කරන, ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාත්‍යන්තර මුආයි තායි සටන් රාත්‍රිය, අගෝස්තු 9 වනදා BMICH හිදී! Sri Lanka Latest News

Load More
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

ට්‍රම්ප් ඉරානයම කළුවරේ තියයි! තෙල් පෝලිම කිලෝමීටර් ගණන්! කමේනිට එරෙහිව ජනතා නැගිටීමත් අත ළඟයි!  I Sri Lanka Latest News

අමෙරිකානු ප්‍රහාර හමුවේ ඉරානයේ බලශක්ති යටිතල පහසුකම්වලට දැඩි බලපෑම් එල්ල වී තිබේ.Sri Lanka Latest News විදෙස් මාධ්‍ය පවසන්නේ පවතින දැඩි උණුසුම්...

Read more
මෙසීට මේ පාර බැරි වෙයි! ස්පාඤ්ඤය අවුරුදු 16කට පසු ජය පැන් බොයි!  I Sri Lanka Latest News

මෙසීට මේ පාර බැරි වෙයි! ස්පාඤ්ඤය අවුරුදු 16කට පසු ජය පැන් බොයි!  I Sri Lanka Latest News

අලුත්ගම ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 7ක මුදල් සහ රන් බඩු මහ දවල් හොරු අරන්! Sri Lanka Latest News

ගිය අවුරුද්දේ කෝටි 35ක රත්තරන් බඩු උකස් කරලා! 54%ක අසාමාන්‍ය වැඩිවීමක්! රටේ ගෙවල්වලින් 60%ක කිසිම රන් බඩුවක් නෑ! මිනිස්සු එදිනෙදා අවශ්‍ය මුදල් හොයාගන්නත් රත්තරන් උකස් කරන තත්ත්වයට වැටිලා! I Sri Lanka Latest News

බිත්තරේටත් ගැසට් එකක් ගහයි!

ආණ්ඩුවට චෝදනා කරමින් නිෂ්පාදකයෝ හෙට ඉඳන් බිත්තර මිල ඉහළ දමයි! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.